සනත් ටෙරාන් ජයසූරිය
"සනත් තාමත් ක්රිකට් ගහන එක ගැන මට කතාවක් නැත! සනත්ට ක්රිකට් ගහන්න එපා කියන උන් එහෙම කියන්නේ සනත්ට 40 පැන්න නිසා වෙන්න ඇතිය!
එත් තාම යන්තම් 30 වත් පැනල නැති, බැට් එකට එන බෝලෙට මීටර් 68 ක් විසිවෙන්න ගහන්න බැරි උන් උපනායකකම් කරන උන් ඉන්න රටක සනත් වගේ එකෙක් 60 පැනල හිටියත් ක්රිකට් ගැහුවට කමක් නැතිය!
සනත් කවද හරි සල්ලිවලට ක්රිකට් ගැසුවාද නැද්ද මම දන්නේ නැතිය!! එක මට වැඩකුත් නැතිය!! එත් සනත් සල්ලිවලට ලංකාවේ ක්රිකට් වික්කෙනම් නැති බව අපි දන්නේය.තමන්ගේ රටට ගහනකොට වැටෙන්නේ නැති,ඉන්දියාවේ IPLවලට ගහනකොට යස අගේට වැටෙන yoker සනා ළඟ නැත!!! සනාට බොලේ හොදට පේනවනම් වැඩේ ගොඩය!! සල්ලි වැඩක් නැත!! මා දන්නා තරමින් සනා සල්ලි පස්සේ ගියේ නැත!! සල්ලි සනා පස්සේ ආවේය! අපේ රට ලෝකේ අනිත් එව්වෝ හරියටම දැනගත්තේ ක්රිකට් නිසාය! නැත්තම් ලෝක සිතියමේ පරිප්පු ඇටයක් තරම් තියන මේ රට ගැන දැනගෙන හිටිය කට්ටිය අඩුය!
එහෙම දැනගත්තේ අපේ එවුන් 1996 ලෝක කුසලානේ උස්සපු නිසාය!! 1996 දී අපේ එවුන් ලෝක කුසලානය ඉස්සුවේ නැත්තම් අද සනාලට බනින එක අයිය කෙනෙක්ටවත් ක්රිකට් කිචිය හැදෙන්නේ නැති වෙන්න පුළුවන්ය! මිනිස්සු මැච් බලන්න ගත්තේ සනා ගහනවා බලන්නය! සනා ගියොත් මැච් එකට බඩුය!!"
දැන් උබලා මොකද කියන්නේ?

Last edited:

,Mahela sangage nm karume thama eth dilashan kawamadakawath final ekakadi lakunu gahanne na.Mewata ithin monawa kiyala karannada 