[FONT="]අපි[/FONT] [FONT="]හැමෝටම[/FONT] [FONT="]ක්[/FONT][FONT="]රිකට්[/FONT] [FONT="]ගහන්න[/FONT] [FONT="]පුලුවන්[/FONT], [FONT="]ඒත්[/FONT] [FONT="]ඉස්කෝලෙ[/FONT] [FONT="]ටිම්[/FONT] [FONT="]එකට[/FONT] [FONT="]ගහන්න[/FONT] [FONT="]ලැබෙන්නේ[/FONT] [FONT="]අපි[/FONT] [FONT="]අතරෙ[/FONT] [FONT="]ඉන්න[/FONT] [FONT="]දක්ෂයන්ට[/FONT] [FONT="]විතරයි[/FONT]. [FONT="]ඒමොකද[/FONT] [FONT="]අපිට[/FONT] [FONT="]වඩා[/FONT] [FONT="]යම්[/FONT] [FONT="]විෂේෂ[/FONT] [FONT="]දක්ෂතා[/FONT] [FONT="]තියන[/FONT] [FONT="]තරු[/FONT] [FONT="]නිසා[/FONT]. [FONT="]ලන්කාවෙ[/FONT] [FONT="]ඉන්න[/FONT] [FONT="]ඉස්කෝලෙ[/FONT] [FONT="]ක්[/FONT][FONT="]රිකට්[/FONT] [FONT="]තරු[/FONT] [FONT="]අතරින්[/FONT] [FONT="]ජාතික[/FONT] [FONT="]කන්ඩායම[/FONT] [FONT="]නියෝජනය[/FONT] [FONT="]කරන්න[/FONT] [FONT="]ලැබෙන්නෙ[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]තරු[/FONT] [FONT="]අතරිනුත්[/FONT] [FONT="]අසාමාන්‍ය[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]කිරීමට[/FONT] [FONT="]හැකි[/FONT] [FONT="]සුව්ෂේෂ[/FONT] [FONT="]තරු[/FONT] 11 [FONT="]දෙනෙකුටය[/FONT]. [FONT="]ඒ[/FONT] 11 [FONT="]දෙනාට[/FONT] [FONT="]අප[/FONT] [FONT="]සැමට[/FONT] [FONT="]කල[/FONT] [FONT="]නොහැකි[/FONT] [FONT="]සුවිෂේෂ[/FONT] [FONT="]දේවල්[/FONT] [FONT="]කල[/FONT] [FONT="]හැකි[/FONT] [FONT="]තරු[/FONT] 11[FONT="]කි[/FONT]. [FONT="]ඕනෑම[/FONT] [FONT="]රටක්[/FONT] [FONT="]නියෝජනය[/FONT] [FONT="]කරන්නේ[/FONT] [FONT="]එවැනි[/FONT] [FONT="]ක්[/FONT][FONT="]රීඩකයෝය[/FONT]. [FONT="]එම[/FONT] 11 [FONT="]දෙනා[/FONT] [FONT="]අතරිනුත්[/FONT] [FONT="]අන්[/FONT] 10 [FONT="]දෙනාට[/FONT] [FONT="]කල[/FONT] [FONT="]නොහැකි[/FONT] [FONT="]අතිවිෂේෂ[/FONT] [FONT="]දෙයක්[/FONT] [FONT="]කල[/FONT] [FONT="]හැකි[/FONT] 1 [FONT="]අයෙක්[/FONT] [FONT="]ඇත[/FONT]. [FONT="]එම[/FONT] [FONT="]ක්[/FONT][FONT="]රීඩකයාව[/FONT] [FONT="]හදුන්වනු[/FONT] [FONT="]ලබන්නේ[/FONT] MATCH WINNERS [FONT="]කියාය[/FONT]. [FONT="]ඉස්සරකාලයේ ලන්කාවෙ සනා ඉන් එකෙකි, ඉන්දියාවෙ ගන්ගුලි, පකිස්ථානයේ අෆ්රිඩි, බටහිර ඉන්දියකොදෙව්වන්ගේ බ්‍රයන් ලාරා, ද.අප්‍රිකාවෙ ලාන්ස් ක්ලුස්නර්, ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ට්න් සිට්යෝය. අදකාලයේ ඉන්දියාවෙ දෝනි, පකිස්ථානයේ උමා අක්මාල්, බ.ඉ.කො ගේ ක්රිස්ගේල්, ඔස්ට්‍රේලියාවෙ ඩෙවිඩ් වෝනර්, ද.අප්‍රිකාවේ ඩිවිලියස් වැනි අය ඇත (මොවුන්ට ඕනැම මොහොතක තරගයක් උඩු යටිකරු කල හැක ), එහෙත් අද කාලයේ ලන්කාවෙ සිට්න්නේ කව්ද??????[/FONT]