සනත් දෙවැනි මැච් එකටත් ගහනවා
සනත් ජයසූරිය ජූලි පලමුවෙනිදා පැවත් වෙන දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයටත් සහභාගි වෙන බව ක්‍රිකට් පාලක මන්ඩලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.මෙය හෙඩින්ග්ලි පැවත් වෙන අතර ජයසූරිය මෙයට සහභාගි වෙන්නේ පලමු තරඟය වර්ෂාවෙන් බාධා වුන නිසා ඔහුට නිසි ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසයි.ජයග්රාහි තරුවක් වෙන සනත් පරාජිත තරඟයකදි තම ක්‍රිකට් ඉනිම අවසන් නොකරන බව පවසා ඇත.මේ තරඟය වර්ෂාව නිසා බාධා වු අතර සනත්ට එම නිසා අවාසියක් වූ බව ඔහු පවසයි. සනත්ට තව වසර 3ක්වත් ක්‍රිකට් ගැසීමට පුලුවන් බව ජනපතිතුමාද පැවසූ බව වාර්තාවේ.

.