සනත් දෙවැනි මැච් එකටත් ගහනවා

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    සනත් දෙවැනි මැච් එකටත් ගහනවා

    සනත් ජයසූරිය ජූලි පලමුවෙනිදා පැවත් වෙන දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයටත් සහභාගි වෙන බව ක්‍රිකට් පාලක මන්ඩලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.මෙය හෙඩින්ග්ලි පැවත් වෙන අතර ජයසූරිය මෙයට සහභාගි වෙන්නේ පලමු තරඟය වර්ෂාවෙන් බාධා වුන නිසා ඔහුට නිසි ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි වීම නිසයි.ජයග්‍රාහි තරුවක් වෙන සනත් පරාජිත තරඟයකදි තම ක්‍රිකට් ඉනිම අවසන් නොකරන බව පවසා ඇත.මේ තරඟය වර්ෂාව නිසා බාධා වු අතර සනත්ට එම නිසා අවාසියක් වූ බව ඔහු පවසයි. සනත්ට තව වසර 3ක්වත් ක්‍රිකට් ගැසීමට පුලුවන් බව ජනපතිතුමාද පැවසූ බව වාර්තාවේ.
     
    • Like
    Reactions: sandun36

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    අපෝ ඇදගෙන නාන්න හදන්නේ.. සනාට තියන place එකත් කා ගන්නවා මේ වගේ ගොන් වැඩ වලින්
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සෝර්ස් එකක් නැතුව මෙතන ගජබින්න දාන්න එපා බොල
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    reputation_neg.gif
    සනත් දෙවැනි මැච් එකටත්... 06-29-2011 02:19 PM pala pala unp wesige puthamenna sanath ge YATA THATTUWATA RIDILA

    ANE PINGUTHTHARAYO Aththa Athi hatiyen dakapan
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අපෝ ඇදගෙන නාන්න හදන්නේ.. සනාට තියන place එකත් කා ගන්නවා මේ වගේ ගොන් වැඩ වලින්

    තව කොහෙද බන් ප්ලේස් එකක් , කුණු වෙලා ඉවරයි, ඔය කුණු ඉවත් කරන මෙච් එක තමයි ඕක, අනේ ඉතින් ඕකත් තේරෙන්නේ නැහැ පොඩි එවුන්ට.
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    source එකකුත් නැතුව මේක ඇත්ත කියල පිලිගන්න එවුනුත් ඉන්නවනෙ:dull:.