රශ්නය - උදයන්ති ඔයා, සනත් නන්දසිරි මහත්මයාව පෞද්ගලිකව හඳුනනවාද ?
උදයන්ති - පෞද්ගලිකව මම ළගට දැකලත් නෑ. වචනයක්වත් කතා කරලත් නෑ. ඇත්තටම මම සත්‍යයි කියන්නේ දැකලත් නෑ. කතා කරලත් නෑ.
ප‍්‍රශ්නය - එතකොට ඔයා එතුමාගේ ගෝලයෙක් කියලා කියනවා නේද?
උදයන්ති - එතුමාගෙන් මං කවදාවත් සංගීතය ඉගෙන ගෙන නෑ. මම කැම්පස් එකේ කලේ නාට්‍ය හා රංග කලාව. මං දැකලවත් නෑ ඉගෙනගෙනවත් නෑ.
ප‍්‍රශ්නය - උදයන්ති, අපි නැවතත් අහනවා. ඇයි මේ වගේ කතාවක් හැදෙන්නෙ ඇත්තේ ?
උදයන්ති - මං හිතන්නේ ඔය කතා හදපු කෙනා සර් එක්ක, සනත් නන්දසිරි මහත්තයත් එක්ක තියෙන තරහට ම කතාවක් හදන්න බලන්න ඇති. මේ දවස්වල ඉන්න ජනපි‍්‍රය චරිතයක් බලලා මේ කතාවට එකතු කරන්න ඇති. කොහොම වුනත් ජනපි‍්‍රයත්වය නිසා තමයි මේ ඔක්කොම දේවල්. මොකද කවුරුහරි Actress කෙනෙක්ට කතාවක් හදන්නනේ බලාගෙන ඉන්නේ. මට කියන්න තියෙන්නේ මේක පිස්සෙක්ගේ වැඩක්


ekita kela wena thena menna methana ban....onna balahan hode ekige kata boru kiwwata diwa boru kiyanne ne...hehe...
onna udayanthi eyawa danne nehelu hode...menna eeta passe...
ugannala nathnam sir kiyanne ay ban...mata therenne nene..![]()
ape office eke bosata mama sir kiyanawa a u mata wada senior nisa
ugannannama ona na oi sir kiyannaEla Lankaputhra aiya.. REP+++++++++++++++++++++

ubata wada aiyek koheda ban meke? ubata 31 neda?![]()

Prasidda thanwala ahinsakayan ge redi ussanna epa bun! paw ne![]()
me dennama ekkenek thama, prove karanna puluwan thread eka daapu kena
testing kiyala makapu thread kiyawapu aya seen eka dannawa

hapo ube moleape office eke bosata mama sir kiyanawa a u mata wada senior nisa
ugannannama ona na oi sir kiyanna





