සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් අවුල්ද

monson

Well-known member
  • May 7, 2007
    25,656
    28,694
    113


    Expressway යනකොට ලංකාවේ හරක්: :lol:

    1. වාහනයක් එනවද බල්ලනේ නැතුව එක පාර ඉස්සර කරනවා
    2. සිග්නල් දාන්නේ නැහැ
    3. ඉස්සර කරලා වම් පැත්තට ගන්නේ නැතුව දිගටම දකුණේ යනවා
    4. ඉස්සර කරලා එක පාරට පස්සේ වාහෙනේ ලඟින්ම වමට ගන්නවා
    5. හිමින් ගිහින් කව්රු හරි ඉස්සර කරන කොට වේගේ වැඩි කරනවා
    6. ඉස්සර කරන එකාගේ පැත්තට වාහෙනේ ගන්නවා
    7. පිටිපස්සෙන් හෙඩ්ලයිට් ගගහා දඟලනවා.
    8. ඕනවට වඩා හිමින් යනවා .
    9. පාරේ පුරා යනවා
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මේක තනිකර කාර් එකේ වැරැද්ද ඔය හිරු නෙව්ස් එක අනුවනම්. මෙතන පිටිපස්සෙන් ගිහින් ඇනපු මගුලක් නෙවේ තියෙන්නේ. V8 එක කාර් එකට ඉස්සර කරගෙන යනව (කාර් එකට ඉස්සරහින් ලොරිය තියනවා.). දැන් කාර් එකේ බුරුවා එක පාරටම දකුණට දානවා ලොරියට ඉස්සර කරන්න . දැන් අර V8 කාරයාට කරගන්න දෙයක් නැතිවෙනවා උ ආපහු වමේ ට්‍රැක් එකට දානව කාර් එක බේරන්න. එතකොට ඉස්සරහ තියන ලොරියේ වදිනවා. ඔතන distance maintain කරන ප්‍රශ්නයක් නෙවේ තියෙන්නේ . කාර් එකේ අපරික්ෂාව. V8 එකේ ස්පීඩ් එකනම් 100km /h ට වඩා වැඩි ඇති.
    Ohoma una nam container eke side eke wedenna widihak na neda? Kelinma passen wadinna one.

    ehema nam car ekai v8 ekai dekama overtake karala tiyenna one container eke kotasak hari, then car eke slow down wela tiyenna one.

    ehema unath, kelinma issaraha car ekata allanne nethuwa wamata danna tharam hethuwak hithaganna ba.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    1706244644906.png
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    Ohoma una nam container eke side eke wedenna widihak na neda? Kelinma passen wadinna one.

    ehema nam car ekai v8 ekai dekama overtake karala tiyenna one container eke kotasak hari, then car eke slow down wela tiyenna one.

    ehema unath, kelinma issaraha car ekata allanne nethuwa wamata danna tharam hethuwak hithaganna ba.
    ඔව්. driver ගේ කට උත්තරය අනුව ඒක නෙවේ වෙලා තියෙන්නේ. ලොරිය වමෙන් ගිහින්. කාර් එක දකුණෙන් ගිහින්. v8 එක වමෙන් කාර් එකට ඉස්සර කරලා ලොරිය බේරන්න ආපහු දකුණු track එකට දාන කොට තමා වෙලා තියෙන්නේ. සමහර විට ඌ ලොරියේ ස්පීඩ් එක over estimate කරන්න ඇති.