සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?



    420097724_784290530405326_6766249511032256299_n.jpg


    420096899_784290550405324_2409233051107081240_n.jpg


    421926231_784290630405316_4896595986471324441_n.jpg



    421837013_784290640405315_1073587354233755086_n.jpg



    421843872_784297887071257_8616714497006754831_n.jpg
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,416
    113
    මට නම් පට්ට සතුටුයි 😂

    හොරු එක එකා මැරෙන්න පටන් ගන්නේ රටේ වාසනාවට 🙂 උන් හිතාන හිටියේ V 8 වල ගියාම උන් නොමැරෙන මිනිස්සු කියලා.


    හෙට නාකි රාජපක්ෂයා මැරියන් කියලා හිතපන්. හොරා කාපු බිලියන ගණන් අරන් යන්න බෑ කියලා ඌ තේරුම් ගයි එතකොට


    🎆🎇🧨✨🎈🎉🎊