සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

සනත් නිශාන්තගේ මරණය දැක්කම මුලින්ම හිතුනේ ?

  • ෂා වැව් … හොඳ වැඩේ 😍🥳

    Votes: 176 66.2%
  • මේකට සන්තෝස වෙන්නද ? දුක් වෙන්නද ? 🤔

    Votes: 62 23.3%
  • දුකක් 🥺😭

    Votes: 33 12.4%

  • Total voters
    266
  • Poll closed .

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    තව ඉන්නනවා නාකි සෙට් එකක් උන්ටත් මේ ඉරණමම අත්වේව
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,146
    113
    කළ කළ දේ පල පල දේ.

    ඉන්න ටිකේ බොහොම හොදින් ජීවත් වෙන්න අපි හැමෝටම පාඩමක්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    Sanath-Nishantha.jpg
    421888708_3711045969216291_896720553883676956_n-jpg.223281
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    උගේ පින ඉවරයි බන්!
    පින හයිය කාලෙ කැරි වැඩ කර කර රගද්දි හිතෙන්නෙ , "පවු පින් කියල හුත්තක් නෑ පකෝ ඔව්ව බොරු" කියලා! :dull:

    රිටන් එක එද්දි තමයි අප්පට හිකවිලාම යන්නෙ මේ වගේ.:dull: කොහොම සැපේ ඉන්න පුලුවන් සල්ලි බලය තිබ්බ එකෙක්ද.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දුකක්. කොච්චර උනත් මනුස්සයෙක් අකාලයේ මැරුණ කිව්වම.

    අපෝ ඔන්න බයි ගතිය මතු වුනා.

    මම කිව්වේ එදා දවසේ ඉඳලම උඹ ගැන...හීන් නූල් බයියෙක් නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,592
    100,801
    113
    අපෝ ඔන්න බයි ගතිය මතු වුනා.

    මම කිව්වේ එදා දවසේ ඉඳලම උඹ ගැන...හීන් නූල් බයියෙක් නේ
    මොක උනත් මිනිස්සු සත්තු අකාලේ මැරුණම සතුටු වෙන පුරුද්දක් නැති ඒක ගැන සතුටුයි මට. ඒක උබට සෙට් නැති එක ගැන මගේ කිසි අවුලකුත් නෑ 🤗
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේක ස්වභාවධර්මය නඩු අහන කාලයක්
    ස්වභාවධර්මයට පනත් අදාලම නෑ බන්

    පනත සම්මත වෙලා පැය 24 ක් ගියේ න නේද
     
    • Like
    Reactions: allrights

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    උගේ ගෑණි ලෝයර්, ඉස්සො කොටු තියෙනවා. දේපලත් ඇති නේ.

    (back seat )හිතපන් අර අහිංසක පොලිස් කාරයා ගේ පවුල ගැන.... රු. 35,000 විතර බේසික් එකකින් 28,000 විතර පෙන්ශන් එකක් ලැබෙයි පවුලට. podi ළමයි එහෙම ඉන්න පවුලක් නම් so sad future