සනත් නිශාන්ත ඝාතනයක්දැයි සැක.. ජවිපෙ දෙසට ඇස…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මරණය සම්බන්ධයෙන් බලවත් සැකයක් මේ වන විට මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

    ඔහු ස්වභාවික අනතුරකින් මිය ගියාද එසේ නැත්නම් සැලසුම් සහගතව ඝාතන කලාදැයි සැක බවත් ඒ මහතා පැවසීය.

    මියගිය සනත් නිශාන්ත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ඉතාමත් තුච්ච සටහන් පළ කරමින් සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාක්ෂිකයන් බවත් එනිසා මෙම සැකය වැඩි වශයෙන් දැනෙනා බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

    සනත් නිශාන්ත මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පුත්තලයේ නිවසට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    @netudara @2osama @John Dutton AKA @nicjosh83 menna monawado kiyanawa
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,286
    3,872
    113
    කුට්ටියට කතා කරනවද කොහෙද සනත් නිශාන්තයා 🤭 🤭
    Baile Dancing GIF by Movistar+
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    බෙට්ට කුට්ටි නම් තැරි දාර වැටකොලු කාබන්ඩයොක්සයිඩ් පොන්නයෙක් 😹 😹 😹
     
    • Haha
    Reactions: hasithayad

    Sen-lu

    Well-known member
  • දැං ජෙප්පොන්ට කරන්න තියෙන්නෙ ඔන්ලයින් සේෆ්ටි බිල් එකට අනුව මූ වැරදි තොරතුරු පතුරවනව කියල නඩු දාන්න. ඌරගෙ මලු ඌරගෙ ඇගේම තියල කපන්න ඕන.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කෝමද ඩ්‍රයිවර් කාරයා ලබන මාසේ කිව්වොත් අනුර කුමාර තමා contract ඵක දුන්නෙ කියලා..😬
    Prove කරන්නත් එපැයි බං
     

    Sen-lu

    Well-known member
  • Prove කරන්නත් එපැයි බං
    මොන prove කිරිල්ලක්ද. සතියක් නිව්ස් එක ගැහුව කියන්නෙ ලංකාවෙ fact එකක් වෙලා නවතින්නෙ. එහෙම නෙවේ කියල ඔප්පු වෙන්න කාලයක් යනව එතකොට වෙන්න ඕන දේවල් වලා ඉවරයි.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මොන prove කිරිල්ලක්ද. සතියක් නිව්ස් එක ගැහුව කියන්නෙ ලංකාවෙ fact එකක් වෙලා නවතින්නෙ. එහෙම නෙවේ කියල ඔප්පු වෙන්න කාලයක් යනව එතකොට වෙන්න ඕන දේවල් වලා ඉවරයි.
    ඒක ඇත්ත.
    මේ රටේ ඉතින් ඔලුවක් තියන මිනිස්සු ඉන්න එකක් යෑ
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Prove කරන්නත් එපැයි බං

    ලංකාවේ මොනාද බං කරන්න බැරි..දැන් ඔය මැරෙනකන් හිරේ ගිහින් ඉන්න ඔක්කොම උන් වැරදි කාරයොද..ඒකද දන්නෙ නෑ උෟ කිව්වේ speed ඵක 160-200 වගේ ගියා කියලා අපේ උන් උෟට ගොනා කිව්වට..😬