සනත් සහ කරුණාටත් මෛත්‍රිය

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ හා සජින් වාස් ගුණවර්ධන්ගේ සහයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

    අද දිනයේදී සජින් වාස් ඇතුළුව ඩබ්.ජේ. ඊ. සෙනෙවිරත්න හා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා මුණගැසී සිය සහය ප්‍රකාශ කිරීමට නියමිතය.

    දේශපලනයට පිවිස ඉතා කෙටි කලයකින් නියෝජ්‍ය ඇමැතිවරයකුවූ සනත් ජයසූරිය ට මෙවර සිය ආසනය වූ මාතර බේරා ගැනීමට නොහැකි විය මංගල සමරවීර මහතා මෙවර ජනාධිපතිවරනයේදී එම ආසනය ජය ගැනීමට සමත් වූයේ දකුණු පලාතෙන්ම මෙවර අලුතෙන් ජයගත් එකම ආසනය ලෙසය.

    සජින් වාස් ගුණවර්ධන බරපතල දුෂන චෝදනා ‍රැසකට වගකිව යුත්තකු වන අතර ශ්‍රී ලංකාවේ විදෙස් සේවය විනාශ කළ පුද්ගලයා ලෙස විපක්ෂයේ චෝදනාට ලක්වූවෙකි

    - lankadaily

    Dinouk Colombage @Dinouk_C · 36m 36 minutes ago

    UNP MPs oppose arrival of several former Ministers and MPs to Maithripala's residence #lka
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ගාල්ලේ මනූෂත් මෛත්‍රීට

    2015 ජනවාරි මස 12 10:01:39

    ( වේරගොඩගේ සජිව විජේවීර )

    ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී නව රජයට සහාය පළ කළේය
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,264
    427
    83
    cgtech.lk
    http://www.lankatruth.com said:
    මෛත්‍රී, කරුණාව ගැනීම ගැන එජාපය අසතුටින්

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උපසභාපතිවරයෙකු හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ කරුණා අම්මාන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවට එක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් අතර අසතුටක් හටගෙන ඇති බව සදහන්වේ.

    කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ සභාපති කමට පත්කිරීම සදහා කැමැත්ත පළ කිරීම සදහා කරුණා අම්මාන්ගේ සහාය අත්‍යවශ්‍ය විය.

    මේ හෙතුවෙන් මෛත්‍රී විසින් කරුණා අම්මාන්ට විශේෂ සැලකිල්ලක්ද දක්වා ඇති බව වාර්තාවේ.
    :nerd::nerd:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    බංකොලොත් ක්‍රීඩකයෙක් වගේම දේශපාලකයෙක් ,, සනත් කියන්නේ බඩු ගහලාම බන්කොල්ත් වුන එකෙක් මිනිහාගේ සියලුම ව්‍යාපාර බංකොලොත් එකයි මුලින්ම මහින්ද ආණ්ඩුවට පැන්නේ මම හිතන්නේ දැන් ඕකා ඩිවෝස් කරපු ගෑනුන්ට දෙන්න සල්ලිවත් නැතුව ඇති එකයි ආයෙත් මේ පැත්තට පනින්න යන්නේ .. මේ අලුතෙන් වෙන පිලිමාරුවෙන් අපි හැමෝටම දැනගන්න පුළුවන් බංකොලොත් දේශපාලුවෝ ටික කවුද කියලා ... ජන්දෙට කලින් පනින්නේ නැතුව මහින්දට කෙල උනාට පස්සේ එහාට මෙහාට පනින්නේ රට ජනතාවට වැඩක් කරන උන් නෙවේ පවුල් රකරගන්න පරයෝ ,,එකෙක් තමයි අර ගාල්ලේ මාධ්‍යවේදියා මනුෂ කවුද බන් මු ? මෙතන ගාල්ලේ අය ඉන්නවා නම් කියපන්කො කවුද මේ මාධ්‍ය වේදියා මනුෂ මොනවාද කරලා තියෙන්නේ අඩුම ගානේ මොන්ටිසොරියක්වත් හදලා තියෙන එකෙක්ද ?? අනිත් එකා දයා වරායේ ගල ගැන කියවලා අන්තිමට මහින්දගේ ගල ලෙවකන්න ගියා ,, දැන් ආයෙත් එනවා කාලකන්ණි සත්තු තමන් හැදෙන්න දේශපාලනය කරන වුන් තමයි ඔය ...ඊලග මැතිවරණයකදී මොලෙන් හිතලා ජන්දේ බාවිතා කරන්න ... වැඩකට ඇති එකෙක්ට කතිරේ ගහන්න අදම හිතාගන්න
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතාගේ හා සජින් වාස් ගුණවර්ධන්ගේ සහයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය කර තිබේ.

    අද දිනයේදී සජින් වාස් ඇතුළුව ඩබ්.ජේ. ඊ. සෙනෙවිරත්න හා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරුන්ද ජනාධිපතිවරයා මුණගැසී සිය සහය ප්‍රකාශ කිරීමට නියමිතය.

    දේශපලනයට පිවිස ඉතා කෙටි කලයකින් නියෝජ්‍ය ඇමැතිවරයකුවූ සනත් ජයසූරිය ට මෙවර සිය ආසනය වූ මාතර බේරා ගැනීමට නොහැකි විය මංගල සමරවීර මහතා මෙවර ජනාධිපතිවරනයේදී එම ආසනය ජය ගැනීමට සමත් වූයේ දකුණු පලාතෙන්ම මෙවර අලුතෙන් ජයගත් එකම ආසනය ලෙසය.

    සජින් වාස් ගුණවර්ධන බරපතල දුෂන චෝදනා ‍රැසකට වගකිව යුත්තකු වන අතර ශ්‍රී ලංකාවේ විදෙස් සේවය විනාශ කළ පුද්ගලයා ලෙස විපක්ෂයේ චෝදනාට ලක්වූවෙකි

    - lankadaily

    Dinouk Colombage @Dinouk_C · 36m 36 minutes ago

    UNP MPs oppose arrival of several former Ministers and MPs to Maithripala's residence #lka

    ගාල්ලේ මනූෂත් මෛත්‍රීට

    2015 ජනවාරි මස 12 10:01:39

    ( වේරගොඩගේ සජිව විජේවීර )

    ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මින් මද වේලාවකට පෙර නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොළඹදී නව රජයට සහාය පළ කළේය

    බංකොලොත් ක්‍රීඩකයෙක් වගේම දේශපාලකයෙක් ,, සනත් කියන්නේ බඩු ගහලාම බන්කොල්ත් වුන එකෙක් මිනිහාගේ සියලුම ව්‍යාපාර බංකොලොත් එකයි මුලින්ම මහින්ද ආණ්ඩුවට පැන්නේ මම හිතන්නේ දැන් ඕකා ඩිවෝස් කරපු ගෑනුන්ට දෙන්න සල්ලිවත් නැතුව ඇති එකයි ආයෙත් මේ පැත්තට පනින්න යන්නේ .. මේ අලුතෙන් වෙන පිලිමාරුවෙන් අපි හැමෝටම දැනගන්න පුළුවන් බංකොලොත් දේශපාලුවෝ ටික කවුද කියලා ... ජන්දෙට කලින් පනින්නේ නැතුව මහින්දට කෙල උනාට පස්සේ එහාට මෙහාට පනින්නේ රට ජනතාවට වැඩක් කරන උන් නෙවේ පවුල් රකරගන්න පරයෝ ,,එකෙක් තමයි අර ගාල්ලේ මාධ්‍යවේදියා මනුෂ කවුද බන් මු ? මෙතන ගාල්ලේ අය ඉන්නවා නම් කියපන්කො කවුද මේ මාධ්‍ය වේදියා මනුෂ මොනවාද කරලා තියෙන්නේ අඩුම ගානේ මොන්ටිසොරියක්වත් හදලා තියෙන එකෙක්ද ?? අනිත් එකා දයා වරායේ ගල ගැන කියවලා අන්තිමට මහින්දගේ ගල ලෙවකන්න ගියා ,, දැන් ආයෙත් එනවා කාලකන්ණි සත්තු තමන් හැදෙන්න දේශපාලනය කරන වුන් තමයි ඔය ...ඊලග මැතිවරණයකදී මොලෙන් හිතලා ජන්දේ බාවිතා කරන්න ... වැඩකට ඇති එකෙක්ට කතිරේ ගහන්න අදම හිතාගන්න

    යහපාළනය රෙද්ද පල්ලෙන් බේරෙන්න පටන් ගනී වගෙ
     
    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    Sanathnam lejja neti ekek.
    Mu 2011 wc eka andubalen gahanawa kiyala eka neti karapu.salli perethakamata 2012 t20wc eka captain wela gahanawa kiyapu ungawatama giya.mehema depitikattu kuhaka pawadena un tamai apita kelinne apiwa natawanne
     
    sri99

    Banned
    Nov 22, 2014
    74
    10
    0
    බංකොලොත් ක්‍රීඩකයෙක් වගේම දේශපාලකයෙක් ,, සනත් කියන්නේ බඩු ගහලාම බන්කොල්ත් වුන එකෙක් මිනිහාගේ සියලුම ව්‍යාපාර බංකොලොත් එකයි මුලින්ම මහින්ද ආණ්ඩුවට පැන්නේ මම හිතන්නේ දැන් ඕකා ඩිවෝස් කරපු ගෑනුන්ට දෙන්න සල්ලිවත් නැතුව ඇති එකයි ආයෙත් මේ පැත්තට පනින්න යන්නේ .. මේ අලුතෙන් වෙන පිලිමාරුවෙන් අපි හැමෝටම දැනගන්න පුළුවන් බංකොලොත් දේශපාලුවෝ ටික කවුද කියලා ... ජන්දෙට කලින් පනින්නේ නැතුව මහින්දට කෙල උනාට පස්සේ එහාට මෙහාට පනින්නේ රට ජනතාවට වැඩක් කරන උන් නෙවේ පවුල් රකරගන්න පරයෝ ,,එකෙක් තමයි අර ගාල්ලේ මාධ්‍යවේදියා මනුෂ කවුද බන් මු ? මෙතන ගාල්ලේ අය ඉන්නවා නම් කියපන්කො කවුද මේ මාධ්‍ය වේදියා මනුෂ මොනවාද කරලා තියෙන්නේ අඩුම ගානේ මොන්ටිසොරියක්වත් හදලා තියෙන එකෙක්ද ?? අනිත් එකා දයා වරායේ ගල ගැන කියවලා අන්තිමට මහින්දගේ ගල ලෙවකන්න ගියා ,, දැන් ආයෙත් එනවා කාලකන්ණි සත්තු තමන් හැදෙන්න දේශපාලනය කරන වුන් තමයි ඔය ...ඊලග මැතිවරණයකදී මොලෙන් හිතලා ජන්දේ බාවිතා කරන්න ... වැඩකට ඇති එකෙක්ට කතිරේ ගහන්න අදම හිතාගන්න

    aniwa machan wenasak kiyala chande dunnata une horu ithuru una palakaya maru una.wenawanam niyama wenasa mun wage un neti anduwak.kawru wewa paksha wipaksha okai wenna one ape unta mole nene andawala un rajawenawa