සන්ගාගේ දේශනයේ නොපෙනුනු පැතිකඩ, ඔහු කී නො&#346

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    උඹට අපිට මිලියන 20 ක් මහජනතාවට පේන සරල සත්‍ය මේ රටේ දේශපලුවොන්ට පෙන්නේ නැ බන්. ක්‍රිකට් පරිපාලකයෝ සල්ලි වල රහට උන්ගේ ආත්මෙත් පාවා දීල තියෙන්නේ. දේශප්ලුවෝ ඊට එහා බන්. :(:(:(:(

    Very Good post Machan.


    සංගා කියපු ඔක්කොම දැන් ඔප්පු වෙලා තියෙනවා බන්z....අපේ රටේ විගනකාධිපති විසින් කියල තියෙනවා සංගා කියපු ඔක්කොම සත්ය බවත් ක්‍රිකට් බෝඩ් එකෙ එව්න් සල්ලි මාටියා ගහලා කියලාත්....සංගාට මොකුත් කරන්න බෑ කාටවත්....
    :yes::yes:

    tx machaa comments & rep walata...
    :yes::yes:
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    tx machaa...rep & comments walata.......!!!!!!!:):)

    SLC looking forward to take disciplinary actions against Sangakkara.. if he found guilty some more Senior players will go ahead to boycot playing for sri lanka.

    :angry::angry::angry::angry::angry:

    Thank you

    :):):):):)
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    maxxa mchn
    one of the best posts in EK recently...!!!


    සංගා කියපු ඔක්කොම දැන් ඔප්පු වෙලා තියෙනවා බන්z....අපේ රටේ විගනකාධිපති විසින් කියල තියෙනවා සංගා කියපු ඔක්කොම සත්ය බවත් ක්‍රිකට් බෝඩ් එකෙ එව්න් සල්ලි මාටියා ගහලා කියලාත්....සංගාට මොකුත් කරන්න බෑ කාටවත්....
    :yes::yes:

    tx machaa comments & rep walata...
    :yes::yes:

    මෙම ලිපිය ගොඩාක් වටින ලිපියක

    nice post machn


    තැන්ක්යූ වෙවා මහන්සියට,,, ඔය වචන ටික හොදටම වැඩී....
     
    Last edited:

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    ඒ හු**ස් කොහෙද බන්z....මුට මොකුත් කරන්න බෑ දැන්..මොකද දැනටම අපේ එව්න් කෙලවගෙන ඉන්නේ මානව හිමිකම් සීන් ඇදගෙන එක අස්සේ මුට මොනවහරි කරොත් ඉතින් ඉවරටම ඉවරයි...අනික සංගා කියන්නේ නිකන් පොරක් නෙමෙයිනේ බන්z...සංගව මුලු ලෝකෙම දන්න ප්‍රසිද්ද පොරක්...ඉතින් ඒ වගේ පොරක්ත අත තිඅයන්න කාටවත් බෑ.............:no::no::lol::lol:

    machaa thx machanz comments walata.....:):)


    මහින්ද රාජපක්ශ ජනාධිපති තුමාට, රනිල්, සොමවංශ ඔය කී නොකී මොන දේශපාලුවටත් වඩා වැඩිය සන්ගක්කාර කියන අපේ කොල්ලව ලොකෙ අදුරනව.. අරපන් මොනවහරි මුලු ලොකෙටම ඒක යවනව අපි.. අපිට ලොකු network එකක් තියේන්ව ක්‍රිකට් පැත්තෙන්..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lipiya kiaywala iwara weddi putuwen negita wuna ibetama :D api hemadamath sanga samagai ........ + rep
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,342
    3,136
    113
    6°54′N 79°54′E
    Roaring_Lion.jpg