සන්ධ්‍යා එක්නැලිගොඩ - රසායනික අවි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සන්ධ්‍යා එක්නැලිගොඩ - රසායනික අවි

    ශ්‍රී ලංකා යුධ හමුදාව රසායනික අවි භාවිතා කර දෙමළ ජන සංහරයක් සිදු කළැයි ජීනීවා නුවරට ගොස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සාවද්‍ය ප්‍රකාශ කරමින් රජයට එරෙහිව රාජයද්‍රෝහී කටයුතු කළ සන්ධ්‍යා එක්නැලිගොඩව තවමත් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි නීතීඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා විමසනවා. ඔහු මේ බව පැවසූවේ කොටි සංවිධානයේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කළ බව මේ වනවිට තහවුරු වී ඇති අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ හෝමාගම මහෙස්ත්‍රාත් උසාවියේදී විභගයට ගත් අවස්ථාවේය.
    ශ්‍රී ලංකා රජයේ හමුදා රසායනික අවි භාවිතා කරමින් දෙමළ ජන සංහාරයක් සිදුකළ බවට ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ පසුගිය අගොස්තුවේ ජිනීවා නුවරට ගොස් මානව හිමිකම් කොමිසම හමුවේ චෝදනා කර තිබුණු අතර ඇය ජිනීවා වෙත කැදවාගෙන ගොස් තිබුණේ රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. නමුත් එම චෝදනා සාවද්‍ය බවට මේ වනවිටත් හෙළිව ඇත.

    • Like
    Reactions: kolavari

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mokektawath ganak naha ban,,
    Ada lankawe minissunwa control karanne media walin...

    If the media highlights a news it becomes the priority of ppl,
    Not priorities become news.

    Ppl are just a bunch of clowns...
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Bump!!!!!
    :)

    සිරාවට බං.. මීඩියාකාරයොන්ට ඕනි ඕනි විදියට මිනිස්සු නැටවෙනව..
    images
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    සුදු වෑන් සංස්කෘථියට කැමති නෑ. ඒත් මේ කැරියව මරපු එක නම් හොඳයි. රට ජාතීය පාවල දුන්න කැ*යා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    සුදු වෑන් සංස්කෘථියට කැමති නෑ. ඒත් මේ කැරියව මරපු එක නම් හොඳයි. රට ජාතීය පාවල දුන්න කැ*යා.

    :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වගේ දේකට අදාල රටේ නීතියක් නැතුව ඇති. නීතියක් තියෙනව නම් ඔය නීතීඥ අජිත් ප්‍රසන්න මහත්තයට පුලුවන් නෙ අධිකරණයට පැමිණිල්ලක් දාන්න.

    ඕක තමයි රටේ ප්‍රශ්නෙ. අවශ්‍ය දේට නීති නෑ. තියෙන නීති ක්‍රියාත්මක කරන්නෙ නෑ.

    නීති හරියට ක්‍රියාත්මක වෙන රටකට පාලකයො කියල ජාතියක් ඕනෙ වෙන්නෙ බොහොම අඩුවෙන්.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මේවට කතා කරන්න බල්ලෙක් නැහැ...
    මේ වේසිව මරන්න එකෙක් නෑනේ...
    රටේ කරුමෙට ජාතක වෙච්ච උන්..

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,951
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවට කතා කරන්න බල්ලෙක් නැහැ...
    මේ වේසිව මරන්න එකෙක් නෑනේ...
    රටේ කරුමෙට ජාතක වෙච්ච උන්..

    මේ ඉන්නෙ බල්ලො ඕනෙ තරම්. මිනිස්සු තමයි නැත්තෙ:dull:
     
    • Like
    Reactions: arsehole-froce

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    වෙස ගැනු බන් ..චම්පිකගේ ලිංගික ජීවිතය ගැන ලියපු පමණින් එකනලිගොඩ මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද ..ආරංචි විධිහට මු කොටිත් එක්ක ගොඩක්ම ලගින් සම්බන්ධකම් තියාගෙන ඉදලා තියෙනවා ..එක අහු උනාට පස්සේ කලින් ආණ්ඩුව මුව පාවිච්චි කරලා තියෙනවා කොටින්ගේ රහස් අල්ලගන්න ..එත් කලින් ආණ්ඩුව කරපු වැරැද්ද තමයි මුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැතිව හිටපු එක ..මුව උස්සපු එක ගැන නම් දුකක් නෑ ...මුගේ ගැනිගේ කටේ සද්දේ බලපන්කො ...මොකද ගැනී දන්නවා මුව මරලා කියලා ..එකනේ හැමදාම කියන්නේ ප්‍රගිත්ව හොයල දෙන්න කියලා ..කරන්න බැරි වැඩක් කියන්නේ ...එක කියා කිය අනුකම්පාව ගන්න හදනවා ..මෙහෙම හමුදාවට බොරු චෝදනා කරනවට කොහොම සල්ලියක් මේකිට ලැබෙනවා ඇතිද දැන් ඉන්න LTTE එකේ අයගෙන් ......හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන් ..යුද්ධේ ඉවර උනාම මුට යන එන මං නැති වෙන නිසා වෙන රටකට පන්නා වෙන්නත් පුළුවන් ...කියන්න බෑ .....ත්‍රස්තවාදයට ඕනි තරම් සල්ලි තියෙනවනේ බන්..LTTE එකේ නායකයෝ රට පන්නා වගේ මුත් පැන්නද දන්නේ නෑ අන්තිම කාලේදී ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ

    මේ වේසියි මුගේ මිනිහයි දෙන්නම ප්‍රබාකරන්ගේ ශුකාණු වලින් ඉපදුන එවුන්ද කොහෙද. ගැනි මිනිහයි උනාට.තවමත් මේකිව බේරගන්න කතාකරනවනේ. ඔය නඩුවට කතාකරන lawyers ලටත් ගහලා ගෙවල්වලින් පන්නන්න ඕනේ හරිනම්.

    :angry::angry::angry::angry::angry:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :)

    :)

    :yes::angry:

    me gani pissiyekda ban
    huttak kiyanne

    ohoma rasayanika awi koti wesige putala pawichchi karannathi

    ane manda ban

    mahinda kenek yawala ratatama haminuna
    මේ පටාචාරා කෙනෙක්ලු බං.. මං දැක්කා ෆේස්බුක් එකේ ෂෙයා කරල තියෙනවා.. නූතන කිසාගෝතමිය.. නූතන පටාචාරාව... :baffled:

    Fucking bitch go eat Shit ... LTTE SUPPOTING SLUT:angry:

    GUUUU Kapiya para vessi
    :yes::angry:

    සුදු වෑන් සංස්කෘථියට කැමති නෑ. ඒත් මේ කැරියව මරපු එක නම් හොඳයි. රට ජාතීය පාවල දුන්න කැ*යා.
    සිරා බං

    ඔය වගේ දේකට අදාල රටේ නීතියක් නැතුව ඇති. නීතියක් තියෙනව නම් ඔය නීතීඥ අජිත් ප්‍රසන්න මහත්තයට පුලුවන් නෙ අධිකරණයට පැමිණිල්ලක් දාන්න.

    ඕක තමයි රටේ ප්‍රශ්නෙ. අවශ්‍ය දේට නීති නෑ. තියෙන නීති ක්‍රියාත්මක කරන්නෙ නෑ.

    නීති හරියට ක්‍රියාත්මක වෙන රටකට පාලකයො කියල ජාතියක් ඕනෙ වෙන්නෙ බොහොම අඩුවෙන්.
    :yes:

    මේවට කතා කරන්න බල්ලෙක් නැහැ...
    මේ වේසිව මරන්න එකෙක් නෑනේ...
    රටේ කරුමෙට ජාතක වෙච්ච උන්..

    රටේ කරුමෙට ජාතක වෙච්ච උන්.. :yes:

    මේ ඉන්නෙ බල්ලො ඕනෙ තරම්. මිනිස්සු තමයි නැත්තෙ:dull:
    :oo::yes:

    වෙස ගැනු බන් ..චම්පිකගේ ලිංගික ජීවිතය ගැන ලියපු පමණින් එකනලිගොඩ මාධ්‍යවේදියෙක් වෙන්නේ කොහොමද ..ආරංචි විධිහට මු කොටිත් එක්ක ගොඩක්ම ලගින් සම්බන්ධකම් තියාගෙන ඉදලා තියෙනවා ..එක අහු උනාට පස්සේ කලින් ආණ්ඩුව මුව පාවිච්චි කරලා තියෙනවා කොටින්ගේ රහස් අල්ලගන්න ..එත් කලින් ආණ්ඩුව කරපු වැරැද්ද තමයි මුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ නැතිව හිටපු එක ..මුව උස්සපු එක ගැන නම් දුකක් නෑ ...මුගේ ගැනිගේ කටේ සද්දේ බලපන්කො ...මොකද ගැනී දන්නවා මුව මරලා කියලා ..එකනේ හැමදාම කියන්නේ ප්‍රගිත්ව හොයල දෙන්න කියලා ..කරන්න බැරි වැඩක් කියන්නේ ...එක කියා කිය අනුකම්පාව ගන්න හදනවා ..මෙහෙම හමුදාවට බොරු චෝදනා කරනවට කොහොම සල්ලියක් මේකිට ලැබෙනවා ඇතිද දැන් ඉන්න LTTE එකේ අයගෙන් ......හැබැයි මෙහෙම වෙන්නත් පුළුවන් ..යුද්ධේ ඉවර උනාම මුට යන එන මං නැති වෙන නිසා වෙන රටකට පන්නා වෙන්නත් පුළුවන් ...කියන්න බෑ .....ත්‍රස්තවාදයට ඕනි තරම් සල්ලි තියෙනවනේ බන්..LTTE එකේ නායකයෝ රට පන්නා වගේ මුත් පැන්නද දන්නේ නෑ අන්තිම කාලේදී ...
    BDSM සීන් එක නේද.. මේ අම්මන්ඩි හෙන කට්ට ගෑණියක්.. පේන්නෑ ලෝකෙ කාලා වතුර බීලා වගේ ඉන්න හැටි.. රටට හෙණ ගැහුවත් $$ ලැබෙනවනං එච්චරයි..

    parana motar ekak gahannona wesige kimbe
    :baffled::yes:

    මේ වේසියි මුගේ මිනිහයි දෙන්නම ප්‍රබාකරන්ගේ ශුකාණු වලින් ඉපදුන එවුන්ද කොහෙද. ගැනි මිනිහයි උනාට.තවමත් මේකිව බේරගන්න කතාකරනවනේ. ඔය නඩුවට කතාකරන lawyers ලටත් ගහලා ගෙවල්වලින් පන්නන්න ඕනේ හරිනම්.

    :angry::angry::angry::angry::angry:

    කියල වැඩක් නෑ බං..:angry:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කවුදෝ චන්ඩියෙක් මගේ රේප් කපලා .."Thoge amma thota nethi unanan therei" කියලා ..මගේ අම්මා නෙවෙයි වෙන කෙනෙක්ගේ අම්මා නැති උනත් මට දැනෙනවා ..එත් ඔයා තේරුම් නොගන්න දෙය තමයි සහෝ මාධ්‍යවේදී එක්නැලිගොඩ කරේ වැරදි දේවල් ...එත් එයාව අතුරුදහන් කරන්න ඔනිකමක් නෑ ..එත් එක රජය කළා කියලා තාම ඔප්පු වෙලා නෑ ...

    ..හරි මේ ගැනී එක්නැලිගොඩ හොයාගන්න මහන්සි වෙනවා කියමුකෝ ..එහෙනම් මේ රජය හමුදාව රසායනික අවි භාවිතා කළා කියලා චෝදනා කරන්නේ මොකටද ...එයා දැක්කද ..එයා හිටියද ...ඇයි මෙහෙම චෝදනාවක් කරන්නේ ..?
     
    • Like
    Reactions: TakurZ