ඕකට බැනපන් අර මළ පෙරේතයට. පක්ශෙ සභාපතිකම වෙන මිනිහෙක්ට දීලා ආයි තැන තැන ආයි මිනිහවම ඉල්ලන්න මීටීන් තිය තිය ගියේ මොටද. ජනාධිපති උනාම හිතන්න ඕනි රට ගැන පක්ශෙ වැඩක් නෑ.
ඈ යකෝ ශ්‍රීලනිපෙ ඉඳන් යූඇන්පියට කඩේ යන එකද මහලොකු කොන්ද තියෙන නායකයෙක් කරන්න ඕනෙ?
![]()




මොනවා ප්‍රකාශ කරන්නද බන් රටේ ජනාදිපතියි - ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ නායකයයි දෙයක් කිව්වට පස්සෙ!![]()



onna balapan anthimata my3 ta upfa ekath naha,unp ekath na...
anthimata wenne eka![]()
මුන්ගේ පුකවල් ටික දැන් රත් වෙලා ඇති.![]()



ලෙල්ල හුටං වෙලා මරු කියවනවා!
ඊයේ තං අප්පිරියා වුනේ නෑ මහින්දව කවදාවත්!
විලි ලැජ්ජා නැතිව හිඟන්න යනවා!
බෑ කිවුවම කුනු හරපෙනුත් බැන බැන ගිහිං!![]()


මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.



100% ඇත්ත කතාව. උන් හිතන්නේ මෛත්‍රී ජනාධිපති කම ඉවර උනාට පස්සේ ආයේ පක්ෂෙන් අගමැති කමට එනවා කියලා මහින්ද වගේ.![]()

මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.



මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.

ubatath therune nane...දැනුයි මීටර් උනේ අරූ හිතපු විදිය![]()





පැටියා;18665161 said:ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි දැං? ඕකෙන් අපිට ගන්න තියන එකම දේ කල කම් පල දේ කියන එක. මහින්ද චන්ද්‍රිකාට කපපු වලේ මහින්දත් වැටුනා. අර මොකෙක්ද කිවුවෙ පිලිම හදලා දේවත්වයෙන් සැලකුම් ලබන්න හිටපු මනුස්සයා අන්තිමට බලු වුනා![]()

දුමින්දට නාම යෝජනා දුන්නේ නෑ කියලා සුසිලයාට හොඳටම නෙලුවලුත් නේද?![]()

අද කව්ද එකෙක් මේකේ කියනවා රුසියාවේ පුටින්ට පුළුවන්නං මහින්ද බැරි මොකද කියලා. බලපකෝ බන් මුන්ගේ මාන්සිකත්වේ. මහින්ද මුන්ගේ ඔළු හෝදලා තියෙන්නේ උපරිමේට.![]()
my3 ta wadak naha,eth pakshe ithihase gaththam minihage black mark ekak enawa,unp chanda walin president wela,thaman me thathweta genaapu pakshe mahinda ekka thiyena paudgalika case nisa pawala dunna ekata... saha ranil agamathi wela pissu keliyoth eke wadi kotasa yanneth my3 ge paththata,unp un boole loweth my3 ta danne,jvp ekath gahanne my3 ta.onna balapan
unp karayo gana katha karala wadak na,iye pereda dakkane,pallewatte gamaraalata banapu hati....
btw machn samahara thanakola kana gobilonta owa therenne naha ban![]()
ubatath therune nane...
ubath ara anthima peliyen daapu godema thama![]()

දුක තමයි.
පක්ෂේ ඇතුලෙ හොරෙක් යටතේ හැමදාම ඉන්නවටා වටිනවා පොදු අපේක්ශකයා වෙලා රට දිනවපු එක. පරම්පරා වලින් පක්ෂ බදා ගත්තු උන්ට නම් රිදෙයි. රිදිලා කලු පැල්ලම් ගහන්න උත්සහ කරයි. කලු පැල්ලමක් වදින්නේ තමන් නායකයා උනාට පස්සේ තමුන් අවුරුදු 47ක් හිටපු පක්ෂෙට ආණ්ඩු බලයක් පිහිටවන්න වැඩ කරන්න බැරි උන එකට. ඒකටත් සාධාරන හේතු තියෙනවා. පක්ෂේ මිනිස්සුටික මෛත්‍රී එක්ක එකතු උනා නම් මෛත්‍රී ඒකත් කරනවා. අවාසනාවකට පක්ෂේ ඇතුලේ හිටපු උන්ගේ ෆයිල් ටික මහින්ද ගාවනේ. ශ්‍රීලනිපයේ ඇතුලේ හොරකම් නොකර නම තියාගෙන හිටපු උන් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ. ෆ්යිල් නැති නිසා ඒ අයට පුලුවන් මහින්දට විරුද්ධව කතා කරන්න.
පක්ෂ පාට භේදයක් නෑ බනින්න. සෝමේ එලියට බැස්සම අනුරලා බැන්නා. ඕන එකෙක් තමන්ට විරුද්ධව ගියා කියලා දැනුනොත් බනිනවා පලු යන්න. මහලේකම් එලියට බැස්සම අවුරුදු 47ක් කරපු සේවාව අමතක කරලා, ශ්‍රිලන්කා එකේ සිකියුරිටි කාරයත් මෛත්‍රීට බැන්නේ. මම නම් හිතන්නේ මෛත්‍රීට කලබල නැති හොදට දාරා ගන්න පුලුවන් හිතක් තියෙනවා.
උබ හිතපු විදිය හරිම බොලදයි බන්![]()