සන්ධානයේ විශේෂ ප්‍රකාශයක් අද

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඕකට බැනපන් අර මළ පෙරේතයට. පක්ශෙ සභාපතිකම වෙන මිනිහෙක්ට දීලා ආයි තැන තැන ආයි මිනිහවම ඉල්ලන්න මීටීන් තිය තිය ගියේ මොටද. ජනාධිපති උනාම හිතන්න ඕනි රට ගැන පක්ශෙ වැඩක් නෑ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනවා ප්‍රකාශ කරන්නද බන් රටේ ජනාදිපතියි - ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ නායකයයි දෙයක් කිව්වට පස්සෙ! :D
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඈ යකෝ ශ්‍රීලනිපෙ ඉඳන් යූඇන්පියට කඩේ යන එකද මහලොකු කොන්ද තියෙන නායකයෙක් කරන්න ඕනෙ?
    :lol:

    ඒක ඉතින් උඹලගේ ඉන්ටර්නල් ප්‍රශ්නයක්. ඕවට හොට දාන්නේ නෑ අපි. උඹලම ඒවා බේරුමක් කරගනින්. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොනවා ප්‍රකාශ කරන්නද බන් රටේ ජනාදිපතියි - ශ්‍රි ලංකා නිදහස් පක්ශයේ නායකයයි දෙයක් කිව්වට පස්සෙ! :D

    මුන්ගේ පුකවල් ටික දැන් රත් වෙලා ඇති. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    onna balapan anthimata my3 ta upfa ekath naha,unp ekath na...
    anthimata wenne eka :(

    මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපි මෙච්චර unp එකට බැන්නට, උන්ට slfp එක ගැන තියෙන කැක්කුම දැක්කම අනුකම්පා හිතෙනවා
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන්ගේ පුකවල් ටික දැන් රත් වෙලා ඇති. :lol::lol::lol:

    ලෙල්ල හුටං වෙලා මරු කියවනවා! :lol:
    ඊයේ තං අප්පිරියා වුනේ නෑ මහින්දව කවදාවත්! :eek:
    විලි ලැජ්ජා නැතිව හිඟන්න යනවා!
    බෑ කිවුවම කුනු හරපෙනුත් බැන බැන ගිහිං! :D
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලෙල්ල හුටං වෙලා මරු කියවනවා! :lol:
    ඊයේ තං අප්පිරියා වුනේ නෑ මහින්දව කවදාවත්! :eek:
    විලි ලැජ්ජා නැතිව හිඟන්න යනවා!
    බෑ කිවුවම කුනු හරපෙනුත් බැන බැන ගිහිං! :D

    දුමින්දට නාම යෝජනා දුන්නේ නෑ කියලා සුසිලයාට හොඳටම නෙලුවලුත් නේද? :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.

    100% ඇත්ත කතාව. උන් හිතන්නේ මෛත්‍රී ජනාධිපති කම ඉවර උනාට පස්සේ ආයේ පක්ෂෙන් අගමැති කමට එනවා කියලා මහින්ද වගේ. :lol::lol::lol:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වනවා.

    පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රැස්වීම අවලංගු කර ඇති බවයි.

    අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කර තිබුණේ අදාල මධ්‍යම කාරක සභා රැුස්වීම අද රාත‍්‍රී 08.00 පැවැත්වෙන බවයි.

    ඒ සඳහා එහි සියලූ සාමාජිකයින් කොළඹ පදනම් ආයතනය වෙත පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වුණා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    100% ඇත්ත කතාව. උන් හිතන්නේ මෛත්‍රී ජනාධිපති කම ඉවර උනාට පස්සේ ආයේ පක්ෂෙන් අගමැති කමට එනවා කියලා මහින්ද වගේ. :lol::lol::lol:

    දැනුයි මීටර් උනේ අරූ හිතපු විදිය :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.

    අද කව්ද එකෙක් මේකේ කියනවා රුසියාවේ පුටින්ට පුළුවන්නං මහින්ද බැරි මොකද කියලා. බලපකෝ බන් මුන්ගේ මාන්සිකත්වේ. මහින්ද මුන්ගේ ඔළු හෝදලා තියෙන්නේ උපරිමේට. :lol::lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මෛත්‍රීට මොකටද බන් පක්ෂයක්. එයා යන්න ඕන තැනට ගිහින් ඉවරයි. ආයිත් ජනාධිපති වෙන්න අවශ්‍යතාවයකුත් මෛත්‍රීට නෑ. ශ්‍රීලන්කා කරයෝ නැති කරගත්තේ බන්ඩාරනායක ප්‍රතිපත්තිකාරයෙක්ව. බන්ඩාරනායකගේ ප්‍රතිපත්ති මහින්ද ගාව ලොවෙත් නෑ. චන්ද්‍රිකා ගාව වත් තිබ්බේ නෑ.

    my3 ta wadak naha,eth pakshe ithihase gaththam minihage black mark ekak enawa,unp chanda walin president wela,thaman me thathweta genaapu pakshe mahinda ekka thiyena paudgalika case nisa pawala dunna ekata... saha ranil agamathi wela pissu keliyoth eke wadi kotasa yanneth my3 ge paththata,unp un boole loweth my3 ta danne,jvp ekath gahanne my3 ta.onna balapan

    unp karayo gana katha karala wadak na,iye pereda dakkane,pallewatte gamaraalata banapu hati....

    btw machn samahara thanakola kana gobilonta owa therenne naha ban :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුර යාපා කැඳවූ 'පක්ෂ රැස්වීම' ජනපති මෛත්‍රී අවලංගු කරයි
    2015-07-15 11:41:53 Views - 1220

    ශ්‍රීලංකා නිදහස් පක්ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කර ඇති බව වාර්තා වනවා.

    පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රැස්වීම අවලංගු කර ඇති බවයි.

    අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා නිවේදනය කර තිබුණේ අදාල මධ්‍යම කාරක සභා රැුස්වීම අද රාත‍්‍රී 08.00 පැවැත්වෙන බවයි.

    ඒ සඳහා එහි සියලූ සාමාජිකයින් කොළඹ පදනම් ආයතනය වෙත පැමිණිය යුතු බවද මෙම නිවේදනයේ දැක්වුණා.

    - See more at: http://nethfm.com/article/77256#sthash.LWRt7z8T.dpuf

    හික්ස් එකත් කොට උඩ:lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18665161 said:
    ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි දැං? ඕකෙන් අපිට ගන්න තියන එකම දේ කල කම් පල දේ කියන එක. මහින්ද චන්ද්‍රිකාට කපපු වලේ මහින්දත් වැටුනා. අර මොකෙක්ද කිවුවෙ පිලිම හදලා දේවත්වයෙන් සැලකුම් ලබන්න හිටපු මනුස්සයා අන්තිමට බලු වුනා :(

    කල කම් පල දේ :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    අද කව්ද එකෙක් මේකේ කියනවා රුසියාවේ පුටින්ට පුළුවන්නං මහින්ද බැරි මොකද කියලා. බලපකෝ බන් මුන්ගේ මාන්සිකත්වේ. මහින්ද මුන්ගේ ඔළු හෝදලා තියෙන්නේ උපරිමේට. :lol::lol::lol:

    දුක තමයි.

    my3 ta wadak naha,eth pakshe ithihase gaththam minihage black mark ekak enawa,unp chanda walin president wela,thaman me thathweta genaapu pakshe mahinda ekka thiyena paudgalika case nisa pawala dunna ekata... saha ranil agamathi wela pissu keliyoth eke wadi kotasa yanneth my3 ge paththata,unp un boole loweth my3 ta danne,jvp ekath gahanne my3 ta.onna balapan

    unp karayo gana katha karala wadak na,iye pereda dakkane,pallewatte gamaraalata banapu hati....

    btw machn samahara thanakola kana gobilonta owa therenne naha ban :lol:

    පක්ෂේ ඇතුලෙ හොරෙක් යටතේ හැමදාම ඉන්නවටා වටිනවා පොදු අපේක්ශකයා වෙලා රට දිනවපු එක. පරම්පරා වලින් පක්ෂ බදා ගත්තු උන්ට නම් රිදෙයි. රිදිලා කලු පැල්ලම් ගහන්න උත්සහ කරයි. කලු පැල්ලමක් වදින්නේ තමන් නායකයා උනාට පස්සේ තමුන් අවුරුදු 47ක් හිටපු පක්ෂෙට ආණ්ඩු බලයක් පිහිටවන්න වැඩ කරන්න බැරි උන එකට. ඒකටත් සාධාරන හේතු තියෙනවා. පක්ෂේ මිනිස්සුටික මෛත්‍රී එක්ක එකතු උනා නම් මෛත්‍රී ඒකත් කරනවා. අවාසනාවකට පක්ෂේ ඇතුලේ හිටපු උන්ගේ ෆයිල් ටික මහින්ද ගාවනේ. ශ්‍රීලනිපයේ ඇතුලේ හොරකම් නොකර නම තියාගෙන හිටපු උන් අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නේ. ෆ්යිල් නැති නිසා ඒ අයට පුලුවන් මහින්දට විරුද්ධව කතා කරන්න.

    පක්ෂ පාට භේදයක් නෑ බනින්න. සෝමේ එලියට බැස්සම අනුරලා බැන්නා. ඕන එකෙක් තමන්ට විරුද්ධව ගියා කියලා දැනුනොත් බනිනවා පලු යන්න. මහලේකම් එලියට බැස්සම අවුරුදු 47ක් කරපු සේවාව අමතක කරලා, ශ්‍රිලන්කා එකේ සිකියුරිටි කාරයත් මෛත්‍රීට බැන්නේ. මම නම් හිතන්නේ මෛත්‍රීට කලබල නැති හොදට දාරා ගන්න පුලුවන් හිතක් තියෙනවා.

    ubatath therune nane...

    ubath ara anthima peliyen daapu godema thama :(

    උබ හිතපු විදිය හරිම බොලදයි බන් :dull:
     
    අනේ මන්දා බන් ශ්‍රීලංකා උන්ට අමු කැවිලා. රටේ ජනාධිපති ශ්‍රීලංකා කාරයෙක් වෙලත් මුන්ට දිරවගන්න බෑනේ. කරුමේ තමයි