සන්ධානයේ විශේෂ ප්‍රකාශයක් අද

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සන්ධානයේ විශේෂ ප්‍රකාශයක් අද

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ ප්‍රකාශයක් අද(15) දිනයේදී සිදුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ ගුණවර්ධන මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ ටික කියන්න වෙන්න ඕනේ මීටීම තියන්නේ

    11698691_10153328092311259_1014473112486587377_n.jpg
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හි හි සිරාව එලවයි අද. ඇයි යකෝ පක්ශෙ නායකය කියනවා පක්ශෙ පරදිනවලු, දිනවන්න බෑලු. පුලුවන් එකෙකුට දීල ස්වාදීන වෙන්න කියන්න
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හි හි සිරාව එලවයි අද. ඇයි යකෝ පක්ශෙ නායකය කියනවා පක්ශෙ පරදිනවලු, දිනවන්න බෑලු. පුලුවන් එකෙකුට දීල ස්වාදීන වෙන්න කියන්න

    ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි දැං? ඕකෙන් අපිට ගන්න තියන එකම දේ කල කම් පල දේ කියන එක. මහින්ද චන්ද්‍රිකාට කපපු වලේ මහින්දත් වැටුනා. අර මොකෙක්ද කිවුවෙ පිලිම හදලා දේවත්වයෙන් සැලකුම් ලබන්න හිටපු මනුස්සයා අන්තිමට බලු වුනා :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වහල් බයියෙකුගේ කොමෙන්ට් එකක්. :lol::lol::lol::lol::lol:

    Lahiru Perera හිනාවෙයල්ලා ඇති තරම් හිනාවෙයන්
    කවුරු මොනව කිව්වත් අපි මහින්ද මහත්තයා ඊලඟ පලාත් සභා මැතිවරනයෙන් දකුනේ මහ ඇමති කරනවාමයි ඔව් යකෝ උඹලට අන්න එදාට තමයි අඬන්න වෙන්නේ

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: malakadss

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පැටියා;18665161 said:
    ව්‍යවස්ථාව වෙනස් කරන්නැයි දැං? ඕකෙන් අපිට ගන්න තියන එකම දේ කල කම් පල දේ කියන එක. මහින්ද චන්ද්‍රිකාට කපපු වලේ මහින්දත් වැටුනා. අර මොකෙක්ද කිවුවෙ පිලිම හදලා දේවත්වයෙන් සැලකුම් ලබන්න හිටපු මනුස්සයා අන්තිමට බලු වුනා :(

    මිනිහෙක් බලු වීමයි, බලු කරවීමයි දෙකක්.

    උබේ තාත්ත අල්ලපු ගෙදර පොඩි එකාට සලකනකොට උබට කමක් නැද්ද?
    :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හි හි සිරාව එලවයි අද. ඇයි යකෝ පක්ශෙ නායකය කියනවා පක්ශෙ පරදිනවලු, දිනවන්න බෑලු. පුලුවන් එකෙකුට දීල ස්වාදීන වෙන්න කියන්න

    උඹලගේ පක්ෂේ කෑවේ මහින්ද. දැන්වත් ඒක පිලිගනින් බන් නිකන් වටේ යන්නේ නැතුව. උඹලගේ පක්ෂේ මෛත්‍රීට ඇරෙන්න අනික් ලොක්කොන්ට කොන්ද පනත් නෑ. කොහොම තිබුන පක්ෂයක්ද. වැඩි පුර බල තන්හාවට ගිහින් කරගත්තු දේ.:no::no::no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මිනිහෙක් බලු වීමයි, බලු කරවීමයි දෙකක්.

    උබේ තාත්ත අල්ලපු ගෙදර පොඩි එකාට සලකනකොට උබට කමක් නැද්ද?
    :lol:

    එහෙම වෙන තැනට කටයුතු සිද්ද කරගත්තෙත් මහින්ද මහත්තයානෙ. :(
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උඹලගේ පක්ෂේ කෑවේ මහින්ද. දැන්වත් ඒක පිලිගනින් බන් නිකන් වටේ යන්නේ නැතුව. උඹලගේ පක්ෂේ මෛත්‍රීට ඇරෙන්න අනික් ලොක්කොන්ට කොන්ද පනත් නෑ. කොහොම තිබුන පක්ෂයක්ද. වැඩි පුර බල තන්හාවට ගිහින් කරගත්තු දේ.:no::no::no:

    ඈ යකෝ ශ්‍රීලනිපෙ ඉඳන් යූඇන්පියට කඩේ යන එකද මහලොකු කොන්ද තියෙන නායකයෙක් කරන්න ඕනෙ?
    :lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උඹලගේ පක්ෂේ කෑවේ මහින්ද. දැන්වත් ඒක පිලිගනින් බන් නිකන් වටේ යන්නේ නැතුව. උඹලගේ පක්ෂේ මෛත්‍රීට ඇරෙන්න අනික් ලොක්කොන්ට කොන්ද පනත් නෑ. කොහොම තිබුන පක්ෂයක්ද. වැඩි පුර බල තන්හාවට ගිහින් කරගත්තු දේ.:no::no::no:
    ehema kiyannath ba ban,owata eka hethuwak newei,hethu thiyenawa godak.
    mythree pakshen kadan gihin pakshe kaawe eeka kiyalath kiyanna puluwan,ita passe ekata wena point ekak danawa.

    mona de unath balu wela thibba pakshe seat gaana up karala gema gahuwe mahindaya
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,956
    40,800
    113
    මිනිහෙක් බලු වීමයි, බලු කරවීමයි දෙකක්.

    උබේ තාත්ත අල්ලපු ගෙදර පොඩි එකාට සලකනකොට උබට කමක් නැද්ද?
    :lol:

    උබලා මෛත්‍රීට සපෝර්ට් කරා නම් මිනිහා ශ්‍රීලන්කා එක ගොඩා දානවා. unp එකට සම ආසන ගානක් අරන් දෙනවා. අර ගොන්නු ටික මහින්දව දක්කගෙන ගිහින් ඒ චාන්ස් එක නැති කර ගත්තා. දැන් ඉතින් ආයිත් අවුරුදු 20කට වත් ශ්‍රීලන්කා ආන්ඩුවක් එන්නේ නෑ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    උබලා මෛත්‍රීට සපෝර්ට් කරා නම් මිනිහා ශ්‍රීලන්කා එක ගොඩා දානවා. unp එකට සම ආසන ගානක් අරන් දෙනවා. අර ගොන්නු ටික මහින්දව දක්කගෙන ගිහින් ඒ චාන්ස් එක නැති කර ගත්තා. දැන් ඉතින් ආයිත් අවුරුදු 20කට වත් ශ්‍රීලන්කා ආන්ඩුවක් එන්නේ නෑ.

    onna balapan anthimata my3 ta upfa ekath naha,unp ekath na...
    anthimata wenne eka :(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබලා මෛත්‍රීට සපෝර්ට් කරා නම් මිනිහා ශ්‍රීලන්කා එක ගොඩා දානවා. unp එකට සම ආසන ගානක් අරන් දෙනවා. අර ගොන්නු ටික මහින්දව දක්කගෙන ගිහින් ඒ චාන්ස් එක නැති කර ගත්තා. දැන් ඉතින් ආයිත් අවුරුදු 20කට වත් ශ්‍රීලන්කා ආන්ඩුවක් එන්නේ නෑ.

    අනේද කියන්නේ. මතකද ඉස්සර මහින්ද UNP එකේ උන් බාගන්නකොට මිනිස්සු කොච්චර රනිල්ට බැන්නද රනිල් පක්ෂේ කඩනවා අරකද මේකද කියලා? අද බලනකොට ඒකෙ අනික් පැත්ත. මහින්ද කරන මිනිස්සුන්ට කරන්න දීලා පැත්තකට උනා නං අද මෙහෙම දෙයක් ශ්‍රී ලංකා උන්ට වෙන්නේ නෑ. දැන් ඉතින් ඔහේ බලාගෙන හිටපුදෙන්.