ටිකිරි නගේ... උඹ අපේ පක්ෂේ කාවේ මොකාද කියලා දන්නවා.. උඹ උඹලගේ පක්ෂය 29 k ම පැරදුනේ ඇයි කියලා හොයන් වරෙන්....උඹලගේ පක්ෂේ කෑවේ මහින්ද. දැන්වත් ඒක පිලිගනින් බන් නිකන් වටේ යන්නේ නැතුව. උඹලගේ පක්ෂේ මෛත්‍රීට ඇරෙන්න අනික් ලොක්කොන්ට කොන්ද පනත් නෑ. කොහොම තිබුන පක්ෂයක්ද. වැඩි පුර බල තන්හාවට ගිහින් කරගත්තු දේ.![]()





