සන්ධානේ ආධාරකරුවන්ට අනගි අවස්ථාවක්

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සන්ධානේ ආධාරකරුවන්ට අනගි අවස්ථාවක්

    10857946_10152477493011960_8320774286089961_n.png
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    කොහෙත්ම නැහැ ඊ යෙ චම්පික රණවක මහත්තයා කිව්වා රතන හාමුදුරුවො මාවිලාරුවට වැඩම කරාම මරා කියලා තියනවා. මොකක්ද හාමුදුරුවනේ මේ කරන්න හදන්නෙ මාව යුද්දෙකට පටලවන්නද යන්නෙ කියලා. ඔන්න ඔහොමයි දේශප්‍රේමය බයියගේ. අපේ මෝඩයො රට බේරගත් වීරයා කියලා උඩ පැන පැන දගලනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කොහෙත්ම නැහැ ඊ යෙ චම්පික රණවක මහත්තයා කිව්වා රතන හාමුදුරුවො මාවිලාරුවට වැඩම කරාම මරා කියලා තියනවා. මොකක්ද හාමුදුරුවනේ මේ කරන්න හදන්නෙ මාව යුද්දෙකට පටලවන්නද යන්නෙ කියලා. ඔන්න ඔහොමයි දේශප්‍රේමය බයියගේ. අපේ මෝඩයො රට බේරගත් වීරයා කියලා උඩ පැන පැන දගලනවා

    1794575_906328086066625_6511924198837288466_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කෝ මේ සන්දනේ බයියෝ ....මේවට උත්තර දෙන්න කියාපිය .....නැතිනම් අකුලන් යන්න කියාපිය
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    thama thiyenawada FB page eka :P

    ඔව් බන් :P

    එකනෙමේ උන දන්නවද සුනාමි සහන මණ්ඩල පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ කවුද කියලා ...:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    හරි ලොකු වැඩක් දැන් එෆ්.බී. පිටුව අයින් කරා කියලා.:P
    අනේ... කොරයි එෆ්.බී පිටු වලින්... :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි ලොකු වැඩක් දැන් එෆ්.බී. පිටුව අයින් කරා කියලා.:P
    අනේ... කොරයි එෆ්.බී පිටු වලින්... :rofl::rofl:
    :yes::yes::yes: මුන් මොඩයො බන් ගොන් ටොක් තියෙන්නෙ ෆේස් බුක් ෆේජ් ලොල් එකට දහයක් හදපල්ල බන්.