කොහෙත්ම නැහැ ඊ යෙ චම්පික රණවක මහත්තයා කිව්වා රතන හාමුදුරුවො මාවිලාරුවට වැඩම කරාම මරා කියලා තියනවා. මොකක්ද හාමුදුරුවනේ මේ කරන්න හදන්නෙ මාව යුද්දෙකට පටලවන්නද යන්නෙ කියලා. ඔන්න ඔහොමයි දේශප්‍රේමය බයියගේ. අපේ මෝඩයො රට බේරගත් වීරයා කියලා උඩ පැන පැන දගලනවා
thama thiyenawada FB page eka![]()








හරි ලොකු වැඩක් දැන් එෆ්.බී. පිටුව අයින් කරා කියලා.
අනේ... කොරයි එෆ්.බී පිටු වලින්...![]()


මුන් මොඩයො බන් ගොන් ටොක් තියෙන්නෙ ෆේස් බුක් ෆේජ් ලොල් එකට දහයක් හදපල්ල බන්.