සන්ධානේ බිංදුවට බස්සනවා- සරත්

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ

අනේ...කොහොම හිටිය මනුස්සයෙක්ද...?

තනියෙම රජ වෙන්න ගිහින් මිතුරන්ව හතුරො කරගෙන, හතුරන් එක්ක එකතු වෙන්න ගියානෙ.....

අන්තිමට ඇත්ත මිතුරොත් නෑ...මිතුරු වේෂයෙන් ආපු හතුරොත් නෑ....

:(


ලොල් එතකොට රජතුමා මුකුත් කරේ නැ.....:lol:
මචන් ජන්දේ ඉල්ලන්නවත් අයිතියක් නැද්ද එතකොට මිනිස්සුන්ට.....:cool:
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 390,000 (තුන් ලක්ෂ අනූදාහක් )ගත්තා.
2010 මහමැතිවරනයේදි 310,000යි.නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගාල්ලෙන් චන්ද 220,000( දෙලක්ෂ විසි දාහක්) අරගෙන.
170,000(එක්ලක්ෂ හැත්තෑ දාහක් චන්දය අඩු කරගෙන)

:lol::lol:
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් චන්ද 740,000 (හත් ලක්ෂ හතලිස් දාහක් )ගත්තා.2010 මහ මැතිවරනයෙදී 590,000යි
නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගම්පහ චන්ද 420,000( හාර ලක්ෂ විසි දාහක්) අරගෙන.
320,000(තුන් ලක්ෂ විසි දාහක් )චන්දය අඩු කරගෙන
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් චන්ද 410,000 (හාර ලක්ෂ දහ දාහක් )ගත්තා.2010 මහ මැතිවරනයෙදී 340,000යි
නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මහනුවර චන්ද 190,000( එක් ලක්ෂඅනූ දාහක්) අරගෙන.
220,000(දෙලක්ෂ විසි දාහක් )චන්දය අඩු කරගෙන
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
සංධානය 2010 ජනපතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 390,000 (තුන් ලක්ෂ අනූදාහක් )ගත්තා.
2010 මහමැතිවරනයේදි 310,000යි.නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී ගාල්ලෙන් චන්ද 220,000( දෙලක්ෂ විසි දාහක්) අරගෙන.
170,000(එක්ලක්ෂ හැත්තෑ දාහක් චන්දය අඩු කරගෙන)

:lol::lol:

Number walin comapre karanna epa oke anik pathth balapan

SF galle walin 211000 gatha presidentiol eke
UNP ekai DNA ekei dekama ekathu kalama general election eke 155000


Ethokota eke adu wela nadda gon talks danna epa ban:rofl::lol:
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
ජනාධිපතිවරනයේදී සාමන්‍යයෙන් මිනිස්සු වැඩිපුර චන්දය පාවිච්චි කරනව.. අනික මේ ලක්ශ 33 ගත්තෙ රටේ කොටසක චන්දේ නොතිය.. ඒක වත් තෙරුම් ගන්න බැරි තරම් හිටපු හමුදාපති තුමා මොඩ විම ගැන කනගාටුවෙනව..
පල් මෝඩයා උඹ.මගේ දත්ත කියවපන්.මේක හැමතැනම තියෙනවා
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
Number walin comapre karanna epa oke anik pathth balapan

SF galle walin 211000 gatha presidentiol eke
UNP ekai DNA ekei dekama ekathu kalama general election eke 155000

Ethokota eke adu wela nadda gon talks danna epa ban:rofl::lol:
තව පල් මෝඩයෙක්.මචන් මිනිස්සු විපක්ෂෙට පලාත්පාලන මැතිවරණ වෙල චන්දේ දෙන්නේ නෑ.මොකද ආණ්ඩුව එතකොට ගමට සල්ලි දෙන්නේ නෑ.ලයිට් කනු, තාරා එවන්නේ නෑ.නමුත් මහින්දගේ ‍රැල්ල ඉවරයි.දැන් තියෙන්නේ සාමන්‍ය ගේමක්.
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් මොනරාගල දිස්ත්‍රික්කයෙන් චන්ද 163,000 (එක්ලක්ෂ හැටතුන්දාහක් )ගත්තා.
2010 මහ මැතිවරනයෙදී 1100,000යි.
නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී මොනරාගලින් චන්ද 83,000( අසුතුන් දාහක්) අරගෙන.
බාගයක් විතර චන්ද බැහලා
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් චන්ද 243,000 (දෙලක්ෂ හතලිස්තුන්දාහක් )ගත්තා.
මහමැතිවරනයෙදි චන්ද ලක්ෂ 2ක් ගත්තා(200,000).නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී බදුල්ලෙන් චන්ද 145,000( එක්ලක්ෂ හතලිස්පන් දාහක්) අරගෙන.
චන්ද බැහලා
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
සංධානය 2010 ජනපතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් චන්ද 230,000 (දෙලක්ෂ තිස්දාහක් )ගත්තා.
මහමැතිවරනයෙදි චන්ද 182,000යි .නමුත් 2011 පලාත්පාලන මැතිවරනයේදී හම්බන්තොටින් චන්ද 133,000( එක්ලක්ෂ තිස්තුන්දාහක්) අරගෙන.
චන්ද බැහලා
 

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
dan eya kiyanne anith paksha wala chande wadi wela kiyalada ethakota :P :lol::lol::lol:
මචන් මිනිස්සු විපක්ෂෙට පලාත්පාලන මැතිවරණ වෙල චන්දේ දෙන්නේ නෑ.මොකද ආණ්ඩුව එතකොට ගමට සල්ලි දෙන්නේ නෑ.ලයිට් කනු, තාරා එවන්නේ නෑ.නමුත් මහින්දගේ ‍රැල්ල ඉවරයි.දැන් තියෙන්නේ සාමන්‍ය ගේමක්.