ලොල් එතකොට රජතුමා මුකුත් කරේ නැ.....
අනේ...කොහොම හිටිය මනුස්සයෙක්ද...?
තනියෙම රජ වෙන්න ගිහින් මිතුරන්ව හතුරො කරගෙන, හතුරන් එක්ක එකතු වෙන්න ගියානෙ.....
අන්තිමට ඇත්ත මිතුරොත් නෑ...මිතුරු වේෂයෙන් ආපු හතුරොත් නෑ....

මචන් ජන්දේ ඉල්ලන්නවත් අයිතියක් නැද්ද එතකොට මිනිස්සුන්ට.....


