මචන් මිනිස්සු විපක්ෂෙට පලාත්පාලන මැතිවරණ වෙල චන්දේ දෙන්නේ නෑ.මොකද ආණ්ඩුව එතකොට ගමට සල්ලි දෙන්නේ නෑ.ලයිට් කනු, තාරා එවන්නේ නෑ.නමුත් මහින්දගේ රැල්ල ඉවරයි.දැන් තියෙන්නේ සාමන්ය ගේමක්.
wennathi eth machan warga 3ka mathiwarana prathipala balala nigamanekata enna amarui hama pakshema chanda aduwela athi minissunge udyoge wadi janadipathiwaraneta anikwata adui komath





