සන්ධානේ බිංදුවට බස්සනවා- සරත්

uditha.x86

Member
Aug 13, 2009
51
5
0
මචන් මිනිස්සු විපක්ෂෙට පලාත්පාලන මැතිවරණ වෙල චන්දේ දෙන්නේ නෑ.මොකද ආණ්ඩුව එතකොට ගමට සල්ලි දෙන්නේ නෑ.ලයිට් කනු, තාරා එවන්නේ නෑ.නමුත් මහින්දගේ ‍රැල්ල ඉවරයි.දැන් තියෙන්නේ සාමන්‍ය ගේමක්.

wennathi eth machan warga 3ka mathiwarana prathipala balala nigamanekata enna amarui hama pakshema chanda aduwela athi minissunge udyoge wadi janadipathiwaraneta anikwata adui komath :)
 
Mar 19, 2011
247
18
0
මචන් මිනිස්සු විපක්ෂෙට පලාත්පාලන මැතිවරණ වෙල චන්දේ දෙන්නේ නෑ.මොකද ආණ්ඩුව එතකොට ගමට සල්ලි දෙන්නේ නෑ.ලයිට් කනු, තාරා එවන්නේ නෑ.නමුත් මහින්දගේ ‍රැල්ල ඉවරයි.දැන් තියෙන්නේ සාමන්‍ය ගේමක්.

:yes::yes::yes::yes::yes: Minissu mata kemathi neh :sorry::sorry:! 5 years welin salli tikakuth aregena man paninewa rata :eek::eek::eek:
 
RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ලොල් එතකොට රජතුමා මුකුත් කරේ නැ.....:lol:
මචන් ජන්දේ ඉල්ලන්නවත් අයිතියක් නැද්ද එතකොට මිනිස්සුන්ට.....:cool:

ඡන්දෙ ඉල්ලපු නිසා හිරේට දානවනම් ඉතින් විපක්ෂෙ ඉන්න ඔක්කොම හිරේ ඉන්න එපැයි බන්...
හිරේ දාන කතා, තව තව කතා කිව්වෙ කවුද කියලා නොදන්නවා වගේ ඉන්න එපා....

Mr. ෆොන්සේකා එච්චර පහත් විදියට වේදිකාවෙ කතා කරද්දි ජනාධිපතිතුමා එක වචනයක්වත් ඒ ගැන කතා කරේ නැහැ...රටේ මිනිස්සු ගැනයි කතා කරේ...

දේශපාලනය පැත්තක තියලා, ෆොන්සේකා සහ මහින්ද කියන චරිත දෙකේ වෙනස තේරුම් ගන්න බැරි තරම් ඔයා සහ විපාක්ෂිකයො පටු විදියට හිතන එක ගැන කණගාටුයි....

  • Like
Reactions: nadimal

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඡන්දෙ ඉල්ලපු නිසා හිරේට දානවනම් ඉතින් විපක්ෂෙ ඉන්න ඔක්කොම හිරේ ඉන්න එපැයි බන්...
හිරේ දාන කතා, තව තව කතා කිව්වෙ කවුද කියලා නොදන්නවා වගේ ඉන්න එපා....

Mr. ෆොන්සේකා එච්චර පහත් විදියට වේදිකාවෙ කතා කරද්දි ජනාධිපතිතුමා එක වචනයක්වත් ඒ ගැන කතා කරේ නැහැ...රටේ මිනිස්සු ගැනයි කතා කරේ...

දේශපාලනය පැත්තක තියලා, ෆොන්සේකා සහ මහින්ද කියන චරිත දෙකේ වෙනස තේරුම් ගන්න බැරි තරම් ඔයා සහ විපාක්ෂිකයො පටු විදියට හිතන එක ගැන කණගාටුයි....

ඇයි බන් උඹටම බොරු කරගන්නේ,,,,, න්දේ ඉල්ලවට පස්සේ නේද ඔය
ඔක්කොම වැරදි පේන්න ගත්තේ.... කරුනලා, කේ පීලා රටට කොච්චර පාහර වැඩ කරාද? උන්ට නිකන් නඩුවට්ක් නැ නේද? :cool:
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
reputation_neg.gif
සන්ධානේ බිංදුවට... 03-29-2011 09:01 PM pons
pons la mata comments dala vage.
meka dapu pons mata hitaganna puluwan.