සන්ධාන මංගල රැලිය අනුරාධපුර

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පකයගේ රැස්වීමට අපේ පැත්තෙනුත් බස් වලින් බයියෝ ගියා
    ~250km ට්‍රැවල් ෆොර් ඇටලස් සක්කිලියගේ මානසික සැනසීමට

    thx for the info කාන්සිය යන්නත් එක්ක ගහමුද පොඩි කොත්තමල්ලි වීදුරුවක්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    thx for the info කාන්සිය යන්නත් එක්ක ගහමුද පොඩි කොත්තමල්ලි වීදුරුවක්

    :lol: මෝර මාළු බයිට් එකත් එක්ක පට්ට නෙහ්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    015.jpg

    023.jpg

    මෙන්න ටොයියන්ට වැඩ පටන් ගන්න උදව්වක්:lol:

    pencils-eraser-ruler-11011989.jpg

    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: toi

    Api_UNP

    Banned
    Jul 17, 2015
    8
    1
    0
    අද බයියන්ට අනුරපුර පෙන්වන්න මැදමූලන ගොබ්බයා මහින්ද බල්ලා මුන් ටිකව එක්කන් ඇවිත්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අම්මෝ සූ ගාලා සෙනග නේද බන්? පිස්සු හැදෙනවා. අනිවාර්යෙන්ම මහින්දට මෙදා සැරේ ධීවර ඇමතිකම ෂුවර්. ඔන්න බලපන්කො මම බොරුද කියන්නේ කියලා. :lol::lol::lol::lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අගමැති තුමාට කූනිස්සාගෙන් ඉස්සත්, තෝරාගෙන් මෝරාත් වෙන්කර ගන්න බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්න පුළුවන් යැයි හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අනිවාර්යෙන් මේ පාර මහින්ද මහත්තයා ඇතුළු පිරිස ආසන 150ක් වත් ගන්නවා මේ ඉන්න සෙනගේ හැටියට. එක ඉර හද වගේ විශ්වාසයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පකයගේ රැස්වීමට අපේ පැත්තෙනුත් බස් වලින් බයියෝ ගියා
    ~250km ට්‍රැවල් ෆොර් ඇටලස් සක්කිලියගේ මානසික සැනසීමට

    ponnayo, giyapartah anuradapure udinma dinum, nikam puka nodi hitahan wesi
     
    • Like
    Reactions: kinkon

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    අනිවාර්යෙන් මේ පාර මහින්ද මහත්තයා ඇතුළු පිරිස ආසන 150ක් වත් ගන්නවා මේ ඉන්න සෙනගේ හැටියට. එක ඉර හද වගේ විශ්වාසයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Ane giya parata wada senaga aduine puthe..ay danne na? :sorry:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Ane giya parata wada senaga aduine puthe..ay danne na? :sorry:

    ගිය පාර බස් වලින් ඇදපු සෙනගනේ බන්. මේ පාර එහෙම නෑ. මේ පාර හදපතුලෙන් මහින්ද මහත්තයම ඉල්ලන මිනිස්සුනේ ඇවිත් ඉන්නේ. පෙන්නේ නැද්ද ජන ගග. බඩ ඉගුරු ගැනත් මොකක්දෝ එකක් මහින්ද මහත්තයා කිව්වා. මේ පාර අනිවාර්යෙන් ආසන 150ක් ගන්නවා අපේ මහින්ද මහත්තයා.

    lol
    :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මෙන්න මොරටුවෙන් අනුරාධපුර රැලියට ගිය අය facebook එකේ ෆොටෝ දාල.

    :lol::lol::lol::lol::lol:

    11745911_1648714735346631_251982891727314042_n.jpg

    11705085_1648714688679969_9106977031171077837_n.jpg

    11235044_1648714715346633_5591586273131681883_n.jpg
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    ගිය පාර බස් වලින් ඇදපු සෙනගනේ බන්. මේ පාර එහෙම නෑ. මේ පාර හදපතුලෙන් මහින්ද මහත්තයම ඉල්ලන මිනිස්සුනේ ඇවිත් ඉන්නේ. පෙන්නේ නැද්ද ජන ගග. බඩ ඉගුරු ගැනත් මොකක්දෝ එකක් මහින්ද මහත්තයා කිව්වා. මේ පාර අනිවාර්යෙන් ආසන 150ක් ගන්නවා අපේ මහින්ද මහත්තයා.

    lol
    :lol::lol::lol::lol::lol:

    Ehema therena bashawen kiyanna epai :D man baluwa uba koi paththatada katha kale kiyala :oo: :baffled: