සන්නගේ අනාවැකි 2021

dilann

Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    නාමල් කියන්නේ චරිතයක් ද බන්. ?? ඉගෙන ගෙනවත් නැති එකෙක්. ඔතන මයින ඉන්නකන් විතරයි අනිත් උන්ට පැවැත්මක් තිබ්බේ.
    දැන් මයිනා බලු වෙලා රටට ත් කෙල්වුනාම තව රාජපක්ෂ පැටියෙක් එයි කියලා හිතන්න එපා. ඔන්න ටිකක් ඉගෙන ගෙන ඉන්න , ඉස්ස්රහර තමන්ට කියලා තැනක් හදාගන්න පුලුවන් එකෙක් නම් කාලයක් ගිහින් මතු වෙයි . මේ වගේ මෝඩ උකන්නෝ ආයිත් එන්නේ නෑ අප්ප ඉන්නකන් විතරයි රගන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099

    ඒක තීරණය වෙන්නෙ එහා පැත්තෙ ඉන්න ප්‍රතිවාදියට සාපේක්ශව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    ඒක තීරණය වෙන්නෙ එහා පැත්තෙ ඉන්න ප්‍රතිවාදියට සාපේක්ශව.
    ප්‍රතිවාදියා මොකා උනත් තමන්ට කියල උඩට එන්න පුලුවන් හැකියාවක් තියෙන එකෙක් ඉන්න ඕනේ.
    මේ රොකට් යවන , හොරට නීති උපාදි ගත්ත කියලා රටම දන්න උන් ට පැවැත්මක් නෑ . මයින නැති උනාම පොහොට්ටුවේම උන් තමයි මුන් ව මුලින්ම එලවන්න හිටියේ. ඌ අනික මේ දක්වා මයින පුතෙක් උන එක ඇරෙන්න රටට කරපු දෙයක් තියනවද ? ? කතාවක් වත් කරන්න පුලුවන් ද ? රාජපක්ෂ ල ඉවරයි. තාම හොද හරිය පටන් ගත්තේ නෑ ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    නාමල් කියන්නේ චරිතයක් ද බන්. ?? ඉගෙන ගෙනවත් නැති එකෙක්. ඔතන මයින ඉන්නකන් විතරයි අනිත් උන්ට පැවැත්මක් තිබ්බේ.
    දැන් මයිනා බලු වෙලා රටට ත් කෙල්වුනාම තව රාජපක්ෂ පැටියෙක් එයි කියලා හිතන්න එපා. ඔන්න ටිකක් ඉගෙන ගෙන ඉන්න , ඉස්ස්රහර තමන්ට කියලා තැනක් හදාගන්න පුලුවන් එකෙක් නම් කාලයක් ගිහින් මතු වෙයි . මේ වගේ මෝඩ උකන්නෝ ආයිත් එන්නේ නෑ අප්ප ඉන්නකන් විතරයි රගන්නේ..
    ආර් ප්‍රේමදාස ශ්‍රීමතානෝ යටියන්තොට ගිහින් වසර අටකට පස්සෙ පුතානෝ පාර්ලිමෙන්තු ආවේ.

    ප්‍රතිවාදියා මොකා උනත් තමන්ට කියල උඩට එන්න පුලුවන් හැකියාවක් තියෙන එකෙක් ඉන්න ඕනේ.
    මේ රොකට් යවන , හොරට නීති උපාදි ගත්ත කියලා රටම දන්න උන් ට පැවැත්මක් නෑ . මයින නැති උනාම පොහොට්ටුවේම උන් තමයි මුන් ව මුලින්ම එලවන්න හිටියේ. ඌ අනික මේ දක්වා මයින පුතෙක් උන එක ඇරෙන්න රටට කරපු දෙයක් තියනවද ? ? කතාවක් වත් කරන්න පුලුවන් ද ? රාජපක්ෂ ල ඉවරයි. තාම හොද හරිය පටන් ගත්තේ නෑ ..
    ලංකාවෙ පොන්ස්ලගෙ ගොන්කම අවතක්සේරු කරන්න එපා
    ------ Post added on May 26, 2022 at 6:13 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,302
    166,584
    113
    එකමත් එක රටක
    ආර් ප්‍රේමදාස ශ්‍රීමතානෝ යටියන්තොට ගිහින් වසර අටකට පස්සෙ පුතානෝ පාර්ලිමෙන්තු ආවේ.
    ආර් ප්‍රේමදාස යටියන්තොට යද්දී ඌට කැමති මිනිස්සු හිටියා.. unp උන්ට ප්‍රේමදාස ව මාකට් කරන්න පුලුවන් කම තිබ්බ.
    අද මයිනා ඉන්නවා. මිනිස්සුන්ට බයේ හැංගිලා. රටකටම එපා වෙලා. මුන්ව පන්නන තැනට ඇවිත්. ඔන්න රට නෝමල් තත්ත්වේ තිබ්බ නම් ඔහොම වෙන්න තිබ්බ . දැන් වෙනස් බන්.
     
    • Like
    Reactions: Any.key

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ආර් ප්‍රේමදාස යටියන්තොට යද්දී ඌට කැමති මිනිස්සු හිටියා.. unp උන්ට ප්‍රේමදාස ව මාකට් කරන්න පුලුවන් කම තිබ්බ.
    අද මයිනා ඉන්නවා. මිනිස්සුන්ට බයේ හැංගිලා. රටකටම එපා වෙලා. මුන්ව පන්නන තැනට ඇවිත්. ඔන්න රට නෝමල් තත්ත්වේ තිබ්බ නම් ඔහොම වෙන්න තිබ්බ . දැන් වෙනස් බන්.
    මුන් බෝම්බ ගස්සල ආයෙ බලය ගත්තෙ බං. ඒ වගේ මොකක් හරි ජිමික් එකක් දාන්න බැරි නෑ බලය ගන්න. රාජපක්කල කියන්නෙ අම්මමෝ නැති අමුතුම මානසිකත්වයක් තියෙන ලෙඩ්ඩු ටිකක්. අනික තාම හැංගිච්ච බයියෝත් ඉන්නවා යම් පිරිසක්.
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ෆිලිපිනයේ ඒකාධිපතියෙක්ව රටේ මිනිස්සු උද්ගෝෂණ අරගල කරලා 1980 ගණන් වල එලව ගත්තා. ඌ ඇමෙරිකාවට පැනල ගිහින් එහෙම මරුනේ පැරදිලා. දැන් සතියකට දෙකකට කලින් උගේ පුතා BongBong Marcos ඉහලින් ජනාධිපති චන්දෙ දිනුවා. නාමල් බේබිටත් බැරි කමක් නෑ අනාගතයේදි.
     
    • Like
    Reactions: Sabren

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    ෆිලිපිනයේ ඒකාධිපතියෙක්ව රටේ මිනිස්සු උද්ගෝෂණ අරගල කරලා 1980 ගණන් වල එලව ගත්තා. ඌ ඇමෙරිකාවට පැනල ගිහින් එහෙම මරුනේ පැරදිලා. දැන් සතියකට දෙකකට කලින් උගේ පුතා BongBong Marcos ඉහලින් ජනාධිපති චන්දෙ දිනුවා. නාමල් බේබිටත් බැරි කමක් නෑ අනාගතයේදි.
    Ferdinand marcos. මාත් කියන්නෙ ඒකමයි.
     
    • Like
    Reactions: Sabren

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    ඌ පරදිනවා කියලා කලින්ම දැනගන්න බැරි උනානේ