සන්නද්ද අරගලයක් ඒවි.. මං එම අරගලයේ අඩිතාලම සකසනවා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    කොහොමද මුගේ තියෙන කෑදර කම රාජපක්ෂ ලාට බැන්නට මුන් බලයට කෑදරයි ඊට වඩා . ලේ විලක් උණත් කමක් නෑ මුට ඕනේ බලය විතරයි 🤮🤮
    SF-012615.jpg

    ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා මහතා පවසයි.

    පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.
    ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු පැවසීය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,793

    Mu ehema saahena sideline wela inne. Eka tama dan aula wela tiyenne. Full try ekak dunna aragalayata set wela goda yanna. ekath kela una.
    sajiya loweth uge ewa atha arinne ne.
    So dan wenda naayakoyo wadi, opportunity adui. So mewage ewa tama karanna wenne.
     
    • Like
    Reactions: Hayao and 2osama

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ අරගලේ නායකත්වය අරගෙන ආණ්ඩුව බලහත්කාරයෙන් ගත්ත කියමුකෝ. ඊට පස්සේ කරන්නේ මොකක්ද? මූට ප්ලෑන් එකක් තියෙනවද රජයේ ආදායම වැඩි කරලා, විදේශ සංචිතත් වැඩි කරගන්න. මූ ආවත් ඉතින් කරන්න වෙන්නේ දැන් රනිල කරන වැඩ ටිකම තමා. ඊට වඩා වෙනසකට තියෙන්නේ මූ රාජපක්කු හිරේ දාන එක. උන් හිරේ දැම්මට පස්සේ මූ හිතන් ඉන්නේ උන්ගේ විදේශ වත්කම් ටික ලංකාවට ගන්න නම් ඒක කවදාවත් කරන්න බැහැ. අනික ඉතින් හමුදා ආණ්ඩුවකට ඇමරිකාවේ, බටහිර රටවල හෙම උදව් හම්බ වෙන්නෙත් නැහැ. රුසියාව, චීනය වගේ රටවල් වුනත් එක පාරටම ඔය වගේ අස්ථාවර රටකට උදව් කරලා අනාගත පාලකයෙකුගේ කාලේදී කරගන්න පුළුවන් ඩීල් ටික දැන්ම නැති කරගන්න ඉක්මන් වෙන්නේ නැහැ. අනික මූ පාලන බලය ගත්ත වගේ නෙමෙයි, ආපහු ඔය වමේ රැඩිකල් මිනිස්සු අරගලයක් පටන් ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා. ඊට පස්සේ රට තිබුනටත් වඩා පල්ලෙහට වැටෙනවා. කිරියෝ ගොඩ දෙනෙක් මූ හෙන යුද විරුවෙක් කියල උඩ දැම්මට මූත් ගෝටා වගේම තමයි, කිසිම සොෆ්ට් ස්කිල් එකක් නැති කයිවාරුකාරයෙක් විතරයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම සරත් ෆොන්සේකාට ගරු කරනවා. ඒත් හෙන බල ලෝභියා තමා. සන්නද්ධ අරගලයක් ගෑන හිතන්න හොද නෑ. ඒ වගේම රනිලා කරන්නෙත් ඒ වගේ දේකට පාර කපන එක තමා මිනිස්සුන්ගෙන් පලි ගන්න ගිහින්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    Mu ehema saahena sideline wela inne. Eka tama dan aula wela tiyenne. Full try ekak dunna aragalayata set wela goda yanna. ekath kela una.
    sajiya loweth uge ewa atha arinne ne.
    So dan wenda naayakoyo wadi, opportunity adui. So mewage ewa tama karanna wenne.
    මගේ අදහස නම් මෙය මේ කරන්නේ අවුස්සන්න එක මචං . චන්දෙන් එන්න බැරි නිසා මෙහෙම ගේමක් ගහලා ලේ වාපුරාල හරි බලයට එන්න බලන්නේ . කොහේදෝ යන සුදු කොඩි කතාවක් මු කියලා නේ අපි රටක් විදියට තවම පරිප්පු කන්නේ .
    බලාගෙන ගියාම මු තමා දේශපාලනයේ ඉන්න කැතම චරිතය බන්
    මෙයා වැරදිලා හරි රටේ ජානදිපති උනොත් බලන්න පුළුවන් අරගල කරන හැටි
     
    • Like
    • Sad
    Reactions: Hayao and NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔසාමා පොන්නයා bump 😅 ඔන්න උඹේ ත්‍රෙඩ් බම්ප් කරා.. දැන් bump කරපු ත්‍රෙඩ් වලට ඇවිත් reply කරපං පොන්නයෙක් නෙවෙයි නම්..
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මගේ අදහස නම් මෙය මේ කරන්නේ අවුස්සන්න එක මචං . චන්දෙන් එන්න බැරි නිසා මෙහෙම ගේමක් ගහලා ලේ වාපුරාල හරි බලයට එන්න බලන්නේ . කොහේදෝ යන සුදු කොඩි කතාවක් මු කියලා නේ අපි රටක් විදියට තවම පරිප්පු කන්නේ .
    බලාගෙන ගියාම මු තමා දේශපාලනයේ ඉන්න කැතම චරිතය බන්
    මෙයා වැරදිලා හරි රටේ ජානදිපති උනොත් බලන්න පුළුවන් අරගල කරන හැටි

    sakkili nandasena para balla pasku bomba gahuweth ehema neda???

    ps. uda comment ekata dislike gahuwe kathawa ethth nisa neda pons???
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    sakkili nandasena para balla pasku bomba gahuweth ehema neda???
    ත්‍රෙඩ් closed :lol: ඔසාමා පොන්නයා හෙළුවෙන් දුවගෙන ඇවිත් මොකක්හරි ගොන් කතාවක් කියයි දැන් 😂
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    උඹේ ත්‍රෙඩ් බලු වටින්නෙ නැති වුනාට, මේ පොන්සේකා කියන කාලකන්නියා ගැන නම් කතා කරල වැඩක් නැ. බල පෙරේතයෙක්, මෙලව දැනුමක් නැ. හිතන් ඉන්නෙ අරගලෙ හිටපු මල් අයියල අක්කල උඩ දැම්මම ඌ පොර කියල. අනුර හොදයි මුට වඩා.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මගේ අදහස නම් මෙය මේ කරන්නේ අවුස්සන්න එක මචං . චන්දෙන් එන්න බැරි නිසා මෙහෙම ගේමක් ගහලා ලේ වාපුරාල හරි බලයට එන්න බලන්නේ . කොහේදෝ යන සුදු කොඩි කතාවක් මු කියලා නේ අපි රටක් විදියට තවම පරිප්පු කන්නේ .
    බලාගෙන ගියාම මු තමා දේශපාලනයේ ඉන්න කැතම චරිතය බන්
    මෙයා වැරදිලා හරි රටේ ජානදිපති උනොත් බලන්න පුළුවන් අරගල කරන හැටි
    u election eka dinna. kari maina hora chanda dala uwa paraduwa
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මගේ අදහස නම් මෙය මේ කරන්නේ අවුස්සන්න එක මචං . චන්දෙන් එන්න බැරි නිසා මෙහෙම ගේමක් ගහලා ලේ වාපුරාල හරි බලයට එන්න බලන්නේ . කොහේදෝ යන සුදු කොඩි කතාවක් මු කියලා නේ අපි රටක් විදියට තවම පරිප්පු කන්නේ .
    බලාගෙන ගියාම මු තමා දේශපාලනයේ ඉන්න කැතම චරිතය බන්
    මෙයා වැරදිලා හරි රටේ ජානදිපති උනොත් බලන්න පුළුවන් අරගල කරන හැටි
    උඹ පේන කියන්ඩ මාර දක්ෂයිනෙ. නාකි මයිනා මැරෙන්නෙ කවද්ද කියපන් :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මූ අරගලේ නායකත්වය අරගෙන ආණ්ඩුව බලහත්කාරයෙන් ගත්ත කියමුකෝ. ඊට පස්සේ කරන්නේ මොකක්ද? මූට ප්ලෑන් එකක් තියෙනවද රජයේ ආදායම වැඩි කරලා, විදේශ සංචිතත් වැඩි කරගන්න. මූ ආවත් ඉතින් කරන්න වෙන්නේ දැන් රනිල කරන වැඩ ටිකම තමා. ඊට වඩා වෙනසකට තියෙන්නේ මූ රාජපක්කු හිරේ දාන එක. උන් හිරේ දැම්මට පස්සේ මූ හිතන් ඉන්නේ උන්ගේ විදේශ වත්කම් ටික ලංකාවට ගන්න නම් ඒක කවදාවත් කරන්න බැහැ. අනික ඉතින් හමුදා ආණ්ඩුවකට ඇමරිකාවේ, බටහිර රටවල හෙම උදව් හම්බ වෙන්නෙත් නැහැ. රුසියාව, චීනය වගේ රටවල් වුනත් එක පාරටම ඔය වගේ අස්ථාවර රටකට උදව් කරලා අනාගත පාලකයෙකුගේ කාලේදී කරගන්න පුළුවන් ඩීල් ටික දැන්ම නැති කරගන්න ඉක්මන් වෙන්නේ නැහැ. අනික මූ පාලන බලය ගත්ත වගේ නෙමෙයි, ආපහු ඔය වමේ රැඩිකල් මිනිස්සු අරගලයක් පටන් ගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලලා. ඊට පස්සේ රට තිබුනටත් වඩා පල්ලෙහට වැටෙනවා. කිරියෝ ගොඩ දෙනෙක් මූ හෙන යුද විරුවෙක් කියල උඩ දැම්මට මූත් ගෝටා වගේම තමයි, කිසිම සොෆ්ට් ස්කිල් එකක් නැති කයිවාරුකාරයෙක් විතරයි.
    ඔව් මු ගෝඨා වගේ නිකං ඉන්නේ ත් නැහැ මු ඉන්න කාලෙක අරගල කරන්න පාරට බැසොත් මේ වෙඩි තියයි ඔක්කෝටම ඒ වගේ පොරක් .
    බය වෙන්න නම් දෙයක් නැහැ ඊළග චන්දෙන් මු ගෙදර යනවා කොහොමත්🤣
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔව් මු ගෝඨා වගේ නිකං ඉන්නේ ත් නැහැ මු ඉන්න කාලෙක අරගල කරන්න පාරට බැසොත් මේ වෙඩි තියයි ඔක්කෝටම ඒ වගේ පොරක් .
    බය වෙන්න නම් දෙයක් නැහැ ඊළග චන්දෙන් මු ගෙදර යනවා කොහොමත්🤣
    මූ ඉන්න කාලෙක අරගලේ කළොත් නම් වෙඩි තියන එක ඇත්ත. ඒත් මූ ඊළඟ ඡන්දෙකදී පරදින්න තියෙන ඉඩ අඩුයි. මූ කොහොමත් සජබෙන් කැඩිලා වෙන පෙරමුණක් හදාගනියි. හැබැයි ඒකට පෙරෙට්ටෝ එන්නේ නැහැ. මොකද උන් වගේ හාඩ්කෝ වමේ පක්ෂෙකට ෆොනී වගේ රයිට් වින්ග් එකෙක් එක්ක එකතු වෙන්න අමාරුයි. උන් දැන් කට වහගෙන ඉන්නේ මුගෙන් ගන්න තියෙන ප්‍රයෝජන ටික ගන්න. මතකනේ 2010 මහ මැතිවරණෙන් පස්සේ මූ හිරේ ඉන්දැද්දී ජෙප්පොන්ගෙන් වෙන් වෙලා අලුත් පක්ෂයක් හදාගෙන මූ පළාත් සභා මැතිවරණවලදී ගත්ත ඡන්ද ගොඩ. ලොකු මොමෙන්ටම් එකක් නැති වුනත් සිංහල දකුණේ තුන්වෙනි බලවේගය හැටියට තිබිච්ච ජෙප්පොන්ගේ බලේ අඩු වුනා ඒකෙන්. මම හිතන්නේ දැනට ජාජබේ සන්ධානය වටේ ඉන්න ජවිපෙ නොවෙන අය ඇදගන්න හැකියාවක් මූට තියෙනවා. ජෙප්පොත් ඕක දන්නවා. මූට කෙසේ වෙතත් මූ ආවොත් ජෙප්පොන්ට දැන් තියෙන මොමෙන්ටම් එකට නම් අම්මටසිරි වෙනවා.
     
    • Like
    Reactions: asirir

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඔසමාට පුංචි සින්දුවක් හැදුව..:D

    ( මං ඉතාලියේ තනි වුණා ගීතයේ තාලයට ගායනා කරන්න )

    ඔසාමා පොන්නයා බය වෙලා හැංගිලා
    උගේ thread bump කරත් එන්නේ නෑ පොන්නයා
    මයින ගේ ගූ කකා කිරියේ ම පචවුනා
    ඔසාමා ගූ වෙලා තනිවුණා

    බයී ගව රැලේ ඌට ආතල් ගොඩයි
    පුක්ජෝස් පොන්නයාගේ පයිය මුළු රෑ උරයි //
    විසිපන්දාහ ඔසාමාව වෙට් කළා
    හෑන්ඩ් ලී හාමු ළඟට ලං වුණා

    ඔසාමා පොන්නයා //

    කිරිය බේරාගනු සිතා පෙරට විත් ගූ හලයි
    මුඩුක්කුවේ දෙමළ පොන්නයාට මොකුත් බැරි හැඩයි //
    ඔසා මා පොන්නයා බයවුනා
    ඔසාමාට පෑන්ටියේ ගූ ගියා

    ඔසාමා පොන්නයා //

    -------------------

    අපි දැන් ගෞරවනීය විනිශ්චය මණ්ඩලය වෙත යොමු වෙමු..

    @SLK_sri @hasithayad @kasun090354t