සන්නද්ද අරගලයක් ඒවි.. මං එම අරගලයේ අඩිතාලම සකසනවා..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මිනී 300 ක් උඩින් රාජපක්ෂලා බලයට ආවේ. මීට වඩා සක්කිලි ඉන්නවද ?
    කවුද ඒ කාලේ ආන්ඩුවේ ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ ද මල්ලි 🤭🤭🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මූට අගමැතිකම දුන්න නම් නන්දසේනයා තාමත් ජනාදිපති. රනිල්ට දීලා කොරගත්තු හරියක්. පව් යකෝ නන්දයා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    රනිල් අගමැටි
    ආරක්ෂක ඇමති ඇහුවහම අගමැති ගේ නම කියනවා 🤭

    යහපාලන කාලයේ බෝම්බ ගහලා මැරුණ එකට වග කියන්න ඕනේ විපක්ෂ නායක නෙවෙයි 🤩
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ආරක්ෂක ඇමති ඇහුවහම අගමැති ගේ නම කියනවා 🤭

    යහපාලන කාලයේ බෝම්බ ගහලා මැරුණ එකට වග කියන්න ඕනේ විපක්ෂ නායක නෙවෙයි 🤩
    ponnaya giya sathiye irida hangila hitiya neda data center eke wada kiyla?
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ මනුස්සයා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් හැටියට ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනවා කියලා දිවුරුම් දීලා තියන බව වත් දන්නේ නැතිද කොහෙද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    Rajapaksala ethakota? :sorry:
    රාජපක්ෂ ද හොදයි නේ මුට වඩා යන්න කිව්වහම යනවා එන්න කිව්වහම එනවා 🤩
    මු හිටියා නම් යන්න කියන කොට යයි ද🤩
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ඔව් උබේ අම්මාගේ Center එකට මාගේ ධාතු දැම්මා 🤣🤣
    මුඩුක්කු දෙමලාගේ මුඩුක්කු ගතිය එළියට එන්නේ ගොඩක්ම රිදුනම නේ 🤣🤣🤣

    ගිය සතියේ ඉරිදා ත් හැංගිලා අදත් හැංගිලා ඔසාමා පොන්න පැටියා 🤣තෝ වගේ එකෙක් වදපු තොගේ මහ ගෑනිට බෝර දාන්න ඕනේ..
     
    • Haha
    Reactions: 2osama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කවුද ඒ කාලේ ආන්ඩුවේ ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ ද මල්ලි 🤭🤭🤭

    kolla gahagena hitapu ranilwa ethulata danawa kiyala neda chande illuwe???
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    ෆොන්සේකා සන්නද්ද අරගලයක් පටන් ගත්තතොත් නම් සේනා සංවිධානය සහ පහරදීම් ලෙසටම කරයි. ආන්ඩුවට ලේසි වෙන් නෑ හිටපු අණදෙන නිලධාරියෙක් එක්ක යුද්ධයක් කරන එක.
    මම මේ සන්නද්ද අරගලය ඉල්ලන්නේ ගොඩ කාලෙක ඉදන් කොහෙද අපේ ජනතාවට කොන්දක් නෑ ජීවිත පූජා කරල හරි රට මේ වහල් නඩෙන් බේරගන්න .
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    කොහොමද මුගේ තියෙන කෑදර කම රාජපක්ෂ ලාට බැන්නට මුන් බලයට කෑදරයි ඊට වඩා . ලේ විලක් උණත් කමක් නෑ මුට ඕනේ බලය විතරයි 🤮🤮
    SF-012615.jpg



    ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දියත් කරමින් සිටින මර්ධනකාරී වැඩපිළිවෙල හමුවේ ජනතා අරගලය සන්නද්ධ වීමට ඉඩ ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්ස්කා මහතා පවසයි.

    පසුගිය වර අරගලයට නිසි නායකත්වයක් නොමැති වීම හේතුවෙන් අරගලය මර්ධනය කිරීමට රජයට හැකි වූ බවත් මෙවර එය එසේ නොවීම සඳහා තම කාලය ශ්‍රමය සහ ධනය කැප කරමින් මේ වන විට තමන් අරගලයේ අඩිතාලම සකසමින් සිටින බව ඔහු සඳහන් කරයි.
    ආණ්ඩුවේ මර්ධනය ඉතා අසාධාරණ ලෙස ජනතාව ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන්නේ නම් අරගලය ඊට මුහුණ දීම සඳහා සන්නද්ධ වීමට බොහෝදුරට ඉඩ ඇති බවද ඔහු පැවසීය.
    සෝස් ප්ලීස්?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ෆොන්සේකා සන්නද්ද අරගලයක් පටන් ගත්තතොත් නම් සේනා සංවිධානය සහ පහරදීම් ලෙසටම කරයි. ආන්ඩුවට ලේසි වෙන් නෑ හිටපු අණදෙන නිලධාරියෙක් එක්ක යුද්ධයක් කරන එක
    අන දෙන එකනම් කරයි පොරට සොල්දාදු වෝ තමා හොයා ගන්න බැරි වෙන්නේ🤩
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    නියමයි ,මහබැංකු හොර එක්ක පුක් ගහන රාජපක් ෆ්හලට හුකෝල ගන්න ඕන , :love: