

champika & Ravi.. Raviyata mu patta kunuharupen baina episode man balala thiyenawaපොරට චම්පික එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නෙ. කියන කතාවල් බහුතරයක් ඇත්ත. නමුත් ජීවිතේ අවසාන කාලයේ ජනප්රියත්වය ලබාගන්න සහ තමන්ට යන්න බැරි උන ටාගට්වලට සමකාලීනයො යන එක වළක්වනවා වාගේ පොඩි කුහක කමකුත් තියෙනවා පොරගෙ. මමත් මෙ බල බල ඉන්නෙ.
කාන්තාවන්ට අපහස වෙන විදිහට දිගටම වීඩියෝ සීරීස් එකක කතා කරලලුඇයි බං මූ මුතුගල සර්ට බනින්නෙ?
SB කියන්නේ සක්කිලිම සතෙක් බලාගෙන යද්දීබැලුවා මමත්. අපි එහෙන් මෙහෙන් අහලා තිබුණ ඒවා මේ විදිහට ඇත්තටම දිගඇරෙන එක හොදයි. ඊළග වතාවෙවත් මේ ඩීල් කාරයෝ ටික ගෙදරට තල්ලු කරගන්න පුලුවන් නම් හොදයි.
සන්නා මං පොර කතා නම් කියනවා තමයි. එහෙම නැතුව අපේ පේ්රක්ෂකයින්ව අල්ලන්න බැහැ මේ වගේ නිර්මානවලින්.
Muthugala kotuwe podi ge nadayek da?ඇයි බං මූ මුතුගල සර්ට බනින්නෙ?