සන්නස්ගලගේ පට්ටම දේශ්පාලණ EPISODE එක

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    පොරට චම්පික එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නෙ. කියන කතාවල් බහුතරයක් ඇත්ත. නමුත් ජීවිතේ අවසාන කාලයේ ජනප්‍රියත්වය ලබාගන්න සහ තමන්ට යන්න බැරි උන ටාගට්වලට සමකාලීනයො යන එක වළක්වනවා වාගේ පොඩි කුහක කමකුත් තියෙනවා පොරගෙ. මමත් මෙ බල බල ඉන්නෙ.
     
    • Like
    Reactions: Mohowk and massina

    himbuta

    Junior member
  • Feb 13, 2021
    29
    57
    18
    Monawa unath patta dewal tikak danaganna puluwan aluth video series walin. Habai hoda sihi buddiyen ahagena inna one
     
    • Like
    Reactions: KrishanL89

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මං පොර ජාතකයක් සහ කාගෙ හරි කැම්පේන් එකකට ෆවුන්ඩේශන් දාන ගතියකුත් තියෙනවා.
     
    • Like
    Reactions: Mohowk

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    පොඩි AL කොල්ලෝ ටිකකට පාඩමක් උගන්නනවා වගේ නිසා මට නම් සෙට් වෙන්නෙම නෑ.
    ළමයි ටික තමා සර් ගේ වාක්‍ය ෆිනිෂ් කරන්න ඕනේ. :lol:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේක බලද්දි පේන්නේ ඩීල් දාලා තියෙන්නේ රනිල් නෙමේ, උගේ වටේ ඉන්න සෙට් එකනේ :lol:

    පොරට චම්පික එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නෙ. කියන කතාවල් බහුතරයක් ඇත්ත. නමුත් ජීවිතේ අවසාන කාලයේ ජනප්‍රියත්වය ලබාගන්න සහ තමන්ට යන්න බැරි උන ටාගට්වලට සමකාලීනයො යන එක වළක්වනවා වාගේ පොඩි කුහක කමකුත් තියෙනවා පොරගෙ. මමත් මෙ බල බල ඉන්නෙ.
    champika & Ravi.. Raviyata mu patta kunuharupen baina episode man balala thiyenawa
    ------ Post added on Aug 9, 2021 at 10:49 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මුන් ඔක්කොම යාලුවෝ මල්ලී... බු හා හා

     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    බැලුවා මමත්. අපි එහෙන් මෙහෙන් අහලා තිබුණ ඒවා මේ විදිහට ඇත්තටම දිගඇරෙන එක හොදයි. ඊළග වතාවෙවත් මේ ඩීල් කාරයෝ ටික ගෙදරට තල්ලු කරගන්න පුලුවන් නම් හොදයි.

    සන්නා මං පොර කතා නම් කියනවා තමයි. එහෙම නැතුව අපේ පේ‍්‍රක්ෂකයින්ව අල්ලන්න බැහැ මේ වගේ නිර්මානවලින්.
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    423
    405
    63
    රුපියල් සියක් හිගන්නෙක්ට දෙන්නේ නැති රටේ ලක්ශ කෝටි ගනන් වියදම් කරගෙන දේශපාලනයට එන ඔක්කොම එන්නේ අපිට ආදරේට නෙවෙයි මචන්ලා
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඇයි බං මූ මුතුගල සර්ට බනින්නෙ?
    කාන්තාවන්ට අපහස වෙන විදිහට දිගටම වීඩියෝ සීරීස් එකක කතා කරලලු

    බැලුවා මමත්. අපි එහෙන් මෙහෙන් අහලා තිබුණ ඒවා මේ විදිහට ඇත්තටම දිගඇරෙන එක හොදයි. ඊළග වතාවෙවත් මේ ඩීල් කාරයෝ ටික ගෙදරට තල්ලු කරගන්න පුලුවන් නම් හොදයි.

    සන්නා මං පොර කතා නම් කියනවා තමයි. එහෙම නැතුව අපේ පේ‍්‍රක්ෂකයින්ව අල්ලන්න බැහැ මේ වගේ නිර්මානවලින්.
    SB කියන්නේ සක්කිලිම සතෙක් බලාගෙන යද්දී
    ------ Post added on Aug 10, 2021 at 5:05 PM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මූත් ඒ කක්කුස්සි වෙලේම ඉන්න එකෙක් තමයි
    සිංහලුන්ගෙ පුකට පයින් ගහලා , තම්බින්ගෙ පපුවට අත තියලා කතාකරපු සිංහල සර්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මොන හිඟන්නෙක්ද බන් මූ යූටියුබ් චැනල් දෙක තුනක් හදාගෙන වීඩියෝ අප්ලෝඩ් කරන්න තරම්. මටත් යූටුයුබ් එකේ මූගේ චැනල් සජෙස්ට් වෙලා ආවා, මම නම් දැක්ක ගමන්ම ඩොන්ට් රෙකමන්ඩ් කරා.