සන්නස්ගලට ඇදී වතේම යයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන කිල්ලෝටවලත් හුණු තියෙනව බන්...
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මචංලා මේවට හිනාවෙන්න එපා... ඇත්තටම මූ අතින් දූෂණය වුන උන් මේකෙ ඉන්නවා උන් ප්‍රසිද්ධියෙ කොමෙන් කරන්න නෑ ලැජ්ජාවට... හොරෙන් රෙප් කපනලවා උන්ගෙ අම්මලගෙ නමට විශේසන දාල සන්නත් එක්ක තියන මලට...
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0


    මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

    මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?