*** සන්නස්ගල අැණ ගත්තා ***

Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
ඕකා ගැන කතා කරලා වැඩක් නැහැ බං :lol:

හෙළයෙක්;18821427 said:
අැණ ගත්තා

buwanam hodata hoyagena athi,, api ubala wage thama anthimata ana ganne

පැටියා;18821441 said:
මහින්දානන්ද චූං වුනේ හොරු ගැන කියපු නිසා වගේ මට නම් හැඟුනෙ :eek:

පැටියා;18821445 said:
ටියුෂන් ගුරුවරු හැමෝම ඔහොමයි නේද අයියෙ? :rofl:

:yes::yes::yes::yes:
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0


මෙන්න ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් පාවෙලා ඇවිත් තමන්ගේ ගර්භාෂයේ තැන්පත් වෙච්ච හැටි ගැන සන්නස්ගල දැකපු හීනය. මේ කතාව සන්නගල තමන්ගේ පොතක පිටකවරයකම ලියල තියෙනවා.

මේ වගේ පාදඩයෝ දේශපාලනයට ගෙනාපු UNP එකෙන්, ඊළාම් සිතියම දාගෙන ඡන්ද ප්‍රචාර කරන තමන්ගේම අපේක්ෂකයන්ට විරුද්ධව කට නොහරින UNP එකෙන් රට පාවාදීම හැර වෙන බලාපොරොත්තු වෙන්න පුළුවන් මොනවද?
 

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔකේ සන්නගේ මුළු කතාව දැම්ම නම් තව ටිකක් පැහැදිලි වෙනවා.
    ඔච්චර තරහකින් මහින්දානන්ද බනින්නේ සන්නා ඔය කොටසේදී මහින්දානන්දට හොද හින්ට් ටිකක් අරිනවා.
     

    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    hitan bump

    983827_363920080453397_4534229279921122233_n.jpg
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ow ape nangi kenek muge class giya..anthima kaale mu class kaleth nathilu politics nisa..class giya un anathaine ban..mun awoth ratata karanneth oya tikama thamai..
    ai bn okage clz yavve nangilava??
    oka pan vattala kellange yatin balanava,nathnam issela balanavalu
    kunuharupa kiyanavalu
    uge mudukku jivithe hadiyava clz ekata ena lamaintath purudu karanavalu bn
    danna kiyana ekekvavath yavanna epa bn oka gavata
    okage mulu jivitha kathavama ara amma amma kiyala thiyena poth vala thiyenava bn

    thava sinhala guruvaru ona tharam inne.kunuharupa ahanna mokatada bn salli viyadam karala yanne.fb eke val katha thiyena page ekak yavahan yana unta :D