සන්නස්ගල පරයා | කඳ පනුවා

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දාලා තිබ්බේ මම කියපු දේ කෝට් කරලා විතරයි. උබලා හිතන් ඉන්නේ රංග ජයවර්ධන කියන්නේ ඇත්ත එකෙක් කියලද?:lol::lol::lol:

    උගේ නමේ ඉඳන් බොරුද :lol::lol::lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඌ දාන ඒවා ඇත්ත උනාට එහෙම පුද්ගලයෙක් නෑ , පටබැඳි නමක් විතරයි

    :D:D එහෙම පුද්ගලයෙක් නැහැ කියන්නේ බොරුව මට්ටු උන නිසා විලි වහගන්නද:D:D නැට්ටේ ඉදන් ගොම නේ යකෝ:D
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    :lol::lol: ඔව් මම එක දැක්ක රංග ජයව්ර්දනට එක හොයාගන්න බැරි වෙන්න ඇති. කුල කසුන් දල තිබ්බ වීඩියෝ එකේ එහෙන එකක් නැහැ. කොහොමත් සන්න කියන්නේ හොද පොරක් නෙමයි මචං. අම්ම පොත කියවල තියනවනම් එක ත්රෙයි මිනිහ ඇත්තට කරපු දේවල් එක්ක බැලුවම. :)

    Ranga Jayawardana Photoshop wadda.
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1


    11.12 ඉඳන් බලන්න.

    ශක්ෂියක් නැතුව තොපිල ෆොටෝ එකක් දැක්ක පලියට හැමදේම පිළිගන්නවද? මම මේ කියන්නේ පක්ෂ බේදයක් නැතුව. මහින්ද උනත් එකයි මෛත්‍රී උනත් එකයි. කිසිම දෙයක් නොදැන මඩ ගහන්න එපා. උඹට ඔය return එක දවසක එනවා. එදාට උඹටත් ගොඩාක් රිදෙයි :P
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    සාක්ෂි නැතුව පොන්න ටෝය්යා නානවා

    උඹේ සමාජීය දැනුම පේනවා . සන්නස්ගල සත් ගුණවත් පොරක් කියල නේ හිතන් ඉන්නේ නේද (හරියට උඹේ බේසික් එස් q එල් ) දැනුම වගේ හික්හික්)

    කියන්න දෙයක් නැතුව ඉතින් සාක්ෂි අහනවා.. උඹලට කට උත්තර නැති උනහම ඕක තමා කියනන තියෙන්නේ. නැත්තන් කියන්නේ අපි ෆේක් කියල, nathan අපි කුණුහරප දාල රේප් කපනවා.. ඔන්න ඕව නේ..... මොකක් හරි දැම්මහම ඒවාට උත්තර නැහැ .. අනේ හුකේ . පලයන් ගිහින් SQL ටිකක් වත් ඉගෙන ගෙන වරෙන්. කයිය නම් තියනවා සිම්පල් query ගහ ගන්න බැරි උනාට
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    ඌ දාන ඒවා ඇත්ත උනාට එහෙම පුද්ගලයෙක් නෑ , පටබැඳි නමක් විතරයි

    :D:D ඔව් ඕව ඇත්ත තමයි අර අච්චර කඩේ ගිය ගයෙසහ්ට ගහපු හැටි:D