උබලා ඇත්ත වගේ නේ දාන්නේ
![]()
ඌ දාන ඒවා ඇත්ත උනාට එහෙම පුද්ගලයෙක් නෑ , පටබැඳි නමක් විතරයි
උබලා ඇත්ත වගේ නේ දාන්නේ
![]()
මම දාලා තිබ්බේ මම කියපු දේ කෝට් කරලා විතරයි. උබලා හිතන් ඉන්නේ රංග ජයවර්ධන කියන්නේ ඇත්ත එකෙක් කියලද?![]()

ඌ දාන ඒවා ඇත්ත උනාට එහෙම පුද්ගලයෙක් නෑ , පටබැඳි නමක් විතරයි

එහෙම පුද්ගලයෙක් නැහැ කියන්නේ බොරුව මට්ටු උන නිසා විලි වහගන්නද
නැට්ටේ ඉදන් ගොම නේ යකෝ
SQL basics tika igena gatthada machan.... umba thama ladaruwek ban ekai podi wadi.
ඔව් මම එක දැක්ක රංග ජයව්ර්දනට එක හොයාගන්න බැරි වෙන්න ඇති. කුල කසුන් දල තිබ්බ වීඩියෝ එකේ එහෙන එකක් නැහැ. කොහොමත් සන්න කියන්නේ හොද පොරක් නෙමයි මචං. අම්ම පොත කියවල තියනවනම් එක ත්රෙයි මිනිහ ඇත්තට කරපු දේවල් එක්ක බැලුවම.
![]()
මම දාලා තිබ්බේ මම කියපු දේ කෝට් කරලා විතරයි. උබලා හිතන් ඉන්නේ රංග ජයවර්ධන කියන්නේ ඇත්ත එකෙක් කියලද?![]()
11.12 ඉඳන් බලන්න.

සාක්ෂි නැතුව පොන්න ටෝය්යා නානවා
Dan umbalage maha bayya ta SQL wathura wage wenna athi neda? Mokada wayasa th ekka ne SQL knowledge eka enne? Maha bayya ta dan 70k ne.
ඌ දාන ඒවා ඇත්ත උනාට එහෙම පුද්ගලයෙක් නෑ , පටබැඳි නමක් විතරයි

ඔව් ඕව ඇත්ත තමයි අර අච්චර කඩේ ගිය ගයෙසහ්ට ගහපු හැටි