ඉතින් ලොකුද ?
සන්නස්ගල පිටිපස්සට කරාද ?
ගෙදර උන්ට ත් වසති දැම්මද? සන්නස්ගල ඒ වගේ වැඩ වලට ප්‍රසිද්දයි

මම දාපු එකක් නෙමේ උට්ටියෙ.. markhaloce දාපු එකක් කොපි කරල දැම්මෙ.. මං කාගෙවත් රෙප් කැපුවෙ නෑ..

උස්සනවනං ගත්තු තැන ලින්ක් එකක්වත් දාපිය. අපි අපේ වටිනා කාලෙ වැය කරගෙන අමාරුවෙන් ත්‍රෙඩ් එකක් කොටනව.. උඹල ඒව උඹලගෙ වගේ උස්සල දාල රෙප් ගන්නව.
ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති හරක්![]()
සන්නස්ගලගේ එක කටේ තියන් හිටපු කෙනෙක් කියල පේනවා බන් උඹ ගේ කවි ලිවීමේ හැකියාව දැක්කහම![]()
මම දාපු එකක් නෙමේ උට්ටියෙ.. markhaloce දාපු එකක් කොපි කරල දැම්මෙ..




