සන්නස්ගල පොන්නයා

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සන්නස්ගල පොන්නයා

    කඩේගිය නිසා හිටං නයි ටි එන් එක සන්නස්ගලයට බාරයි



    මහ ලොකුවට "අම්ම" ගැන පොත් ලියනව.ඒකත් මෙලෝ රහක් නෑ.අම්ම කියන ඒ උත්තම නාමයටත් නිගරැ කරලයි එ්ක ලියල තියෙන්නෙ.අර දෙරණෙ යන්නෙ...මූ කියන විදිහට රට හදන්න ගිය‍‍ොත් රටට වෙන විනාසෙ දැකල අනිත් රටවල් පුකෙනුත් හිනාවෙයි...සිංහල උගන්නනව කියල අපේ සිංහල සංස්කෘතිය කෑව මේ කැනහිලා..

    රේතයා ඔච්චර රටට ජාතියට ආදරෙයි නම් සිංහල පන්තිය සල්ලි නොගෙන කරන්න එපායැ. කුනුහරුපයා


     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් අපිට මොකද කරන්න කියන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ITN එක දැන් ඉස්සරට වඩා ස්වාධීනයි කියලා මට හිතෙනවා...එක හොද දෙයක්.....
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    අපි අකුරක් හරි ඉගෙනගත්ත ගුරුතුමෙකුටයි උබ ඔහොම පොන්න කතාවක් කිව්වේ
    --1

     
    • Like
    Reactions: markhaloce

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මාත් මුගේ පන්ති ගිය එකෙක්,,,ගුරුවරයෙක් මිසක් එතනින් එහාට ගරුත්වයක් මන් දෙන්නේ නෑ,,අඩුම ගානේ මූ අම්ම කෙනෙක්ට කතා කරන්න දන්නේ නෑ සින්හල ඉගැන්නුවට,,, ගොන් තකතීරු අදහස් පුරවන් ඉන්න අමු හරකෙක්,,,:growl::growl::growl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අපි අකුරක් හරි ඉගෙනගත්ත ගුරුතුමෙකුටයි උබ ඔහොම පොන්න කතාවක් කිව්වේ
    --1


    අකුරු ඉගැන්නුවා තමා. මමත් දන්නවා පොරව ඒ කලේ ඉඳල..
    නමුත් ඔය කියන තරම් සුචරිතයක් නැහැ මුගේ... මූ තමන් ගේ අම්මට සලකන්න බැරි උන කියලා උගේ කටින්ම කියල තිබ්බා. පොතකුත් ලිවුවා . කියවල බලපන්..
     
    • Like
    Reactions: BlueBat

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටනම් සනස්ගලයා හොද ඩයල් එකක්.....ඇත්ත ඇති සැටියෙන් කියනවා .....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිදෙන්න ඇත්ත කියන පොරක් ....උ කරියෙක් කියලා උම කියනවනේ...තොපි අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය කතාව ඌත් එක්ක මුනට මුන කතා කරානම් උබ පරාදයි.
    එක එකාගේ අදහස් සහ ප්‍රතිපත්ති ඕවට අපි නහින්න හදල වැඩක් නැ ටෝයියෝ ;)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මටනම් සනස්ගලයා හොද ඩයල් එකක්.....ඇත්ත ඇති සැටියෙන් කියනවා .....

    රිදෙන්න ඇත්ත කියන පොරක් ....උ කරියෙක් කියලා උම කියනවනේ...තොපි අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ

    machan ohoma pora talk dunnata wadak nane..tmange ammata salakne na kiyanne kawara katada...poddak eka hitapan...mama nam igenagena na sannasgalagen..but mama dakala tiyenawa a dawas wala rotary hitapu hati...muduma widiyata olouwa idimicha manussayek..ekat kamak na kiyamuko..mata nam moka unat wadak na thamange demapiyanta salaknne nathnan..echarai...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මටත් පේන්න බැරි කාලකන්නියෙක් තමයි සන්නස්ගල කියන්නේ.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔය කතාව ඌත් එක්ක මුනට මුන කතා කරානම් උබ පරාදයි.
    එක එකාගේ අදහස් සහ ප්‍රතිපත්ති ඕවට අපි නහින්න හදල වැඩක් නැ ටෝයියෝ ;)

    ow..eka ekage pratipatti wenas thmai..ammata salaknne nathi pratipattiyak tiyena minihekwa mamat sata pahakata ganan ganne na..moka unat...