සන්නස්ගල පොන්නයා

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    බ මම ඉස්සර පුරුද්දට ITN බලන්නෙ නැහැ, ඒහ්ට් මේ ලඟදි කඩේක දාලා තියෙද්දි නිව්ස් දැක්කා.. ආණ්ඩුවට මිනිස්සු වැරදි කියන නිව්ස් එකක් ගියා ඒ වෙලාවේ.. මට පුදුම හිතුනා.. ඇත්තටම වෙන්න ඕන ඒකයි.. ඒවා රාජ්‍ය මාධ්‍ය මිසක් රජයේ මාධ්‍ය නෙමෙයි.. ඒවා නඩත්තු වෙන්නේ අපේ බදු මුදල් වලින්..
    :yes::yes::yes::yes::yes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    යකෝ ටියුශන් කියන්නෙ සන්නස්ගලගෙ රස්සාව, ඒක නිකන් කලොත් තෝද ඒ මනුස්සයට කන්න දෙන්නෙ?? දැන් අයිටීන් එක කොච්චර ස්වාදීනඩ්ග සාපේක්ශව බැලුවම.. දැන්වත් නිල්පාට කන්නාඩිදෙක ගලවමුද??
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    අපි අකුරක් හරි ඉගෙනගත්ත ගුරුතුමෙකුටයි උබ ඔහොම පොන්න කතාවක් කිව්වේ
    --1


    sannasgala lagata giyapu unge mole hedila gihin. anthimata mula amathaka wela class eken eliyata eddi
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    mata video eka pennanne naha ban,office eke youtube block :growl::growl::growl:
    ubata link eka PM kara

    baluwa okkoma. sannasgalayata apa nathi wenna denawa.

    kariya LTTE ekata support neda
    kaalakanniyek :growl: mun wage ewun ekka nan ithin yaha palaneta kalin yama paalanayak thamai udaawenne apita :( rata gena dukai
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම මිනිහගෙන් ඉගෙන ගෙන තියෙනවා ඒක නිසා වැඩිය මුකුත් කියන්නෑ , හැබැයි සන්නස්ගල කියන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඊනියා විමුක්ති අරගලයක් විදියට දැකලා ඒකට සහයෝගය දීපු පුද්ගලයෙක්, අදටත් ඔහු පිලිගන්නවා ඒක එහෙමයි කියලා,
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    මම මිනිහගෙන් ඉගෙන ගෙන තියෙනවා ඒක නිසා වැඩිය මුකුත් කියන්නෑ , හැබැයි සන්නස්ගල කියන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඊනියා විමුක්ති අරගලයක් විදියට දැකලා ඒකට සහයෝගය දීපු පුද්ගලයෙක්, අදටත් ඔහු පිලිගන්නවා ඒක එහෙමයි කියලා,

    ඉතින් එකෙන්ම පේනවා නේ මුඋට රට ගැන කොයි වගේ හන්ගීමක් ද තියෙන්නේ කියලා. මුගේ කවුරුහරි කොටි බෝම්බෙකට අහු වෙලා මැරුණත් ඕකා දුක් වෙන්නේ නැහැ.
    කොටියාගේ බෝම්බ වලට මිනිස්සු කොච්චර මැරුණද බන් .
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මම මිනිහගෙන් ඉගෙන ගෙන තියෙනවා ඒක නිසා වැඩිය මුකුත් කියන්නෑ , හැබැයි සන්නස්ගල කියන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය ඊනියා විමුක්ති අරගලයක් විදියට දැකලා ඒකට සහයෝගය දීපු පුද්ගලයෙක්, අදටත් ඔහු පිලිගන්නවා ඒක එහෙමයි කියලා,

    baluwa okkoma. sannasgalayata apa nathi wenna denawa.

    kariya LTTE ekata support neda
    kaalakanniyek :growl: mun wage ewun ekka nan ithin yaha palaneta kalin yama paalanayak thamai udaawenne apita :( rata gena dukai

    ow ban mu thamath eka nokiya kiyanawa,me wage unwa nathi karala danna ona ban,mun class walata ena iye pereda ipadichcha yudde gana kisima experience ekak nathi podi unge olu kanawa me manasgatha dala,thawa tika kalekin mahinda deshadrohiya,prabakaran wimukthikamiya,balapan boruda kiyala...loke inna maha kalakanni balu jathiyak thamai sinhala jathiya kiyanne....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොයුර ඔබ #රියෙකි
    මහින්ද #කයෙකි
    රෙප් පවර් එක 27 යි
    ඒ නිසා කැපුවේ 13 යි :(
    මම CrazyBuddy
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සොයුර ඔබ #රියෙකි
    මහින්ද #කයෙකි
    රෙප් පවර් එක 27 යි
    ඒ නිසා කැපුවේ 13 යි :(
    මම CrazyBuddy

    උස්සනවනං ගත්තු තැන ලින්ක් එකක්වත් දාපිය. අපි අපේ වටිනා කාලෙ වැය කරගෙන අමාරුවෙන් ත්‍රෙඩ් එකක් කොටනව.. උඹල ඒව උඹලගෙ වගේ උස්සල දාල රෙප් ගන්නව. :baffled:
    ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැති හරක් :P
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    sannasgala sir kiyanwa nam eka aththa wenna athi....mahinda athulu rajapaksha okkoma oya wage aya thamai
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    සොයුර ඔබ #රියෙකි
    මහින්ද #කයෙකි
    රෙප් පවර් එක 27 යි
    ඒ නිසා කැපුවේ 13 යි :(
    මම CrazyBuddy

    සන්නස්ගලගේ එක කටේ තියන් හිටපු කෙනෙක් කියල පේනවා බන් උඹ ගේ කවි ලිවීමේ හැකියාව දැක්කහම
    :D:D:D:D:D:D:D:D:D
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    සන්නස්ගල කියන්නේ කෙලින්ම LTTE එක නිවැරදියි උන්ගේ අයිතිවාසිකම් උන්ගේ දේවල් වලට සටන් කරපු එක හරි ප්‍රභාකරන් ට පක්ෂයි කියල කෙලින්ම ඌ පිලිගන්නවා අර වීඩියෝ එකේ දෙරණේ වාදපිටියේ
    මෙන්න මේ වීඩියෝ එකේ.

    http://www.elakiri.com/forum/showpost.php?p=17943860&postcount=39

    මූ කැම්පස් යන කාලේ ඉඳන් ඔය මතේ තමයි ඉඳල තියෙන්නේ. දැනුත් ඒ මතෙමයි ඉන්නේ වෙනස් වෙලා නැහැ කියල තමයි මූ කියන්නේ. මෙහෙම LTTE එකට සපෝට් කරන එවුං ව ඇයි බන් ආණ්ඩුවේ තියාගන්නේ?
    සරත් ෆොන්සේකා වගේ එවුං උඩ බලාගෙනද ඉන්නෙ මුන් මෙහෙම කතා කියද්දී?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමටත් මු පාලකයන්ට යහපාලනය උගන්නන්න සුදුසු එකෙක් නෙවෙයි.
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    :P :P ;) ;):D :D මුගේ කෙල්ලට සන්න ෂොට් එක විතරක් නෙවෙයි..පශ්චාත් සැත්කමත් කරලා වගේ...:yes: :yes: :yes: :yes: :yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    සොයුර ඔබ #රියෙකි
    මහින්ද #කයෙකි
    රෙප් පවර් එක 27 යි
    ඒ නිසා කැපුවේ 13 යි :(
    මම CrazyBuddy

    ඉතින් ලොකුද ?

    සන්නස්ගල පිටිපස්සට කරාද ?

    ගෙදර උන්ට ත් වසති දැම්මද? සන්නස්ගල ඒ වගේ වැඩ වලට ප්‍රසිද්දයි
     
    • Like
    Reactions: crazybuddy

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    me thread eka daapu eka full anathayek :lol: Ratata adarei kiyala free class karannalu :lol: :lol: e manussayage waradi athi..namuth me thread eka daapu anaathaya sarwa sampurnai wage e waradi wiwechanaya karala thiyenne...

    anunge ahe thiyena kunu rodda hoyanna kalin thamange ahe thiyena paraalaya ain karaganna :yes:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මම නම් ඔය සන්නස් ගල කියන පුද්ගලයා ඇහැට දැක්කේ 1999 දි මහනුවර සුදර්මාරාමය ක්ලාස් එකේදී (මම ක්ලාස් ගියේ නෑ හොදේ)පොඩි වලියක් ගිහින් පස්සේ ඒක ලොකු උනා ... සුදර්මාරාමය ක්ලාස් එකේ මුගේ පන්තියේ උගන්න උගන්න ඉද්දි නුවර ප්‍රසිද්ද පාසලක කෙල්ලෝ තුන්දෙනෙක් කාර්ඩ් නැතුව ටික්ක ලග ඇබරි ඇබරි ඉද්දි සන්නස්ගල ඇවිත් පිටට තට්ටුවක් දාල පන්තියට අරන් ඒක දැකපු කොල්ලෝ දෙන්නෙක් ඒ විදිහටම රිංගන්න ගිහින් සන්නස්ගල එළවලා .... ඒක දැකපු ටික්කො දෙන්න ෆොර්ම් වෙලා අරුන්ට සද්දේ දාල ... අරුන්ට මල පැන්න පාර කෙලිය ටික්කො දෙන්නට ඔතනින් ඇදුන වලිය ඒ වෙලාවේම ක්ලාස් වලින් එලියට පැන්න ... සන්නස් ගල එලියට ආව ඒ වෙනකොටත් ක්ලාස් එක වට කරල තිබ්බේ .... සන්නස්ගල කිව්වා ගහපු එවුන් දෙන්න ටික්කො දෙන්නගෙන් සමාව ගත්තේ නැත්නම් නුවර ක්ලාස් කොරන්නේ නෑ කියල .... ක්ලාස් එකේම කොල්ලො කතා කරල කිව්වා සමාව ගන්නේ නෑ කරන දෙයක් කරන්න කියල ... සන්නස්ගල ගූ වෙලා කිව්වා මම ආයෙත් නුවර ක්ලාස් කොරන්ට එන්නේ නෑ යනව යන්ට කියල වාහනේ නැගල ගියා ..... (ගියාට 2002 ආයෙත් ප්‍රින්ස්ටන් එකේ පටන් ගත්ත ) ඔය සිද්දිය දැක්ක මෙත්සිරිද සිල්වා කිව්වා නුවර කොල්ලෝ වසයි කියල අදනේ දන්නේ කියල :yes::yes:

    සන්නස් ගල සිගරට් ගහනවා ඒකාලේ නැතිවෙන්න .... අන්තිමට මැරෙන්න ගියා සිගරට් නිසා වල පයයි ගොඩ පයයි හිටියේ යන්තම් බේරුනා .... පොර ඒ සිද්දියට හම්බානක බයයි ..... ඒ කාලේ දැන් ඔය තියන Marketing කියන දේ ගොඩක් අයට දැන් වගේ තේරුනේ නෑ පොර ඒ දේ Tuition වලට හදුන්වලා දීල ඒකෙන් උපරිම ප්‍රයෝජනේ ගත්ත ... දැනුත් එහෙමයි .... :yes::yes::yes::yes:
    හැබැයි ඔය මොන දේ කලත් ... ඉගෙන ගන්නේ නැති එකත් පොරගේ ක්ලාස් ගියොත් ඉගෙන ගන්නවා .... නැත්නම් ඌ ගූ වෙනව ක්ලාස් එකේ සන්නස්ගල එච්චරට සැරයි .... පොරගේ කල්කිරියාව නම් මට දිරවන්නේ නෑ ... මොකද ඒකත් Marketing නිසා .... :P