සන්නස්ගල පොලීසියට පාඩමක් කියා දෙයි

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    සන්නස්ගල හිමින් පටන් ගත්තු එක සැරටම නැගල යනවා.. 2 වනි video එකේ පට්ට සෙනගක් රැස් වෙලා. සන්නත් ඉන්නවා පොලිසියට උපදෙස් දිදී.. පස්සේ අල්ලාගෙන ගහවිද දන්නේ නැ සන්නට හොදටම..​

    LINK

    LINK
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ලඔය රස්සාවල උන් ඔලුව උඩ තියන් ඉන්න පුරුදු වෙන්න එපා මිට පස්සේ. උබල කරන රැකියා තැන් වලට අාපුවම .සාදුලයි , කටුකන බල්ලොන්ටයි priority දෙන්න යන්න එපා. උනුත් සාමාන්‍ය විදියට තියාගන්න. දැක්කනේ කටුකන බල්ලෝ හැම වෙලේම කාගෙ පැත්තෙද ඉන්නේ කියල
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ලඔය රස්සාවල උන් ඔලුව උඩ තියන් ඉන්න පුරුදු වෙන්න එපා මිට පස්සේ. උබල කරන රැකියා තැන් වලට අාපුවම .සාදුලයි , කටුකන බල්ලොන්ටයි priority දෙන්න යන්න එපා. උනුත් සාමාන්‍ය විදියට තියාගන්න. දැක්කනේ කටුකන බල්ලෝ හැම වෙලේම කාගෙ පැත්තෙද ඉන්නේ කියල
    ඒක ඇත්ත. හැම කෙනාටම එක විදියට සලකන්න ඕන.. මුන්ට මිනිස්සු විදින දුක තේරෙන්නේ නැ..
     
    • Like
    Reactions: Didy and Champ HB