සන්නාගේ ගේම....

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොරා කන බව දැන දැන චන්දය දීපූ එඋන මෙවගට වගකියන්න ඕනේ අන්ගතේම නැති කරාරටේ
    තව අවුරුදු 100කට ගොඩ එනවා බොරු. අඩුම තරමෙ හිගාකකා හරි ඉන්නනම් මේ පාර මුංව අතුගාලම දාන්න ඕනි
     
    • Like
    Reactions: Kalegana

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මිනිහත් මොකාට හරි එන්න වගේ හදන්නෙ....මිනිහා පහුගිය කාලෙම කරේ පොරගෙ ප්ලෑන් එකේ බේස් එක හදාගත්ත එක...අනේ මන්දා
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    සන්නා සන්නා සන්නා
    මූණට හිනා වෙලා පිටට පිහියෙන් අනින ජාතියේ, අහිංසක කොල්ලෝ වීදි ගණිකාවෝ කරපු ගංජා පොට් එකක් දාගෙන තාම පොර ටෝක් දෙන මූට පුක දෙන උන් පව්.

    follower කෙනෙක් වෙලා අදහන්න කලින් පොඩ්ඩක් හොයලා බැලුවනම්. ලස්සනට, කතාවට වශී වෙලා එහෙයියෙක් වෙලා පිස්සු කෙලින්න කලින් මේ හුකෝගෙන තියන එකවත් පාඩමක් කරන් තීරණ ගන්න.
    ඝෝටා follow කරලා හුයා ගත්ත වගේ ද 😂
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සන්නත් වෙනම ගේමක් ගහන්නේ නාඩිය බලලා හැබැයි සන්නාගේ මේ ගේමට මම කැමති

    රට වලපල්ලට දාන්නේ නැතුව තමන්ට අවශ්‍ය දේ කරගන්නවා
     
    • Like
    Reactions: Kalegana