සන්නා සහ සේපාල් VIDEO

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    සිරාම ඩයල් දෙකක්,
    පොඩි පොඩි වචන වල වැරදි හොයන්නෙ නැතුව කියන දේ තේරුම් ගනිං,
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    සිරාම ඩයල් දෙකක්,
    පොඩි පොඩි වචන වල වැරදි හොයන්නෙ නැතුව කියන දේ තේරුම් ගනිං,
    පොඩි පොඩි වැරදි හොයන්නෙ නැ මේ අයත් මිනිස්සුන්ගේ පොඩි පොඩි වැරදි හෙව්වෙ නැත්තන්,ඔනම දෙයක සාධාරණයක් තියෙන්න ඔනේ,හොඳට බලන්න එතකොට තෙරෙයි,දෙශපාලුවොන්ගෙත් පොඩි පොඩි දෙවල් මුලින් ගනන් ගත්තෙ නැති නිසයි අපට කෙල උනේ... මධ්‍යස්තව හිතල බලන්න,මෙතන සන්නා කියන එක හරි,එ ඒගේම සිද්ධියක් 2 සහ 3 ක්ලිප් වල වෙන්නෙ...
     
    • Love
    Reactions: Kalegana

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක ඇත්ත.සේපාල්ගෙ ඔහොම එයා කියන දේවල් එයාටම ඇප්ලයි නොවන ඒව තියෙනවා.අනික සේපාල් promote කරන NOTA රැල්ල.මේකෙන් වෙන්නේ පාවෙන මැදහත් ඡන්ද වල බලපෑම නැතිවෙලා යන එක.මට වෙලාවකට හිතෙනවා සේපාල් ස ගෙ ඩබල් ඒජන්ට් කෙනෙක්ද කියලත්.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    Dan trend eka anduwata banina eka Oka nathama views subscribers la naha
    Sepal redi nathhwa kadee giyee phottiwata

    dan boru wata anduwata baninanawa
    Hiru tv wagee thama wena sak naha
    Elaaga chandedi aniwa Namal ta support thama
     
    • Like
    Reactions: 001flyD

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේක ඇත්ත.සේපාල්ගෙ ඔහොම එයා කියන දේවල් එයාටම ඇප්ලයි නොවන ඒව තියෙනවා.අනික සේපාල් promote කරන NOTA රැල්ල.මේකෙන් වෙන්නේ පාවෙන මැදහත් ඡන්ද වල බලපෑම නැතිවෙලා යන එක.මට වෙලාවකට හිතෙනවා සේපාල් ස ගෙ ඩබල් ඒජන්ට් කෙනෙක්ද කියලත්.
    අන්න එකනම් කියන්න බ මචන්.. දන්නවා නේ ලංකාවේ උන් ගැන..
     
    • Love
    Reactions: 001flyD

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කිව්වෙ නිකන් නෙමෙයි නේ මචං,කට මත දොඩවන්න කලින් තමුන් හිතන්න ඔනේ අවංකවම තමන්ට හිතෙන දේ,අනික මේ වගේ සුදු ගමනක් යන්න සැරසෙන සේපාල් වගේ අය කොහොමත් හිතන්න ඔනේ,මෙහෙම පොඩි හරි වැ‍රැද්දක් වෙනවා කියන්නෙ එ අයත් අනික් අයගේ ගොඩටම දාන්න වෙනවා අකමැත්තෙන් හරි,එ උනාට මේ මනුස්සයා කරන දෙවල් නම් අගය කරනවා එක වෙනම කතාවක්...
    Apea rate qlty minissu eleiyata ennehe ban, unwa kapi peanehe. Un unge paaduwe innawa.
    Oya highlight wena hema ekama boruwak karan market wena ewn. Teachersla, Lecla, Docla, Hamuduruwaru, Poojakayo, Deshapaluwo, Media karayo okkoma ehemai ban.
     
    • Sad
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ayi u dan dapu video eca private damme
    kawuda machan PVT damme ?

    Apea rate qlty minissu eleiyata ennehe ban, unwa kapi peanehe. Un unge paaduwe innawa.
    Oya highlight wena hema ekama boruwak karan market wena ewn. Teachersla, Lecla, Docla, Hamuduruwaru, Poojakayo, Deshapaluwo, Media karayo okkoma ehemai ban.
    eka attha machan :(
    ------ Post added on Jun 20, 2021 at 11:21 PM
     
    • Like
    Reactions: ExamHe

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පොඩි පොඩි වැරදි හොයන්නෙ නැ මේ අයත් මිනිස්සුන්ගේ පොඩි පොඩි වැරදි හෙව්වෙ නැත්තන්,ඔනම දෙයක සාධාරණයක් තියෙන්න ඔනේ,හොඳට බලන්න එතකොට තෙරෙයි,දෙශපාලුවොන්ගෙත් පොඩි පොඩි දෙවල් මුලින් ගනන් ගත්තෙ නැති නිසයි අපට කෙල උනේ... මධ්‍යස්තව හිතල බලන්න,මෙතන සන්නා කියන එක හරි,එ ඒගේම සිද්ධියක් 2 සහ 3 ක්ලිප් වල වෙන්නෙ...
    එක ඇත්ත මචන්. ඒ පොඩි වැරදි තමයි සමහර වෙලාවට මිනිස්සුන්ගේ චරිතය පෙන්නන්නේ. විශේෂයෙන්ම මේ සේපාල් වගේ අයගේ. මොකද සේපාල් ඔහු කරන කියන සෑම දෙයකම හරි යන මතයේ ඉන්නේ පොරක්. ඒ වගේ අය කවදාවත් අපිට උන්ගේ වැරදි පෙන්න ඉඩ තියන්නේ නැ. මේ වගේ අයගේ ඔය වගේ පොඩි සීන් කියන්නේ තමාටම හිතෙන්නේ නැතුව තමුන්ගේ ඇතුලෙන් හිතේ තියන ඒවා එලියට එන අවස්ථා.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    එක ඇත්ත මචන්. ඒ පොඩි වැරදි තමයි සමහර වෙලාවට මිනිස්සුන්ගේ චරිතය පෙන්නන්නේ. විශේෂයෙන්ම මේ සේපාල් වගේ අයගේ. මොකද සේපාල් ඔහු කරන කියන සෑම දෙයකම හරි යන මතයේ ඉන්නේ පොරක්. ඒ වගේ අය කවදාවත් අපිට උන්ගේ වැරදි පෙන්න ඉඩ තියන්නේ නැ. මේ වගේ අයගේ ඔය වගේ පොඩි සීන් කියන්නේ තමාටම හිතෙන්නේ නැතුව තමුන්ගේ ඇතුලෙන් හිතේ තියන ඒවා එලියට එන අවස්ථා.
    you got the point machn ,hariyatama hari :)
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    • සේපාල්ට ලොකු යටි අරමුණක් තියනවා කියලා දැන් දැන් මට හිතෙනවා.
    • සේපාල් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරත් එයාගෙ මතය ප්‍රශ්න කරලා දාන කමෙන්ට්ස් ඩිලීට් කරනවා. double standards!
    • මම දවසක් මනුස්සයට කෝල් එකක් අරන් කතා කරා. කතාව ඉවර උනේ මිනිහට ස්ටුඩියෝ එකක් හදන්න ආධාර කරන්න කියලා. රටට ආදරේට චැනල් කරනවානම් ස්ටුඩියෝ ඕන නෑ කියන එකයි මගේ මතය.
    • සේපාල්ට යම්කිසි දැනුමක් තියන බව පේනවා.
    • සන්නස්ගලයි සේපාලුයි අහසයි පොලවයි වගේ. මම සන්නගේ ගොඩක් වැඩ වලට කැමතියි.
    උඹගේ ඔය රෝයල් කතාව මම උගේ ඒ එපිසෝඩ් එක බලපු මොහොතේම උඹට වගේම ඔලුවට ආවා. මිනිස්සු නොහිතන තැන් වලදී සැබෑ සතා එලියට පනිනවා කියලා මට හිතුනා.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837

    spot on
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    විඩියෝ එකක ඔහුම කියනවා රොයල් වෙලත් අපිට එහෙම හිතෙන්නෙ නැ කියලා

    අපිත් රෝයල් තමයි කිව්වා නම් එහෙම හිතන්න තිබුනා. රෝයල් උනාට අපිට එහෙම හිතෙන්නෙ නෑ කියන එකෙන් අදහස් කරන්නේ තත්වය පෙන්නුම් කිරීම නෙමෙයි කියලා මට හිතෙනව. සමහර විට සේපාල රෝයල් නොවීමේ ඉරිසියාව නිසා මෙහෙම කියනවා කියලා බලන අයට හිතෙයි කියලා කිව්වා කියලත් මට හිතෙනව. ඒක හරි එකක් හොයන්න අමාරුයි. බලන බලන පැත්තට හරි.

    ප.ලි - දැන් දැන් සේපාල් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් දාන්න ගගා වැළලෙනවා වැඩි නැද්ද?. සන්නා කවදාවත් ලයික් සබ්ස් ඉල්ලලා නෑ. අනික තමයි මිනිහා අන්තිම කාලේ ප්‍රෙස්ටීජ් එක තියාගන්න වගේ මේ නාඩගම කරන්නෙ කියලත් හිතෙනවා. රැව්ල උනත් දැන් වැව්වට මුලින් තිබුනෙ නෑ. ඉතින් ඇටෙන්ෂන් සීකර් කෙනෙක් වගේ කියලත් හිතෙනවා. සිටුඩියෝ මොකටද බං වීඩියෝස් වලට. ගේදරම පොඩි කාමරයක් ලෑස්ති කරලා ගත්තනම් හරිනේ.
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,752
    9,085
    113
    මට නං සේපාල් කියන එකා දිරවන්නෙම නැහැ.

    සන්නාගේ නං ක්ලාස් ගිය කොල්ලෝ අපි මැත්ස් කරාට.
    මාත් ෆිසික්ස් ක්ලාස් කට් කරල වලේ පිටිපස්සෙ ඉඳන් ඉඳල තියෙනව. පොර ක්ලාස් කරපු අන්තිම කාලෙ.
     
    • Love
    Reactions: 001flyD

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,891
    21,135
    113
    Ubala oawata eccharay kulappu wenna nathiwa hitahan
    Oka kohomath NOTA kiya kiya anthimata namalta thama
     
    • Wow
    Reactions: 001flyD

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දෙන්නම දක්ශයො ,මම ලන්කාවේ චැනල් කියල බලන්නෙ මේ දෙන්නගෙ ඒවා තමයි .
    සේපාල්ගෙ අවුල මිනිහා පොඩ්ඩක් පෙර්ෆෙක්ට් වෙන්න වගේ දෙයක් තියෙනවා . සන්නගෙත් ඔය
    වැරදිම තියෙනවා හැබැයි මිනිහා ඒක පිලිගන්නවා .ඒකයි සන්නගෙ ඒදේවල් නෝට් නොවී සේපාල්ගෙ ඒවා නෝට් වෙන්නෙ .
    හැබැයි ඔය රෝයල් කතාව්වෙ නම් පොර අදහස් කලේ වෙන දෙයක් .අනෙක පොර කියන්නෙ මිනිස්සුන්ගෙ හැසිරීම් ගැනනෙ එතකොට එයත් අදාලයි .
     
    • Like
    Reactions: 001flyD

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඕකට සරල පිළිතුරක් තමා, වී ජජ් අවර්සෙල්ව්ස් බයි අවර් ඉන්ටෙන්ශන්ස් ඇන්ඩ් එව්රිවන් එල්ස් බයි දෙයාර් ඇක්ශන්ස්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    විඩියෝ එකක ඔහුම කියනවා රොයල් වෙලත් අපිට එහෙම හිතෙන්නෙ නැ කියලා

    අපිත් රෝයල් තමයි කිව්වා නම් එහෙම හිතන්න තිබුනා. රෝයල් උනාට අපිට එහෙම හිතෙන්නෙ නෑ කියන එකෙන් අදහස් කරන්නේ තත්වය පෙන්නුම් කිරීම නෙමෙයි කියලා මට හිතෙනව. සමහර විට සේපාල රෝයල් නොවීමේ ඉරිසියාව නිසා මෙහෙම කියනවා කියලා බලන අයට හිතෙයි කියලා කිව්වා කියලත් මට හිතෙනව. ඒක හරි එකක් හොයන්න අමාරුයි. බලන බලන පැත්තට හරි.

    ප.ලි - දැන් දැන් සේපාල් සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් දාන්න ගගා වැළලෙනවා වැඩි නැද්ද?. සන්නා කවදාවත් ලයික් සබ්ස් ඉල්ලලා නෑ. අනික තමයි මිනිහා අන්තිම කාලේ ප්‍රෙස්ටීජ් එක තියාගන්න වගේ මේ නාඩගම කරන්නෙ කියලත් හිතෙනවා. රැව්ල උනත් දැන් වැව්වට මුලින් තිබුනෙ නෑ. ඉතින් ඇටෙන්ෂන් සීකර් කෙනෙක් වගේ කියලත් හිතෙනවා. සිටුඩියෝ මොකටද බං වීඩියෝස් වලට. ගේදරම පොඩි කාමරයක් ලෑස්ති කරලා ගත්තනම් හරිනේ.
    තබ්ලා පේශල අපිත් පොලිමේ ඉන්නවා අනික් අය වගේ වැක්සින් එක ගහන්න කිව්වාම එක සේපාල්ට පෙන්නෙ වැරදි විදියට නම්

    රොයල් උනත් අපිට රොයල් උනේ නැ කියන එක අපිටත් වැරදියට පෙන්න ඔනේ මචං,අන්න එකයි මගේ තර්කය,ඔය අවස්ථා දෙකෙම වැඩකරන්නෙ එක විදියට,අර උඔ අන්තිමට කියල තියන දෙවල් මටත් එහෙම හිතිලා නම් තියනවා..
     
    • Like
    Reactions: lodbrok