සන්නා සහ සේපාල් VIDEO

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sepal kiyanne amuthu jathiye minihek. podi dekatath anith aya block karanwa.
    sanna sepal ta wada nam great.
    sepal denumen pohosath, dewal gena kurulu esak thiyanawa... namuth sanna sepalta wada dial1k.. sanna pattama practical, kata, pora scene1 tama minihage aula... sepal gena godak aya godak katha kiyanawa...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Sepal hoday
    සේපාල්ට බැන්නෙ නැ මචං,නමුත් සේපාල්ල කවුරු හරි විවෙචනය කරනවා නම් තමුන්ගේ හිතටත් අවංකව තට්‍ටු කරලා එ ගැන දෙපාරක් හිතන්න ඔනේ,සේපාල්ගේ උනත් අර තබ්ලා ගහන මනුස්සයට තියන විශේෂය යටි හිතේ තියන බවයි මෙකෙන් හැ‍ඟෙන්නෙ....
     
    • Like
    • Love
    Reactions: Kalegana and Boole

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    sepal denumen pohosath, dewal gena kurulu esak thiyanawa... namuth sanna sepalta wada dial1k.. sanna pattama practical, kata, pora scene1 tama minihage aula... sepal gena godak aya godak katha kiyanawa...
    sepal godak ayata joke ekak wela thiyena kenek. irfan khan maruna wele lankawe aya duk una kiyla fb eke marenna haduwa.
     
    • Like
    Reactions: D_Mad and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    uba kiyana1 harith wage mchn..
    matath oya gena experience thiyanawa.. eka godak thiyenne cmb walin pita idan aawa ayata... mage yaluwo 6,7k inawa royal un.. ethana 2nnek uba oya kiwwa type cmb walin godak dura aya...moratuwa, rajagiriya, battaramulla line1 inna un set1 jiwitheta kiyala na un royal ki, api ekka sepe innawa...
    එක තමයි මචං මම කිව්වෙ මේකයි,තබ්ලා කාරයා විවෙචනය කරන සිද්ධිය බලන්න හොඳින්,එකත් එක්කම රොයල් කතාව බලන්න,එතන ඩබල් ස් ටැන් ඩර් ඩ් ගතියක් තියනවා,සේපාල් නොකියා කියන්නෙ එ අය විශේෂයි කියලා,එක එයාට නිකන්ම කියවෙනවා,එහෙම තමයි යටි හිතේ තියන එවා නේ එලියට එන්නෙ...
     
    • Like
    Reactions: D_Mad and lodbrok

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇත්ත කතාව මචන්. සේපාල් වරදක් නැ.. වෙන උන්ට වඩා හොදයි.. එත් ඔය උඹ කියනව වගේ point 2ක 3නක්ම සේපාල්ගේ මම දැක්ක. මොන වැඩ්ඩේක් උනත් කියන දේ තමුන් 100 අනුගමනය කරන්නේ නැ...
     
    • Love
    • Like
    Reactions: D_Mad and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Sepal mata nam hodai mokada miniha vitharai NAGA ta interview ekak hari denne.
    සේපාල් නරකයි කිව්වෙ නැ මචං නමුත් සේපාල් ගොඩක් අයව විවෙචනය කරනවා,සමහර දේවල් අනවශ්‍ය විදියට විවෙචනය කරනවා,මේ සිද්ධි දෙක බැලුවොත් තෙරෙයි ඔහුත් ඉන්නෙ අර තබ්ලා ගහන කෙනාගේ මානසිකත්වයෙන්ම කියලා,නමුත් තබ්ලා කාරයව විවෙචනය කරනවා නේ....

    ඇත්ත කතාව මචන්. සේපාල් වරදක් නැ.. වෙන උන්ට වඩා හොදයි.. එත් ඔය උඹ කියනව වගේ point 2ක 3නක්ම සේපාල්ගේ මම දැක්ක. මොන වැඩ්ඩේක් උනත් කියන දේ තමුන් 100 අනුගමනය කරන්නේ නැ...
    අන්න හරි මචං,අවංකව කියනවා නම් මුලින්ම නම් මට සේපාල් ගැන ලොකු පැහැදිමක් තිබ්බා,පස්සෙ පස්සෙ ඔන නැති දෙවල් හිටන් ඇඳගන විවෙචනය කරන්න පටන් ගත්තා....එයාගේ විඩියෝ හොඳට බලපු අයට තෙරෙනවා,කෙසේ හෝ සේපාල් කරන සමාජ සත්කාරයට ගරු කරනවා,එ මනුස්සයා විතරයි ඔහොම හරි කතා කරන්නෙ...
    ------ Post added on Jun 20, 2021 at 10:17 PM
     
    • Love
    • Like
    Reactions: D_Mad and Kalegana

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සේපාල් නරකයි කිව්වෙ නැ මචං නමුත් සේපාල් ගොඩක් අයව විවෙචනය කරනවා,සමහර දේවල් අනවශ්‍ය විදියට විවෙචනය කරනවා,මේ සිද්ධි දෙක බැලුවොත් තෙරෙයි ඔහුත් ඉන්නෙ අර තබ්ලා ගහන කෙනාගේ මානසිකත්වයෙන්ම කියලා,නමුත් තබ්ලා කාරයව විවෙචනය කරනවා නේ....

    Ow minihage style eka nam mara wenas. Gahanna puluwan ekata gahanawa watennama.
    Mama Sepal gana nam wadi vistarayak danne na macho. NAGA ge interview ekak thibunoth vitharai balanne.

    Miniha kalin author kenek da? monawada liyapu poth ehema?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Ow minihage style eka nam mara wenas. Gahanna puluwan ekata gahanawa watennama.
    Mama Sepal gana nam wadi vistarayak danne na macho. NAGA ge interview ekak thibunoth vitharai balanne.

    Miniha kalin author kenek da? monawada liyapu poth ehema?
    45123602_1173739872782928_6425828462786772992_n.jpg

    me magazine eke editor machan,ita amatharawa poth kihipayak liyala thiyanawa mama hithanne,oya sannath eka sarayak sepal ta kiyala potha liyawagana thiyanawa,ara exam papaers case ekata
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ponnayek yakoo oya NAGA kiyana eka
    Oka support karanne ponsekata 🤣

    Machn mata nam clear vision ekak thiyenne NAGA ge vivasthawa vitharai.
    Mokada miniha kiyana ekama eka deyak nisa.

    "Nithiya #1 viya uthui."

    Nithiya hariyata thiyenawa nam anith onema deyak ibema hadagahenawa.
    Eka mata vitharak newei, oyatath pili ganna wenawa. mokada eka api hodata ath vidina nisa.
     
    Last edited:
    • Like
    Reactions: 001flyD and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,890
    21,133
    113
    Machn mata man clear vision ekak thiyenne NAGA ge vivasthawa vitharai.
    Mokada miniha kiyana ekama eka deyak nisa.

    "Nithiya #1 viya uthui."

    Nithiya hariyata thiyenawa nam anith onema deyak ibema hadagahenawa.
    Eka mata vitharak newei, oyatath pili ganna wenawa. mokada eka api hodata ath vidina nisa.
    meka balapn
    dial eka depath nayek

    • Like
    Reactions: RLT4U

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Umba kiyana eke point ekak thiyenawa.

    Oaken therenne mun katha karanne aththa nemei, ea welawata geanna puluwan tharkayak geanawa. Eaka thawa payakin unge athinma kedenawa, mokada un katha karana sudu samajaya, sudu miniha , un gaawath nehe.
     
    • Love
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Umba kiyana eke point ekak thiyenawa.

    Oaken therenne mun katha karanne aththa nemei, ea welawata geanna puluwan tharkayak geanawa. Eaka thawa payakin unge athinma kedenawa, mokada un katha karana sudu samajaya, sudu miniha , un gaawath nehe.
    ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කිව්වෙ නිකන් නෙමෙයි නේ මචං,කට මත දොඩවන්න කලින් තමුන් හිතන්න ඔනේ අවංකවම තමන්ට හිතෙන දේ,අනික මේ වගේ සුදු ගමනක් යන්න සැරසෙන සේපාල් වගේ අය කොහොමත් හිතන්න ඔනේ,මෙහෙම පොඩි හරි වැ‍රැද්දක් වෙනවා කියන්නෙ එ අයත් අනික් අයගේ ගොඩටම දාන්න වෙනවා අකමැත්තෙන් හරි,එ උනාට මේ මනුස්සයා කරන දෙවල් නම් අගය කරනවා එක වෙනම කතාවක්...

    Machn mata nam clear vision ekak thiyenne NAGA ge vivasthawa vitharai.
    Mokada miniha kiyana ekama eka deyak nisa.

    "Nithiya #1 viya uthui."

    Nithiya hariyata thiyenawa nam anith onema deyak ibema hadagahenawa.
    Eka mata vitharak newei, oyatath pili ganna wenawa. mokada eka api hodata ath vidina nisa.
    නාගට මමත් චන්දය දෙන්න හිටියේ ඇත්තටම මොකද සජිත් ආවත් වැඩක් වෙන්නෙ නැ ගොඨා ආවත් වැඩක් වෙන්නෙ නැ කියල මට එ දවස් වලම හිතිලා තිබ්බෙ,ඇත්තම වෙනසකට කියන දෙන්න හිටියේ ,කෝ ඉතින් එන්න බැරි උනානේ......නාග ගැනත් ලොකුවට දන්නෙ නැ ඉතින්,නමුත් මිනිහගේ හිස්ට්‍රි එක දන්න තරමින් අවුල් නැ...
    ------ Post added on Jun 20, 2021 at 10:37 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    නාගට මමත් චන්දය දෙන්න හිටියේ ඇත්තටම මොකද සජිත් ආවත් වැඩක් වෙන්නෙ නැ ගොඨා ආවත් වැඩක් වෙන්නෙ නැ කියල මට එ දවස් වලම හිතිලා තිබ්බෙ,ඇත්තම වෙනසකට කියන දෙන්න හිටියේ ,කෝ ඉතින් එන්න බැරි උනානේ......නාග ගැනත් ලොකුවට දන්නෙ නැ ඉතින්,නමුත් මිනිහගේ හිස්ට්‍රි එක දන්න තරමින් අවුල් නැ..

    Miniha custom eke innakota supiriyatama wada karala thiyenawa nithiyatama.
    Ape uncle kenek NAGA custom eke inna kale idala thiyenawa. Eya thamai kiuwe.
     
    • Like
    Reactions: 001flyD