සන්ස්කෘතිකයි එකගයි

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    මොක රැඩිකල් තිරණ lol කොහෙද පොන්සියො උබේ වද රනිල ටැබ් දිල තියෙන්නෙ ආන්න ඒක කියපන් බලන්ඩ ඉස්සර වෙලා?????????? කියවපු ඒව නෙමේ කරපු එකක් කියපන් බලන්ඩ ආවඩන්ඩ පුලුවන් පස්සෙ..

    හායි එරෝ :love:
     
    • Like
    Reactions: malakadss

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    අපේ පැත්තේ ළමයෙක්ගේ අම්ම කෙනෙක් ගාව තියෙන්නේ galaxy s duos පරණම ෆෝන් එකක්. අඩුම ප්ලේ ස්ටෝර් ගියාම zoom app එක පෙන්නන්නේ නෑ. මගේ ගාවට ආව app එක දාගන්න. මම ඉතින් මේකට දාන්න බෑ කිව්වා. මගේ ළඟවත් ෆෝන් එකක් නැද්ද ඇහුව ටික දවසකට ගන්න ෆෝන් එකක්. මම පාවිච්චි කරන්නෙත් nokia 105 එකක්නේ. අන්තිමේ iphone එකක් දීල තිබ්බ ළමයාගේ තාත්ත වැඩ කරන තැන කෙනෙක්. ෆෝන් එක දීල තිබ්බට වැඩක් නෑ zoom app එක නෑ. අන්තිමේ මගේ ලඟට ආවම ඒක දාගන්න අරුගේ ටච් id එක නැතුව දාන්න බෑනේ. පාස්වර්ඩ් එක කෝල් කරලා ඇහුවම උට ඒක තේරෙන්නෙත් නෑ. දෙමල ඩයල් එකක්. කොහොම හරි app එක දාගෙන ඇවිල්ල තිබ්බ ආයේ වැඩ කරන තැනට ෆෝන් එක ගෙනිහිල්ල.

    දැන් හැමදාම රෑ 8 වෙද්දී එනවා ක්ලාස් එක පටන් ගන්නවා අනේ මේක කනෙක්ට් කරලා දෙන්න කියල. එක කලාස් එකකට 1000 දෙනයි ගන්නේ. හදිස්සියේ හරි ජොයින් වෙන්න පරක්කු වුනොත් ජොයින් වෙන්න බැරි වෙනවා. මෙහෙ අම්මල දෙන්නෙක් ෆෝන් උස්සන් එනවා zoom එකේ වැඩ ඉගෙනගන්න. සේරටම කලින් අම්මල තාත්තලට මෙව්වත් එක්ක ගැටෙන හැටි උගන්නන්න ඕන ඔන්ලයින් ලර්නින් වලට යන්න කලින්.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    සමහර පෑති වල දුරකතන ආවරණය නෑ කියලා සමාගම් අලුතෙන් මෙහෙයුම් කරනවා ඒවා කවර් කරන්න . දරුවන්ගේ අධයාපන කටයුතු වෙනුවෙන්. ඒවා ගෑන හෑමතෑනම ප්‍රශන්සා යනවා. ඒවා හොද වෑඩ

    ඒත් යන යන හෑමතෑනම අහන්නේ පෑකෙජ් ගෑන, අඩුවට ගන්න පුලුවන් ෆෝන් ගෑන.. අපිටත් උත්තර දෙන්න

    මේ ගෑන මීට වඩා අවධානයක් යොමු වෙන්න ඕනේ. පාසල් මට්ටමෙන් හෑම දරුවා ගෑනම හොයා බලන්න ඕනේ.

    අද බහුතරයක් දරුවෝ අසරණ වෙලා ඉන්නේ අධ‍යාපනය ලබා ගෑනීමේ තරගෙන් හෑලිලා..

    සෑහෙන්න කාලයක ගිහිල්ලා හරි විපක්ෂයේ සුලු කොටසක් හරි මේ ප්‍රශ්ණේ ගෑන සටනක් පටන් අර ගත්ත එක හොදයි

    130143401_1742774115877028_7813700879560037601_o.jpg

    සන්ස්කෘතිකයි එකගයි
    mun ekka agree wenna puluwan deyak dakkamada koheda
     
    • Haha
    Reactions: malakadss

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අධ්‍යාපනය නොමිලේ දීම නවතනු!
    අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වැඩි කරනු!
    සුදුසු මිලක් නියම කරනු!
    සියලු වියදම් එයින් ආවරණය කරනු!
    ශිෂ්‍ය ණය ක්‍රමයක් ඇති කරනු!
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මොක රැඩිකල් තිරණ lol කොහෙද පොන්සියො උබේ වද රනිල ටැබ් දිල තියෙන්නෙ ආන්න ඒක කියපන් බලන්ඩ ඉස්සර වෙලා?????????? කියවපු ඒව නෙමේ කරපු එකක් කියපන් බලන්ඩ ආවඩන්ඩ පුලුවන් පස්සෙ..

    කරපු ඒව නැති නිසා තමයි උබේ වද රනිල ගෙදර යැව්වේ ...හැබැයි unp එකේ උන් කරන්න හදපු දේවල් ටිකක් තිබුන එව්ව හොද දේවල් රැඩිකල් දේවල් ටිකක් ...හැබැයි මේ ගොබ්බ සේනල කොරන දේකුත් නැහැ කරපු දේකුත් නැහැ යුද්දේ හැරුනම ...පාරවල් කාර්පට් දැම්ම කියන්න එපා පාරවල් කාර්පට් දාන්න ඔය අප්පොචිචිල ඕනි නැහැ ගමේ සිරිපාලට කියපන් දාල දෙයි ...උතුරු සළුවෙන් මුණ කට බැදපු පොහොට්ටුක් පුකට බස්සගත්ත දෙපැත්තම ඩිසේබල් වෙච්ච මහ එවුනුයි උන්ගේ සිපයියෝ ටිකයි ඔය දැන් කොරන්නේ යස අගේට ...

    එදා unp එකෙන් tab දෙන්න යනකොට හිනා වුන බයි උත්තමයෝ ගැන කිව්වේ ...
    වද රනිලෙක් ගැන නෙවෙයි 'බයි උත්තමයන් වශයෙන් අපි එදා ටැබ් දෙන්න යනකොට අර ලැප්ටොප් ඩාන්ස් එකට එහෙම හිනාවුනේ කෝචෝක් අකුල් හෙළුවේ නැත ' කියල කිව්වනම් ඉවරනේ ...අන්න එහෙමයි ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ වද රනිලෙක් ගැන අහල අහල අපිටත් එපා වෙලා තියෙන්නේ ...
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ දවස් වල කිව්වේ ටැබ් පාවිච්චි කරාම වඳ වෙනවා කියල.. LOL :lol::lol::rofl:
    දැන් එතකොට උබලගෙ වද රනිල ටැබ් දීල නැත්තෙ ඒක නිසාද????? :lol: :lol: :lol: මේක හරි කෙලියක්නෙ මෙහෙම ගියොත් තොපි කියයි රනිල මහ බැකුව කැඩුවෙත් අපි කියපු නිසා කියල ලොල්..
    කරපු ඒව නැති නිසා තමයි උබේ වද රනිල ගෙදර යැව්වේ ...හැබැයි unp එකේ උන් කරන්න හදපු දේවල් ටිකක් තිබුන එව්ව හොද දේවල් රැඩිකල් දේවල් ටිකක් ...හැබැයි මේ ගොබ්බ සේනල කොරන දේකුත් නැහැ කරපු දේකුත් නැහැ යුද්දේ හැරුනම ...පාරවල් කාර්පට් දැම්ම කියන්න එපා පාරවල් කාර්පට් දාන්න ඔය අප්පොචිචිල ඕනි නැහැ ගමේ සිරිපාලට කියපන් දාල දෙයි ...උතුරු සළුවෙන් මුණ කට බැදපු පොහොට්ටුක් පුකට බස්සගත්ත දෙපැත්තම ඩිසේබල් වෙච්ච මහ එවුනුයි උන්ගේ සිපයියෝ ටිකයි ඔය දැන් කොරන්නේ යස අගේට ...

    එදා unp එකෙන් tab දෙන්න යනකොට හිනා වුන බයි උත්තමයෝ ගැන කිව්වේ ...
    වද රනිලෙක් ගැන නෙවෙයි 'බයි උත්තමයන් වශයෙන් අපි එදා ටැබ් දෙන්න යනකොට අර ලැප්ටොප් ඩාන්ස් එකට එහෙම හිනාවුනේ කෝචෝක් අකුල් හෙළුවේ නැත ' කියල කිව්වනම් ඉවරනේ ...අන්න එහෙමයි ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ වද රනිලෙක් ගැන අහල අහල අපිටත් එපා වෙලා තියෙන්නේ ...
    පොන්ස් හයිවේ හදද්දි ,වරාය හදද්දි ,නෙලුම් කුලුන අරක මේක හදද්දි කොච්චර නම් බිරුවද ,ඒව නිසා වැඩ නතර කරද???? නැනෙ නැනෙ..

    ඒක නිසා නොකරපුව කියවන්නෙ නැතුව කොරපුව විතරක් කියෝපන්,

    පොන්ස් ලැප්ටොප් නොදි ලැප්ටොප් ඩාන්ස් විතරක් නැටුවාම හරිද හිනා වෙන්නෙ නැතුව තෝ කියන්නෙ ඒක දිහා බලන් තෝ වගේ ස්වය වින්දනේ යෙදෙන්ඩ කියලද???????????????????
     
    • Like
    Reactions: malakadss

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    unp එකට අපි කොච්චර බැන්නත් ලැප්ටොප් dance එකට කොච්චර හිනා වුනත් unp එකෙන් tab දෙන්න ගියාම මෝඩයෝ ටික ඒ කාලේ දගලපු හැටි මතකනේ අන්තිමට බයි උත්තමයෝට දිට්ට දම්මවෙදනිය කර්මය පලිසන් දුන්න ...unp එක ගන්න රැඩිකල් තීරණ වලට ලන්වෙන්නවත් බැහැ මේ ගොබ්බ සේනලට උතුරු සළුව පුකේ ඔබල තියෙන්නෙ ..අපේ කරුමෙට unp එකේ ව්සික පුතාලට කිසිම උවමනාවක් නැහැ පැවැත්මක් හදා ගන්න ...පාස්කු එකට ගහනකන් කට පියන් හිටිය හේතුව ආරක්ෂාව බාර හිටියේ සිරිසේන උන්නැහේ හිතුව සිරිසේනගේ පිටින් අරින්න ...අන්තිමට මොකෝ වුනේ හැදිගවිලම ගියා ....උන්ගේ මේ වගේ මරි මෝඩ තීරණ නිසා උන්ට පැවැත්මක් නැහැ ...

    උඹ කියන කතාවේ ඇත්තක් සහ බොරුවක් කියන දෙකම තියෙනවා... ඇත්ත තමයි සමහරක් අවස්ථාවල දී යුන්ඇන්පි ආණ්ඩු ගෙනාපු රැුඩිකල් තීරණ මිනිසුන්ට හිතකර වුණු අවස්ථා කීපයක් තියෙනවා.... ඒවා ඉස්මතු වෙලා පේන්න හේතුව තමයි ගොඩක් තකතීරු දේවල් අතර ඔය වගේ සාධනීය ලක්‍ෂණ අල්පයක් තියෙන කොට ඒක කැපිල පෙනෙන එක.... ටැබ් එක සාධාරණයි කියන කොටම අවලං තකතීරු කේස් බුරුත පිටින් ඇවිල්ල අරක වැහිල යනවා.... ඔය කතාවේ ලොකුම බොරුව තමයි මෛති‍්‍රය උඩින් ඇරියස් යවන එක.... ඒක අසාධාරණයි... යහපාලන ආණ්ඩුව හැදෙන්නෙම නන්ත්තාර වුණු අවුරුදු බර ගාණකින් බඩ වඩා ගන්න බැරි ලපයි සිපයි රොත්තකිං... උන් එකග වුණේ එක කාරණේකට විතරයි.. ඒ මහින්දව ගෙදර යවමු කියන එකට විතරයි... ඊට පස්සේ හදාගත්ත ආණ්ඩුවේ එක එකා තම තමන්ගේ දේවල් ඉෂ්ඨ කරගන්න ට‍්‍රයි කරා.. අන්තිමට ගණිකාවන්ගේ අන්තවාදින්ගේ සමලිංගකියින්ගේ කොලනියක් වුණා... රටේ ආරක්‍ෂාව සභ්‍යත්වය, සංස්කෘතිය බල්ලට ගියා...... ස්තුතියි....
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈත්තටම මේ ප්‍රශ්ණේ දේශපාලන ප්‍රශ්ණයක් නෙමේ. රනිල් ටෑබ් දෙන්න යනකොට ඒකේ අවශ්‍යතාවයක් පෙනුනේ නෑ. මොකද රනිල් කොවිඩ් එනවා කියලා හිතලා කරන්න ගිය වෑඩක් නෙමේනේ. දෑන් කරන්න ඕනේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්ණෙට විසදුමක් හොයන එක. තාත්තා කෙනෙක් ජනාදිපති, අගමෑතිත් එහෙමයි. එයාලට මේක තේරෙන්න ඕනේ
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    අපේ පැත්තේ ළමයෙක්ගේ අම්ම කෙනෙක් ගාව තියෙන්නේ galaxy s duos පරණම ෆෝන් එකක්. අඩුම ප්ලේ ස්ටෝර් ගියාම zoom app එක පෙන්නන්නේ නෑ. මගේ ගාවට ආව app එක දාගන්න. මම ඉතින් මේකට දාන්න බෑ කිව්වා. මගේ ළඟවත් ෆෝන් එකක් නැද්ද ඇහුව ටික දවසකට ගන්න ෆෝන් එකක්. මම පාවිච්චි කරන්නෙත් nokia 105 එකක්නේ. අන්තිමේ iphone එකක් දීල තිබ්බ ළමයාගේ තාත්ත වැඩ කරන තැන කෙනෙක්. ෆෝන් එක දීල තිබ්බට වැඩක් නෑ zoom app එක නෑ. අන්තිමේ මගේ ලඟට ආවම ඒක දාගන්න අරුගේ ටච් id එක නැතුව දාන්න බෑනේ. පාස්වර්ඩ් එක කෝල් කරලා ඇහුවම උට ඒක තේරෙන්නෙත් නෑ. දෙමල ඩයල් එකක්. කොහොම හරි app එක දාගෙන ඇවිල්ල තිබ්බ ආයේ වැඩ කරන තැනට ෆෝන් එක ගෙනිහිල්ල.

    දැන් හැමදාම රෑ 8 වෙද්දී එනවා ක්ලාස් එක පටන් ගන්නවා අනේ මේක කනෙක්ට් කරලා දෙන්න කියල. එක කලාස් එකකට 1000 දෙනයි ගන්නේ. හදිස්සියේ හරි ජොයින් වෙන්න පරක්කු වුනොත් ජොයින් වෙන්න බැරි වෙනවා. මෙහෙ අම්මල දෙන්නෙක් ෆෝන් උස්සන් එනවා zoom එකේ වැඩ ඉගෙනගන්න. සේරටම කලින් අම්මල තාත්තලට මෙව්වත් එක්ක ගැටෙන හැටි උගන්නන්න ඕන ඔන්ලයින් ලර්නින් වලට යන්න කලින්.
    Ekakata 1000i ? Ethakota bn class fees gewapu untath yanna bari wenwada? Owata wirudda ammala thaththalata barida??
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඈත්තටම මේ ප්‍රශ්ණේ දේශපාලන ප්‍රශ්ණයක් නෙමේ. රනිල් ටෑබ් දෙන්න යනකොට ඒකේ අවශ්‍යතාවයක් පෙනුනේ නෑ. මොකද රනිල් කොවිඩ් එනවා කියලා හිතලා කරන්න ගිය වෑඩක් නෙමේනේ. දෑන් කරන්න ඕනේ මේ වෙලාවේ තියෙන ප්‍රශ්ණෙට විසදුමක් හොයන එක. තාත්තා කෙනෙක් ජනාදිපති, අගමෑතිත් එහෙමයි. එයාලට මේක තේරෙන්න ඕනේ
    🤣🤣🤣🤣🤣🤣.ජනාධිපති කෙසේ වෙතත් අගමැතිතුමා ට නන් ළමයි ගෙ දුක හොඳට තේරෙනව.ඒකනේ පොඩි පුතා ට SLASA(Sri Lanka Aeronautics and Space Administration )එකේ සභාපති කමයි, බේබි ට ඇමැති කමයි, අනික ට අගමැති ගෙ වහල් සෙට් එකේ ලොක්කා ගෙ තනතුර යි දුන්නේ
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    Ekakata 1000i ? Ethakota bn class fees gewapu untath yanna bari wenwada? Owata wirudda ammala thaththalata barida??
    බහුතරයක් ටියුෂන් කාරයෝ මුදලාලි ලා මිසක් ගුරුවරු නෙමේ.. ඒක ඉතින් ජේ ආර් ගේ 77 පෙරලියෙන්ම වෙච්ච දෙයක් නේ. ගුරුවරු දොස්තරලා දෙවිවරුන්ගෙන් මුදලාලිලා වෙච්ච එක.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    Ekakata 1000i ? Ethakota bn class fees gewapu untath yanna bari wenwada? Owata wirudda ammala thaththalata barida??
    අනේ මන්දා. අනික බන් මේ තුනේද හතරේද ළමයෙක්. කොහොමද බන් ඒ වයසේ ළමයි 1000කට ක්ලාස් කරන්නේ රියල් ක්ලාස් එකකදී. 🤔 ඒ ලෙවල් ක්ලාස් වල නම් 1000 පන්නලා ළමයි ඉන්නවා.
     
    • Like
    Reactions: malakadss