සන්සුන් වෙයල්ලා දැන්

signshop

Well-known member
  • May 30, 2011
    12,192
    8,917
    113
    Dubai
    කාගේ උනත් මේක ගේම් අස්සේ ගහපු පට්ට සක්සස් වෙච්ච ගේම් එකක්. මේ ගේම් එක රස දැනෙයි තව අව්රුදු කීපයකින්.
    මේ හැම ගේම් එකකින්ම කෙලවෙන්නේ අපේ මිනිස්සුන්ට බන් ඒකයි දුක
    මමත් කියන්නේ බයි ලේබල් නම් ගහන්න එපා...:rolleyes:

    දැන් වෙන කේස් එකක් යන්නේ.


    බඩු හරි නේද? දැක්කද? මුන් පුටු මේස පිටින් උස්සගෙන යන්නේ. දැන් උඹලත් උඹලගේ ගෙවල් එහෙම පරෙස්සම් කර ගනිල්ලා.

    FSZJC71UcAEuWl_


    FSZJDLoVkAAl1o9


    FSZJDa6UcAAEB_g

    ------ Post added on May 10, 2022 at 5:07 PM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලංකාවේ ආර්ථිකය වට්ටලා දකුණු ආසියාවේ දනග්ස්සන බලාගෙන ඉන්න රටවලුත් මේවා පිටිපස්සේ ඇති
     
    • Haha
    Reactions: HAneo

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    අනේ මොකෝ මේ උබල එක එකා මරා ගන්නේ?

    තොපි මරා ගත්තට දේශපාලුවෝ නම් එහෙම නැහැ.

    පව් බයියොත් දෙකට බෙදිලා.

    ගිනි තියනවට කැමැති බයියෝ සහ ගිනි තියනවට අකමැති බයියෝ.

    අනේ බයියෝන්ට මේ මොකද උනේ? උදේම ගිහිං ඡන්දේ දාලා විරුවෙක් පත් කරගත් 69 ලක්ෂ්‍යයේ බයියොන්ට දැං අල්ලපු වත්තත් නැහැ පය ගහපු වත්තත් නැහැ. 😂🤣
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    ඕවා මෙකේ කියලා වැඩක් නෑ. එකම දේ මට හිතෙන්නේ මේකත් මූන්ගේ plan එකක් වගේ යන්නෙ. බලය තියාගන්න ඕනම දෙයක් කරන එවුන් ඉන්නේ.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    සින්හළුට මොන දේ කරන්න ගියත් ලිමිට් නෑ.. කන්ට්‍රෝල් නැ :dull:

    හොදම උදාහරණේ මහින්ද.. යුද්දේ ඉවර කරා විතරයි අප්පච්චි..හුප්පචි ගගා ඒ මිනිහ ෆෝම් කරලා වටේ ඉන්න අපතයොත් ෆෝම් කරලා කෙලවා ගත්ත.. :dull:

    ඊට පස්සේ ගෝටා ගෙනල්ල.. චිත්‍ර ඇඳලා 2/3 දීලා කෙලෝ ගත්තා :dull:

    දැන් අරගලේ ......
    සින්හලුන්ට ඔන හැමදේම උන්ට ඔන විදිහට උන්ට ඔන සිමවට උන්ට පහසු විදිහට කරන්න, එකයි ගෙදර ඉදන් ගොටගම උන්ට අරගල කරන්න කියල දෙන්න යන්නෙ, අරගලෙ පටන් ගත්ත ද්වසේ ඉදන් අඩනව, එක නාඩගමක් වෙලාලු, නටනවලු, සින්දු කියනවලු, කියපු නැති එකක් නැ,එත් මාසයක් යද්දි අරුන්ට කෙල වෙලාම ගියා, අරගලෙ හොදටම සාර්ටකයි, තොපි තාමත් අරගල කරන හැටි කියල දෙන්න යනව, පක තමා
     
    • Haha
    Reactions: thomian