සනාගෙ කෙස් එක මොකක්ද බන්???

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    සනාගෙ කෙස් එක මොකක්ද බන්???

    සනත් තේරීම් කමිටුවෙන් අයින් වෙලාලු නේද?? ම්න්වද අලුත් තොරතුරු??? ඌ අයින් වෙච්ච ඒක මාර පාඩුවක්....:no:

    මේ ගැන දන්න එවුන් කියපල්ලා!!!
     

    Black_Rider

    Member
    Nov 30, 2012
    160
    11
    0
    නෑ බන් තේරීම් කමිටුවෙනුත් අයින් වෙච්ච සින් එකක් තියෙන්නේ... :no:


    Marvan Atapattu is a strong contender to become Sri Lanka's head coach, as the search for the job moved to its final stages, amid controversy. The coach-selection committee selected Atapattu as one of its two final candidates, but the meeting that arrived at those decisions was not attended by chief selector Sanath Jayasuriya, who had resigned from his position in the committee late on Tuesday morning.

    Source : Cricinfo

    Sanath ge selections hodai machan matath (Not as a politician :D:D:D). Uu playersla ekka innawa godak. Eth porata Tharindu Kaushal ta chance ekak denna thibuna. Dilruwanta wada pora siraaaa...
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නෑ බන් තේරීම් කමිටුවෙනුත් අයින් වෙච්ච සින් එකක් තියෙන්නේ... :no:

    කවුද කියන්නේ:P තේරීම් කමිටුවෙන් අයින් උනේ නෑ බන්