සනාගෙ කෙස් එක මොකක්ද බන්???
සනත් තේරීම් කමිටුවෙන් අයින් වෙලාලු නේද?? ම්න්වද අලුත් තොරතුරු??? ඌ අයින් වෙච්ච ඒක මාර පාඩුවක්....
මේ ගැන දන්න එවුන් කියපල්ලා!!!

තේරීම් කමිටුවෙන් අයින් උනේ නෑ බන්