sanath wenuwen mama elakiri ake hamadama peni hitiya..anith aya okkoma baninakota mama sanathge hoda kiwwa...mama hetath sanath kiyana kridakaya wenuwen penisitinawa...sanathta suba pathanawa...habay sanath cricket gahana gaman chande ellanawata mama kamathi naha...aken ayan wela chandaya ellanawanam mata kamak naha...habay mage 2011 world cup team ake sanath ennawa......sanath enna ona...sanath obata suba anagathayak (cricket walin)
කොහෙන් ඉල්ලුවත් මං නම් සම්පූර්ණයෙන් විරුද්ධයි
Ane manda..
Ona deyak karagaththawe..
Apita mokada mona kalath..![]()
මගෙ 2011 ක්රිකට් ටීම් එකට සනත් නෑ
ඒත් 2010 ටුවෙන්ටි වර්ල්ඩ් කප් නම් ගැහුවට කමක් නෑ
ahema kiyanna apa ban...aka aminihage aythiyak....desapalanaya anne nathuwa lankawe cricket walata sewayak karanawanam hoday ( puhunukaru thanathuwa wage akak aragena).....namuth sanath deshapalanaya thora gannawa nam mama sanathta suba pathanawa aka sitin
මහින්දට චන්දෙ දෙන අය
ප්රායෝගිකව හොරකම් නොකලත්
හොරකම බොරුව අනුමත කරන අයනෙ.
සමහරු මිනී මරන එක පවා අනුමත කරන අය.
ඔයාල දන්න අය ගැන ටිකක් හොයල බලන්න.
හුඟක් අය වැඩපොලෙන් ඇණයක් මුරිච්චියක්
කාර්යාලෙන් හාෆ් ෂීට් ටිකක් හරි
හොරකම් කරනව ඇති.
ඒ වගේම එයාල අනිවා
හොරකම බොරුව සාධාරණීකරණයත් කරනවා.
මං නම් කැමති නෑ සමිත් අයියා
අරවින්ද අපේ 19 ටීම් එක කොච්චර හොදට හැදුවද??
අර්ජුනත් යද්දි මන් හිතුවේ අයියා විදියටමයි
ඒත් 2007 වර්ල්ඩ් කප් ,ඒශියා කප් ෆයිනල් එකට කලින් ඉන්ඩියා දිනනවා කියපුවම මට තේරුනා අර්ජුනගේ කුහක කම
සනත්ටත් වෙන්නේ ඔය ටිකම තමා
ඒකට අයියා කැමතිද??
sanath kiyana kidakaya 2011 aniwa enna ona...balapan sanath me para IPL ake aye yatha thathwayata anawa aka nawathinne 2011 final aka gahala thamay....habay ethin aka cricket walin ayn wela 2010 mathiwarneta awida danne naha? ahema unoth mage balaporoththu sune wenawa....
Ithin machan, Sana kiyanne SL cricket walata loku deyak karapu kenek..Lankawe hodama player..Ewagema api kawruth kamathi kenek..ලොල්
ඒත් ඌ අපේ රට වෙනුවෙන් සේවයක් කලා නේද??
ඌ නිකන් චා වෙන්න හදන්නේ

Ithin machan, Sana kiyanne SL cricket walata loku deyak karapu kenek..Lankawe hodama player..Ewagema api kawruth kamathi kenek..
Eya deshapalanayata awith Arjuna wage chaa wenna kamathi nam apita mokada..![]()
mama sanath gana dannawa ban.....miniha a thathweta path wena akak naha kiyala hithanawa...thaman hodata gahala anith unge waradda nisa world cup aka nathu una nisa baladarin nayakathwaye enna kiyaddith aka apa kiyapu kenek sana....thaman watenna hama welawema degunayak sakthimath wella diriyata ana sanath wage sinhalayo desapalanayatath galapenawa....anika gamen apu kiridakayek kirida amathi kamata path wenawanam apita ape kiridawa hada ganna puluwan wewi neda?...(mama susanthika gana enneth oya mathemay)...
Ithin machan, Sana kiyanne SL cricket walata loku deyak karapu kenek..Lankawe hodama player..Ewagema api kawruth kamathi kenek..
Eya deshapalanayata awith Arjuna wage chaa wenna kamathi nam apita mokada..![]()
මගේ මතය නම් ක්රිකට් පරිපාලනේට හිටපු හොඳම කෙනා ගාමිනී දිසානායක මහත්තයා
ඊට පස්සේ තිලංග සුමතිපාල
සනත් පාර්ලිමන්ට් ගියාට ක්රීඩා ඇමතිකම ලැබෙන්නෑ
ඒක කොමිස් කුට්ටි පිටින් ගිලින්න පුලුවන් තැනක් නිසා ඕකට හොරු ගොඩක් ඇහැ ගහගෙන ඉන්නේ
සනත් අති දක්ශයෙක් සනත්ටත් එස් එෆ් ට වගේ ඉන්නකං හොඳයි චන්දෙට ආවම මඩ වදිනවට මං කැමති නෑ
දැනටමත් අටුල එහෙම මඩ ගහන්න පටන් අරගෙන
ෆික්ස් කලා කිය කියා
මගේ මතය නම් අපේ හොඳම ප්ලේයර් අරවින්ද මචන්
96 වර්ල්ඩ් කප් එකෙත් වැඩිම වැඩ කොටසක් කලේ අරවින්ද
සනාගේ කැමැත්ත තමයි එයාගේ අනාගතය තීරනය කරන්නේ
ehenam uba kalakanniyek kiyala UNP ekata dena hemoma ehema wenna oni ne![]()
ehema wenne neene
ubata karanna weda nethiwa mehema post demmata
UNP ekata chande dena okkoma uba wageee nikamoo nemei![]()

මහින්දට චන්දෙ දෙන අය
ප්රායෝගිකව හොරකම් නොකලත්
හොරකම බොරුව අනුමත කරන අයනෙ.
සමහරු මිනී මරන එක පවා අනුමත කරන අය.
ඔයාල දන්න අය ගැන ටිකක් හොයල බලන්න.
හුඟක් අය වැඩපොලෙන් ඇණයක් මුරිච්චියක්
කාර්යාලෙන් හාෆ් ෂීට් ටිකක් හරි
හොරකම් කරනව ඇති.
ඒ වගේම එයාල අනිවා
හොරකම බොරුව සාධාරණීකරණයත් කරනවා.
මගේ මතය නම් අපේ හොඳම ප්ලේයර් අරවින්ද මචන්
96 වර්ල්ඩ් කප් එකෙත් වැඩිම වැඩ කොටසක් කලේ අරවින්ද
සනාගේ කැමැත්ත තමයි එයාගේ අනාගතය තීරනය කරන්නේ
habay ban matanam arjuna apa une desapalaya nisa newi mata aya apa une gurawa/mahanama kapapu dawas wala
අනේ මන්දා බන්.මේකත් යුද්දේ කලේ කව්ද කියන 1 වගේ ඇදිලා යයිද දන්නේ නැ...මං නම් හිතන්නෙ 96 ඔක්කොම හොදට සෙල්ලම් කලා...සනා තම තරගාවලියේ විරයා ..
naha ada api cup aka gaththe okkoma akathu wela sanath/arawinda/gura (mama marenakam amathaka wenne nathi 6 akak gahuwa)/darme/ranathunga (nayakathwaya) a okkoma ape weerayo...api danatath kiyanne 96 wage team akak thama naha kiyala neda?