සනි අක්කා ලංකාවට හිටන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,183
    4,583
    113
    පොන්සි ආණ්ඩුව
    සනි අක්කා ලංකාවට හිටන්

    ස්වාසිලන්තේ උන් ආවයි , ගොන්නු ආවයි කියල මහින්දට මඩගහපු ලෝල්ලන්ට දැනගන්න කියන්නේ ඔන්න ලෝකේ ලොකුම ගොනා ලංකාවට එන්න යන්නේ . යහපාලනයේ අශිර්වාදෙන්
    අනුර කුමාරයි, UNP කියපු හැටියට මන් මෙච්චරකල් හිතන් හිටියේ මහින්දයා දාන්න ගිය පැකර්ගෙ කැසිනෝ එක විතරයි ලන්කාවෙ තියෙන්නෙ කියලා.කැසිනො එපෝ කියපු උන්ට මේ කැසිනෝ හොද ඇති නේද?

    sl.jpg

    sunny-leone43.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ගොඩක් පරණ කැසිනෝ එකක් බන් ..ඔය වගේ දෙක තුනක් තියෙනවා කොලබ ඩුප්ලිකේෂන් එකේ ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මහින්දට බැන්නේ ඕයි ඡන්දයක් ඇස්සේ ගංවතුරෙන් මිනිස්සු අනාථවෙලා ඉන්නකොට අපේ ගොන්නුන්ට සලමන්වයි ජැකලින්වයි පෙන්නලා ආතල් දෙන්න ගිය නිසා බව මතක තියා ගනින්.

    අනික උබලට කිසිම අයිතියක් නෑ, සාධාරනත් නෑ කැසිනෝ වෙනුවෙන් කටක් අරින්න. උබලෑ මහ උන්දා කැසිනෝ කරයන්ගේ සල්ලි වලට නටපු එකෙක්, උබලා ඌගේ රංගනේට කතිරේ ගහපු එවුන්.

    සනීගේ වැලක් බලන උන් බලා ගනිල්ලා. සනී නිවෙයි සනීගේ අම්මා ආවත් ලංකාවේ තව එක කැසේනෝ එකක් වත් දාන්න දෙන්න බෑ. තියෙන ඒවත් වහලා දාපියව්.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ ස්වාසිලන්තේ උරුලෑව වගේද සනි ලියොන්. අපේ දෑත් කොච්චර සවිමත් කෙරුවද.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    දිරිය කාතාවගේ ආමනයත් සමග ස්ත්‍රිදුශකයන්ගේ එ ආපරාධ හැකිම තුරන්වේවා
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මහින්දට බැන්නේ ඕයි ඡන්දයක් ඇස්සේ ගංවතුරෙන් මිනිස්සු අනාථවෙලා ඉන්නකොට අපේ ගොන්නුන්ට සලමන්වයි ජැකලින්වයි පෙන්නලා ආතල් දෙන්න ගිය නිසා බව මතක තියා ගනින්.

    අනික උබලට කිසිම අයිතියක් නෑ, සාධාරනත් නෑ කැසිනෝ වෙනුවෙන් කටක් අරින්න. උබලෑ මහ උන්දා කැසිනෝ කරයන්ගේ සල්ලි වලට නටපු එකෙක්, උබලා ඌගේ රංගනේට කතිරේ ගහපු එවුන්.

    සනීගේ වැලක් බලන උන් බලා ගනිල්ලා. සනී නිවෙයි සනීගේ අම්මා ආවත් ලංකාවේ තව එක කැසේනෝ එකක් වත් දාන්න දෙන්න බෑ. තියෙන ඒවත් වහලා දාපියව්.

    අපේ කාලයේ තවත් ඉන්ටර්නෙට් වීරයෙක්...