සනි අක්කා ලංකාවට හිටන්
ස්වාසිලන්තේ උන් ආවයි , ගොන්නු ආවයි කියල මහින්දට මඩගහපු ලෝල්ලන්ට දැනගන්න කියන්නේ ඔන්න ලෝකේ ලොකුම ගොනා ලංකාවට එන්න යන්නේ . යහපාලනයේ අශිර්වාදෙන්
අනුර කුමාරයි, UNP කියපු හැටියට මන් මෙච්චරකල් හිතන් හිටියේ මහින්දයා දාන්න ගිය පැකර්ගෙ කැසිනෝ එක විතරයි ලන්කාවෙ තියෙන්නෙ කියලා.කැසිනො එපෝ කියපු උන්ට මේ කැසිනෝ හොද ඇති නේද?