සනි ලියොන් ගාල්ලේ හෝටලයේදීය.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සනි ලියොන් ගාල්ලේ හෝටලයේදීය.

    ඉන්දියානු සම්භවයක් සහිත කැනේඩියානු කාමුක ජායාරූප නිරූපිකාවක වන "සනී ලියෝන්"පසුගියදා ලංකාවට පැමිණි බව අප ඔබට මෙයට පෙර ලිපියකින් හෙළි කළා.

    ඇය ලංකාවට පැමිණ තිබුනේ "Jism 2" චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමටයි."Jism 2" චිත්‍රපටය පසුගිය දිනවල රුගත කෙරුනේ ගාල්ලේ කහට කන්ද හෝටලයේදීය.

    එමෙන්ම කහට කන්ද හෝටලයේදී සනි ලියෝන්ගේ 31 වන උපන් දිනයද ඉහලින් සමරා තිබුනා. ලංකාව ගැන සිය මතය පලකරන සනි ලියොන් ප්‍රකාශ කර ඇත්තේ තමා ලංකාවට ආදරේ බවයි.

    සුන්දර වටපිටාවෙන් හා මිහිරි අහාරපාන වලින් ඇය සතුටට පත්වූ බව ඇය කියා සිටියේ පසුගියදා පවතී සම්මුඛ සාකච්චාවකදිය. එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.


    02-+Preview.jpg



     
    • Like
    Reactions: Bravo-02

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    mekita gahapu lankawe ekek nadda...? mama nam gahala tiyenawa.. mara athal ban denne...
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.
    මේක තමයි සිරාම කතාව :lol::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එමන්ම ලංකාවේ රුගත කිරීම් සඳහා සනි ලියොන් හැඳි බිකිනි ඇතුළු ඇදුම් ද අනෙක් නළු නිලියෝන්ගේ ඇදුම් ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට පුණ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත වේ.

    ඒ් කියන්ෙන් ඒ්වා පන්සලකට වත් ෙදයිද???:shocked::shocked::shocked: