සනීපද ? : පට්ට පට පට

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සනීපද ? : පට්ට පට පට

සනීපද ? : පට්ට පට පට ---
- කලින් හිටියේ එක මර්වියයි...දැන් මර්වින්ලා MULTIPLY වෙලා (SB, දුමින්ද, දයාසිරි)...
- කලින් පෝස්ටර් කටවුට් ගැහුවේ උන්ගේ කැමැත්තෙන්, දැන් ගහක් ගලක් මගනොඈර කියල ගස්සවගන්නේ...
- කලින් රාජ්‍ය නායකයා පොර වුනේ රට බේරාගෙන, දැන් පොර වෙන්නේ රට පාවල දීලා...

 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
12043185_10153286354502815_4341242768562691079_n.jpg
 
  • Like
Reactions: Miami-Vice

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    :lol:මොන විහිළුවක් ද බන් මේ :lol:

    :lol:හිටපු ගඳ සොන්නියෝ ටික මාරු කරාට සිස්ටම් එකේ කිසිම වෙනසක් වෙලා නෑ නේ :lol:

    ලොල් ඔයි

     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මොනවා නැතත්, මහින්දනම් ගියේ අපෙම ගුවන් යානයෙන්.......හම්බ යානයෙන් නෙමේ.
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    රට බේරාගත් නියම වීරයා




    රට පාවා දුන් පඟර නැට්ටා


    මෙ පඹයට ලැජ්ජාවකුත් නෑ මොළේකුත් නෑ. හිතාගෙන ඉන්නේ ගුවන්තොටුපොළේදි මිනිස්සු දම්මල වන්දවගත්තම මහින්ද වෙන්න පුළුවන් කියල.


     
    Last edited:

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    MY3 ට කඩේ ගීය එළකිරියේ උන්ට දැන් රෙදි නෑ, මේ සැරේ අය වැය ආවම තවත් තරු විසිවෙනවා, තැපැල් ඇමති තම්බියෙක් නේද උන්ගේ බිස්නස් වලට කෙළවෙන නිසා ebay වගේ ඒවාවලින් ගෙන්නන බඩු වලට කෙලියම තවත් සෝයි. කො දැන් අර මේ ආණ්ඩුව ආවම කාර් අඩුවට ගන්න පුළුවන් කියපු උන් කොහෙද හැංගිලා ඉන්නේ?
     
    • Like
    Reactions: Miami-Vice

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එක තමයි කියන්නේ උපන් යු ඇන් පී කරයන්ට වැදපන් පොඩි එකෝ ලොල්
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රනා;19053871 said:
    MY3 ට කඩේ ගීය එළකිරියේ උන්ට දැන් රෙදි නෑ, මේ සැරේ අය වැය ආවම තවත් තරු විසිවෙනවා, තැපැල් ඇමති තම්බියෙක් නේද උන්ගේ බිස්නස් වලට කෙළවෙන නිසා ebay වගේ ඒවාවලින් ගෙන්නන බඩු වලට කෙලියම තවත් සෝයි. කො දැන් අර මේ ආණ්ඩුව ආවම කාර් අඩුවට ගන්න පුළුවන් කියපු උන් කොහෙද හැංගිලා ඉන්නේ?
    :):):)
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට බේරාගත් නියම වීරයා




    රට පාවා දුන් පඟර නැට්ටා


    මෙ පඹයට ලැජ්ජාවකුත් නෑ මොළේකුත් නෑ. හිතාගෙන ඉන්නේ ගුවන්තොටුපොළේදි මිනිස්සු දම්මල වන්දවගත්තම මහින්ද වෙන්න පුළුවන් කියල.


    :):):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොම එකයි බං අපිට තමයි කෙළ වෙන්නේ. SB රිලාසිරි කොච්චර රෙදි ඇපිල්ලුවද මහින්දගේ අන්තිමට මහින්දට පෙනේ පුප්පලා දැන් බැනපු පතුරු ගහපු මෛත්‍රීට දෙක පුනවා. ලැජ්ජ නැති හැත්ත.