සනීපාරක්‍ෂාව ගැන හිතන්න - තුවාය (Towel)
තුවාය කිව්වම දුවගෙන ආව නේ
කමක් නෑ.. ආවට පාඩු නෑ.. කියවලම බලන්නකො..
ඔබ භාවිතා කරන තුවාය සතියකට වතාවක් අනිවාර්යෙන් සේදිය යුතුයි.
එසේ නොමැති නම් හිරු එළියෙන් සම්පූර්ණයෙන්ම වියලා ගත යුතුයි.
මෙහිදී ඔබ වඩාත් සැලකිළිමත් විය යුත්තේ බැක්ටීරියා වලට වඩා දිලීර පිළිබඳවයි.
මොකද බැක්ටීරියා පහසුවෙන් විනාශ කළ හැකි වුවත් දිලීර පහසුවෙන් විකාශ කරන්න බැහැ.
බැක්ටීරියා සහ දිලීර වර්ධනයට ඔබේ තුවායේ තිබෙන තෙත ගතිය උදව් වෙනවා.
කාලයක් භාවිතා කරන විට තුවායෙන් දුගඳ හමන්නේ ඒ නිසයි.
තුවාය සෝදන විට බැක්ටීරියා විනාශ වුනත් දිලීර පහසුවෙන් ඉවත් වෙන්නෙ නෑ.
අන්න ඒ නිසා තමයි ඔබේ තුවාය තද හිරු එළියේ හොඳින් වියලා ගත යුතු වන්නේ.