සනීපාරක්‍ෂාව ගැන හිතන්න - තුවාය (Towel)

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
සනීපාරක්‍ෂාව ගැන හිතන්න - තුවාය (Towel)

තුවාය කිව්වම දුවගෙන ආව නේ :P
කමක් නෑ.. ආවට පාඩු නෑ.. කියවලම බලන්නකො..

ඔබ භාවිතා කරන තුවාය සතියකට වතාවක් අනිවාර්යෙන් සේදිය යුතුයි.
එසේ නොමැති නම් හිරු එළියෙන් සම්පූර්ණයෙන්ම වියලා ගත යුතුයි.
මෙහිදී ඔබ වඩාත් සැලකිළිමත් විය යුත්තේ බැක්ටීරියා වලට වඩා දිලීර පිළිබඳවයි.
මොකද බැක්ටීරියා පහසුවෙන් විනාශ කළ හැකි වුවත් දිලීර පහසුවෙන් විකාශ කරන්න බැහැ.


a.jpg


බැක්ටීරියා සහ දිලීර වර්ධනයට ඔබේ තුවායේ තිබෙන තෙත ගතිය උදව් වෙනවා.
කාලයක් භාවිතා කරන විට තුවායෙන් දුගඳ හමන්නේ ඒ නිසයි.:(

තුවාය සෝදන විට බැක්ටීරියා විනාශ වුනත් දිලීර පහසුවෙන් ඉවත් වෙන්නෙ නෑ.
අන්න ඒ නිසා තමයි ඔබේ තුවාය තද හිරු එළියේ හොඳින් වියලා ගත යුතු වන්නේ.:yes:


washing-towels.jpg
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,962
    40,818
    113
    රෑට නාලා පිහලා පැත්තකින් දානවා අලුත් ටවල් එක මාසයක් යද්දි පුස් අල්ලනවා බන්